Ruwan Sri Rupasinghe Science Academy

Ruwan Sri Rupasinghe Science Academy විද්‍යා දැනුම සැමට...

☯️රැල්ලට නොයා ජීව විද්‍යාව හරියටම දැනගන්න ඔබත් එන්න...☯️ කුඩා කණ්ඩායම් පන්ති ලෙස පවත්වන බැවින් ඔබට පාඩම කියාදෙන විටදී සහ...
02/03/2026

☯️රැල්ලට නොයා ජීව විද්‍යාව හරියටම දැනගන්න ඔබත් එන්න...

☯️ කුඩා කණ්ඩායම් පන්ති ලෙස පවත්වන බැවින් ඔබට පාඩම කියාදෙන විටදී සහ පේපර් ලිවීමේදී ගුරුවරයාගේම අධීක්ෂණය යටතේ හරියටම කරුණු දැනගන්න .

☯️ජාතික පාසල් ගුරුවරයෙකු බැවින් විභාගයට ගැළපෙන පරිදි නිවැරදිම කරුණු ඔබ වෙත ගෙන එන්න අප සූදානම්..

☯️2028 ට ජීව විද්‍යාව කරන හැමෝටම ඇවිත් බලන්න... යාලුවන්ටත් කියන්න..

☯️ අපි ඔබේ වෛද්‍ය සිහිනය යථාර්ථයක් කරවන්නෙමු...💚💚💚

         ゚viralシfypシ゚viralシalシ
10/02/2026





゚viralシfypシ゚viralシalシ

හිතට වදින්න තිතටම කියාදෙන...                                                                අපේ විද්‍යාව පන්තිය...💚💚💚202...
17/01/2026

හිතට වදින්න තිතටම කියාදෙන...
අපේ විද්‍යාව පන්තිය...💚💚💚

2026 11 ශ්‍රේණිය... ඒකක පරීක්ෂණ....

පාඩමෙන් පාඩමට දරුවන්ගේ දැනුම පරීෂාවට සුපිරි වැඩ පිළිවෙලක් සමඟින්...

අවසන් මොහොතේ හෝ හොඳම වැඩපිලිවෙල සමඟ ඔබේ දරුවා සමබන්ධ කරවන්න...💚💚💚

E - ger institute - විද්‍යාල මාවත කුරුවිට
071 870 7042

දරුවන්ගේ විශිෂ්ට ප්‍රතිඵල වෙනුවෙන් ...දිවා රෑ නොබලා...ඔවුන්ගේ සතුට වෙනුවෙන්...බොහෝ කැපකිරීම් මැද...දෙමාපියන්ගේ උනන්දුව ක...
13/01/2026

දරුවන්ගේ විශිෂ්ට ප්‍රතිඵල වෙනුවෙන් ...
දිවා රෑ නොබලා...
ඔවුන්ගේ සතුට වෙනුවෙන්...
බොහෝ කැපකිරීම් මැද...
දෙමාපියන්ගේ උනන්දුව කැපවීම නොඅඩුව ලබමින්...
මෙවර සා/පෙළ ජයගන්න...
පුතේ දුවේ නුඹලාට ජය...💚💚💚
Rivision night පළමු දිග හැරුම...💐💐💐

2026 නව වසර  සුබම සුබ නව වසරක් වේවා හැමෝටම..🙏🙏🙏💚💚💚
31/12/2025

2026 නව වසර සුබම සුබ නව වසරක් වේවා හැමෝටම..🙏🙏🙏💚💚💚

24/03/2025
24/03/2025

2027 උසස් පෙළ ජීව විද්‍යාව... මීළඟ අදියරට ඔබ සූදානම්ද..???

🔆 සිප්නා - දැරණියගල...
🔆 ඊ ගර් - කුරුවිට

සම්බන්ධ වීමට 0178707042ට දැන්ම පණිවියක් යොමු කරන්න...💚💚💚

💚💚💚
16/03/2025

💚💚💚

24/02/2024

🎯 පරීක්ෂණ සමඟින් විද්‍යාව ඉගෙන ගන්න් ආස පොඩ්ඩන්ට ඔන්න 2024 6 - ශ්‍රේණිය ට දැන් සිසුන් ඇතුලත් කරගනු ලැබේ... 💚💚💚💚💚

🎯 දරුවන් විසින් මෙහෙයවිය හැකි සියලුම පරීක්ෂණ දරුවන් විසින්ම සිදු කරනු ලැබේ...
💚💚💚

🎯 එන්න ඔබේ දරුවාත් පුංචි විද්‍යාඥයකු කරන්න.. 💚💚💚

🎯 විමසීම - 071 870 70 42 / 076 126 123 5 💚💚💚

E- ger අධ්‍යාපන ආයතනය , කුරුවිට 🎯🎯🎯

22/02/2024

🎯 දරුවන්ට වඩාත් ඵලදායී සාර්ථක අධ්‍යාපනයක් ලබා දීම උදෙසා ක්‍රියාත්මක වන අති සාර්ථක විද්‍යා පාඨමාලාව ....💚💚💚

♻️ වාර විභාගයන් සියල්ල නිවැරදි ව පවත්වා අවසන් වී නව පන්ති ආරම්භ කිරීම සඳහා අපි සූදානම්...💚💚💚💚♻️ අලුත් වාරයෙත් සියල්ල නිව...
15/02/2024

♻️ වාර විභාගයන් සියල්ල නිවැරදි ව පවත්වා අවසන් වී නව පන්ති ආරම්භ කිරීම සඳහා අපි සූදානම්...💚💚💚💚

♻️ අලුත් වාරයෙත් සියල්ල නිවැරදිව හරියටම තිතටම දැනගන්න ඔබේ පොඩිත්තන්ට මෙන්න හොඳම අවස්ථාවක්...

♻️ වාර තුනටම නිබන්ධන තුනක්, සෑම ඒකකයකටම speed test එකක්.., වාර පරීක්ෂණ සමඟින් සියලුම ප්‍රායෝගික පරීක්ෂණ දරුවන්ගේ සහභාත්වයෙන්... 🎯🎯🎯

රුවන් ශ්‍රී රූපසිංහ ... B.Sc in Biological Science / University of Ruhuna
071 - 870 70 42 / 076 126 123 5
E - ger educational institute - පාසල් මාවත , කුරුවිට
💚💚💚💚💚💚💚💚💚💚💚💚

එන්න නිදහසේ හිර නොවී ඉගෙනගන්න ... සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ....🎯🎯🎯

Address

Kuruwita
Kuruwita
70500

Telephone

+94718707042

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwan Sri Rupasinghe Science Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ruwan Sri Rupasinghe Science Academy:

Shortcuts

Share

Category