Kumara TV

Kumara TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kumara TV, R/Theppanawa Kumara M. V., Kuruwita.

https://youtu.be/zSRtqLRR1cM?si=4YOnsGTXyRC8dNe2
27/08/2026

https://youtu.be/zSRtqLRR1cM?si=4YOnsGTXyRC8dNe2

ර/තෙප්පනාව කුමර මහා විද්‍යාලයේ නව ඉංග්‍රීසි ක්‍රියාකාරකම් ඒකකය සහිත...

https://youtu.be/pCOatvEgNis?si=0NsICaZ5fLgjXUiyපාරමී පොසොන් උදානය - 2026 තෙප්පනාව ශ්‍රී මනානන්දනාරාමය කේන්ද්‍ර කර ගනිමි...
28/06/2026

https://youtu.be/pCOatvEgNis?si=0NsICaZ5fLgjXUiy

පාරමී පොසොන් උදානය - 2026
තෙප්පනාව ශ්‍රී මනානන්දනාරාමය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන, පාරමී පොසොන් උදානය පිළිබඳව තෙප්පනාව ශ්‍රී මනනන්දනාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත තෙප්පනාවේ තිලකසිරි ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ කළ සාකච්ඡාව.

පූර්ණ බැතිබර මාධ්‍ය දායකත්වය-

කුමර tv - සද්ධර්මවාහිනී මාධ්‍ය ජාලය
තෙප්පනාව කුමාර මහා විද්‍යාලය.

පාරමී පොසොන් උදානය - 2026 තෙප්පනාව ශ්‍රී මනානන්දනාරාමය කේන්ද්‍ර කර...

🪷 පාරමී පොසොන් උදානය - තෙප්පනාව🪷ජූනි මස 29 හා 30 යන දෙදින කුරුවිට තෙප්පනාව ශ්‍රී මනනන්දනාරාමය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන...
27/06/2026

🪷 පාරමී පොසොන් උදානය - තෙප්පනාව🪷

ජූනි මස 29 හා 30 යන දෙදින කුරුවිට තෙප්පනාව ශ්‍රී මනනන්දනාරාමය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන පාරමී පොසොන් කලාපයේ,

ජූනි 29 දින සර්වඥ ධාතු වැඩමවීමේ පෙරහැර හා ධර්ම දේශනය
සහ
ජූනි 30 දින ධර්ම දේශනය හා තෙප්පනාව කුමාර මහා විද්‍යාලය මගින් පවත්වන සැදැහැ ගී සරණිය

සජීව විකාශය සද්ධර්මවාහිනී Kumara TV Youtube හා Facebook නාලිකා මගින් බලාපොරොත්තු වන්න.

🔴 Youtube - https://youtube.com/

🔵 Facebook - https://www.facebook.com/share/1ETiaja9jN/

Subscribe කරන්න.
Like කරන්න.
Follow කරන්න.
Share කරන්න.

🛡️lකුමරාභිෂේක 2026 මතක සටහන්..🛡පසුගියදා පැවැත්වුණු "කුමරාභිෂේක 2026" ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවයේ, කැමරා කාචයේ...
27/06/2026

🛡️lකුමරාභිෂේක 2026 මතක සටහන්..🛡

පසුගියදා පැවැත්වුණු "කුමරාභිෂේක 2026" ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවයේ, කැමරා කාචයේ සටහන් වූ තවත් මතක සටහන් කීපයක්....

📸 Saddarmavahini MediaUnit
R/Theppanawawa Kumara Maha Vidyalaya


Address

R/Theppanawa Kumara M. V.
Kuruwita
70512

Alerts

Be the first to know and let us send you an email when Kumara TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kumara TV:

Shortcuts

Share