Lahiru Saranga Econ

Lahiru Saranga Econ infinity econ

🎲 2028 උසස්පෙළ ට👨‍🏫 Gen Z එකට Econ සර් කෙනෙක්,🔥ඔබේ සිහින සිහිනයක්ම නොවන බව පසක් කරගන්නපන්ති ආරම්භය 🏁කුරුණෑගල සිමාස් || S...
26/02/2026

🎲 2028 උසස්පෙළ ට

👨‍🏫 Gen Z එකට Econ සර් කෙනෙක්,

🔥ඔබේ සිහින සිහිනයක්ම නොවන බව පසක් කරගන්න

පන්ති ආරම්භය 🏁

කුරුණෑගල
සිමාස් || Simas

මාර්තු 01 ඉරිදා
උදේ 8:00 ට

Join Group 👇

https://chat.whatsapp.com/CKjw8s5jQlM7W9Aq514LmM

==========================

Online පන්තිය || Online Class

මාර්තු 04 බදාදා
රාත්‍රී 7:30ට

Join group 👇

https://chat.whatsapp.com/FNWaNhxqMN28DV6N9nNQAu

============================

සියලු විමසීම් || More Details
071 2352678

✌️එන්න "අපි වෙනස් වෙමු"

ඔබේ Gen එකේ ගුරුවරයා

අසීමාන්තික Econකරණය
Lahiru Saranga❤️🧑‍🎓

🎲 2028 Advance Level (උසස්පෙළ ට)👨‍🏫 Gen Z එකට Econ සර් කෙනෙක්,🔥ඔබේ සිහින සිහිනයක්ම නොවන බව පසක් කරගන්නමාර්තු 01 ඉරිදාඋදේ...
26/02/2026

🎲 2028 Advance Level (උසස්පෙළ ට)

👨‍🏫 Gen Z එකට Econ සර් කෙනෙක්,

🔥ඔබේ සිහින සිහිනයක්ම නොවන බව පසක් කරගන්න

මාර්තු 01 ඉරිදා
උදේ 8:00 ට

📍කුරුනෑගල
සිමාස් එන්න

Join Group 👇

https://chat.whatsapp.com/CKjw8s5jQlM7W9Aq514LmM

More Details
071 2352678

✌️එන්න "අපි වෙනස් වෙමු"

ඔබේ Gen එකේ ගුරුවරයා

අසීමාන්තික Econකරණය
Lahiru Saranga❤️🧑‍🎓

31/01/2026

2026 Econ
කුරුනෑගලම හොල්ලන සුපිරි වැඩක්

🔥 Econ weekend super Revision

=============
1) Econ නාගෙන ඉන්න අයට

2) 80% නිසා Weekend Revision එකක් හොයන අයට

3) මාස 06න් ECON Sylabuss එක Cover කරගන්න අයට

100%ක් Econ ගොඩදාගන්න සුපිරිම වැඩක්

*****
Class එකේදී
> Past pappers
> Theory
> Modle question

Discuss කරනවා

______

♾️*ආරම්භය*
පෙබරවාරි 07
සෙනසුරාද සවස 1-5

👆සිමාස් ආයතනය
නුවර පාර,කුරුනෑගල

More details whatsapp 071 109 6289

අසීමාන්තික Econකරණය
Lahiru Saranga ❤️👨‍🎓

2026 Economics ⚪ Econ ප්‍රශ්න 1500+ ආවරණය කරන Online Theory+Paper Class එක(1shy+ 2shy)"The Last Ship Program 🚢"🎳 කොච්චර ...
31/01/2026

2026 Economics

⚪ Econ ප්‍රශ්න 1500+ ආවරණය කරන Online Theory+Paper Class එක
(1shy+ 2shy)

"The Last Ship Program 🚢"

🎳 කොච්චර Theory කරත් ප්‍රශ්න කරන්නෙ නැතුව Paper කරන්නෙ නැතුව Exam එකට ගියාට වැඩක් නෑ...
> Match එක ගහන්න නම් Pitch එක දැනගන්න ඕනේ

🔗ඔන්න ඉතින් අපි පටන්ගන්නවා

Theory කරුණු නැවත මතක් කරමින්

--වසර 10කට අදාළව Lesson 12 ම Cover කරන Past paper MCQ Analys එකක්
--අනුමාන ප්‍රශ්න පත්‍ර 25ක Discuss එකක්
--සතිපතා Ranking Test Online Exam එකක්
එක්ක Mcq 1500+ රචනා ප්‍රශ්න 60+ Discuss කරන පට්ටම වැඩක්..

🔥පෙබරවාරි 09 සදුදා සිට සෑම සදුදා දිනකම උදේ 8:30-2:30 දක්වා පැවැත්වෙනවා..

😌 විභාගය පැවැත්වෙනකල්ම ගාස්තුව රු.5000/= පමණි

🗞️ ප්‍රශ්න පත්‍ර,Exam planning Book,Files,wrist Band සියල්ල නිවසටම ලබාදෙනවා...(ඒවාට අමතර ගාස්තු අය කරන්නේ නෑ)

🎥Live පන්තිය පැවැත්වෙනවා..
Recording ලබාදෙනවා...

👨‍🎓ඉතින් මේ Programm එක ඔයාටමයි...

🗞️වැඩි විස්තර සදහා 071 109 6289 Whatsapp කරන්න.

අසීමාන්තික Econකරණය Lahiru Saranga ❤️👨‍🎓

*මතකතියාගන්න*
> Match එක ගහන්න නම් Pitch එක ගැන දැනගන්න ඕනේ

Address

Kurunegala
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Lahiru Saranga Econ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category