25/05/2026
රුවෙනුත්, ගුණෙනුත්, හඬෙනුත් අඩු නැති අපේ දක්ෂ කාර්ය මණ්ඩලය ❤️🧚🏽♀️
Nursing School and Caregiver Academy
Kurunegala
Para’s Health in cooperation with Global Skills and Professional Training Network (GPSTN)
21/05/2026
📢 දේශීය හා විදේශ රැකියා සොයන ඔබට කදිම අවස්ථාවක්!
ගෝලීය නිපුණතා හා වෘත්තීය පුහුණු ජාලය (GSPTN) මගින් NVQ Level 3 හා 4 සහතික පත්‍ර පිරිනමන වෘත්තීය පාඨමාලා සඳහා දැන් බඳවා ගැනීම් ඇරඹුනා...
✅ Care Giver (NVQ Level 3 / Level 4)
✅ Nurse Assistant (NVQ Level 3 / Level 4)
ඔබේ අනාගතය සාර්ථක කර ගැනීමට අදම අප හා එක්වන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
071 6487701
077 1324179
GSPTN - පිදුරුවැල්ල
19/05/2026
📢 අවශ්‍යයි! සේවකයින් බඳවා ගැනේ 📢
කුරුණෑගල පිදුරුවැල්ල ප්‍රදේශයේ පිහිටි අපගේ Global Skills and Professional Training Network - GSPTN ( හෙද විදුහල) හි මුද්‍රණ ආයතනය (Printshop) සඳහා කැපවීමෙන් වැඩ කළ හැකි සේවකයින් අවශ්‍යව ඇත.
✅ සුදුසුකම්:
මූලික පරිගණක දැනුම (අමතර වාසියක්)
කඩිනමින් වැඩ කිරීමේ හැකියාව
වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න.
📞 අමතන්න: 0776710273
19/05/2026
A new chapter is about to begin!
We are excited to announce that we are heading towards establishing our Nursing School, Caregiving Academy, under Global Skills & Professional Development Training Centre.
Our vision is to create a modern learning platform dedicated to developing compassionate, skilled, confident, and professionally qualified healthcare and service-sector professionals for both local and international opportunities.
Through quality education, hands-on practical training, professional guidance, and personality development, we aim to empower the next generation of nurses, caregivers, and globally skilled professionals.
This journey is not only about starting an institution — it is about creating opportunities, uplifting lives, strengthening communities, and building a workforce ready for the future.
We look forward to sharing this exciting journey with all of you. Stay connected for upcoming updates, programmes, and opportunities.
💙 Nursing with compassion
🤝 Caregiving with dignity
🌍 Skills for global opportunities
📚 Training for professional excellence