25/07/2026
ප්‍රධාන වශයෙන් ඔයාලට තෝරගන්න අපි ගාව Packages තුනක් තියෙනවා.
1. විනාඩියක Short reel එකක් කරගන්න ඕනෙ නම්,
රුපියල් 3,500 කින් පටන් ගන්න අපේ පළවෙනි Package එක තෝරගන්න පුළුවන්.
Reels 3ක් ඕනෙ නම් අපි දෙනවා 10% discount එකක්.
Reels 5ක් ඕනෙ නම් අපි දෙනවා 20% discount එකක්.
AI features සමඟ වැඩි නිර්මාණශීලීත්වයක් අවශ්‍ය නම්, තව රුපියල් 500ක් වැනි සුළු මුදලකට ඒ වැඩෙත් අපිම කරලා දෙනවා.
2. Podcast Recording එකක් කරගන්න ඕනෙ නම්,
පැයක් සඳහා රුපියල් 3,500 කින් පටන් ගන්න අපේ දෙවැනි Package එක තෝරගන්න පුළුවන්.
වැඩිවෙන හැම විනාඩි 30ක් සඳහාම එකතු වෙන්නේ රුපියල් 1,500ක් විතරයි.
3. Educational content, course videos කරන ඔයාට අපෙන් මාසෙකට පැය 10කට වඩා වැඩි වැඩක් කරගන්න ඕනෙ නම්, අපේ විශේෂ වට්ටම් සහිත සාමාජික ගාස්තු Package එකකුත් තියෙනවා.
සාමාජිකයෙක් විදිහට ඔයාගෙන් අපි පැයකට අය කරන්නේ රුපියල් 3,000ක් විතරයි.
වැඩිවෙන විනාඩි 30කට ඔයාට ගෙවන්න තියෙන්නේ තව රුපියල් 1,000ක් විතරයි.
මේත් එක්ක ඔයාට Priority booking සහ flexible rescheduling වගේ benefits ලැබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ? ඔයාගේ වෙලාව දැන්ම වෙන් කරගන්න.
071 171 4437 අංකයට දැන්ම කතා කරන්න!
කොන්දේසි : සෑම වෙන්කරවාගැනීමක් සඳහාම 50%ක පෙර තැන්පතුවක් අවශ්‍යයි (මෙම මුදල නැවත Return කල නොහැක)
Final video review එකකට වඩා වැඩි වන විට සෑම විටම වැඩිපුර රු.500ක් බැගින් අය කෙරේ..