30/01/2024
📍 E- ger අධ්‍යාපන ආයතනයට වර්ෂ දහයක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ.... "සිසු ශක්ති" අධ්‍යාපන වැඩසටහන...2024.01.28 කුරුවිට CO-OP city උඩුමහලේදී ...
📍 E ger සෙවනේ හැදී වැඩුණු ...අවට පාසල් වල විශිෂ්ට දක්ශතා දැක්වූ දරුවන් ඇගයීම.....
2022 - සදලිදු පමිත් A9 - KCC
2023 - නිම්සරා මෙත්සරණි A9 - KCC
📍ඉඩකඩ මදිවීම හේතුවෙන් ඔබට සිදුවූ අපහසුතාව පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරමි...
🎈2024 නව පන්ති ආරම්භ වී ඇත...ඔබත් අප හා එකවන්න ...
🎈 විමසීම් 0762418091
0712973953