Pubudu Ekanayaka - Physics

Pubudu Ekanayaka - Physics 🎱 අමාරු භෞතිකය ලේසි කරවන ලංකාවේ එකම පන්තිය.
🥇අපොස උසස් පෙළ විශිෂ්ටයන් දායාද කළ අංක 0! භෞතික විද්‍යා පාඨමාලාව

25/08/2026

🎯 *S-> A කරපු Revison එක* .
එහෙනම් ඔයාට බැරි වෙන්නෙ නෑ!

2027 A/L Physics කරන ඔබට, විෂය කරුණු හොඳින් අවබෝධ කරගෙන, ප්‍රශ්න විසඳීමේ හැකියාව වර්ධනය කරගෙන, විභාගයට ශක්තිමත්ව සූදානම් වෙන්න Smart Revision සමඟ එකතු වෙන්න. 🚀📚
🗓️ අපගේ වැඩපිළිවෙල : https://youtu.be/fV5_nT3k418?si=3Wj6sgsEe5-UKAM4

゚viralシ

🔥 2027 A/L PHYSICS — SMART REVISION 🔥🎯 *S-> A කරපු Revison එක* .එහෙනම් ඔයාට බැරි වෙන්නෙ නෑ!2027 A/L Physics කරන ඔබට, විෂ...
22/08/2026

🔥 2027 A/L PHYSICS — SMART REVISION 🔥

🎯 *S-> A කරපු Revison එක* .
එහෙනම් ඔයාට බැරි වෙන්නෙ නෑ!

2027 A/L Physics කරන ඔබට, විෂය කරුණු හොඳින් අවබෝධ කරගෙන, ප්‍රශ්න විසඳීමේ හැකියාව වර්ධනය කරගෙන, විභාගයට ශක්තිමත්ව සූදානම් වෙන්න Smart Revision සමඟ එකතු වෙන්න. 🚀📚
🗓️ අපගේ වැඩපිළිවෙල : https://youtu.be/fV5_nT3k418?si=3Wj6sgsEe5-UKAM4

💡 Theory + Problem Solving + Exam-Oriented Revision
📝 වැදගත් සංකල්ප සරලව
🎯 විභාගයට වැදගත් ප්‍රශ්න සාකච්ඡාව
⚡ වේගවත් හා ක්‍රමවත් Revision
🏆 A එකක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළ

📍 Pencil Opera (කුරුණෑගල) — සිකුරාදා 8.30 – 2.30
📍 සුභාරති (වාරියපොල) — සෙනසුරාදා 8.00 – 2.00

💻 ONLINE — ඉරිදා 2.00 – 9.30

🖱️Online ළමයි පහත Telegram Channel එකට සම්බන්ධ වන්න.
https://t.me/Revison2027Pubudu

👨‍🏫 Pubudu Ekanayaka
B.Sc Engineering (U.G.) — University of Moratuwa

🔥 2027 A/L Physics — අදින්ම Smart විදිහට පටන් ගමු!

Whatsapp : 071 0 652 888

👉 Physics වලට A එකක් ගන්න අධිෂ්ඨාන කරගෙන ඉන්න ඔයාගේ යාළුවන්ටත් මේක SHARE කරන්න! ❤️‍🔥

04/08/2026

අපි හැමෝම දවසට කී සැරයක් Phone එක Touch කරනවද? 📱🤔

ඒත් ඇඟිල්ල Screen එකට වැදුණා කියලා Phone එක දන්නේ කොහොමද?

27/07/2026

📚 ATM Card එකකින් Pay වෙන විදිය

! #විකල්ප_වෙනුවට_physics_වලට_තියෙන_එකම_විසදුම

22/07/2026

🎬 MISSION A+ ’26

අමතක නොවන දවස් දෙකක්…
රාමු කිහිපයකින්… ❤️✨

❤️ ස්තූතියි…ඔබගේ විශ්වාසයට…ඔබගේ සහභාගීත්වයට…ඔබගේ ආදරණීය ප්‍රතිචාරවලට…Mission A+ සාර්ථක කළේ ඔබයි. 🙏Physics ගොඩ දාගන්න තීර...
18/07/2026

❤️ ස්තූතියි…

ඔබගේ විශ්වාසයට…
ඔබගේ සහභාගීත්වයට…
ඔබගේ ආදරණීය ප්‍රතිචාරවලට…

Mission A+ සාර්ථක කළේ ඔබයි. 🙏

Physics ගොඩ දාගන්න තීරණය කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි! 💛

🎯 දෙවනි දවස ළගදීම……

🔥 කට්ටිය Ready නේද? 😍⏳ තව පැයයි….⚡ Physics ලේසියෙන් ගොඩ දාමු!අද සවස 6:00 ට Physics එක්ක අන්තිම සටන පටන් ගමු! 🔥📺 Zoom Lin...
17/07/2026

🔥 කට්ටිය Ready නේද? 😍

⏳ තව පැයයි….

⚡ Physics ලේසියෙන් ගොඩ දාමු!

අද සවස 6:00 ට
Physics එක්ක අන්තිම සටන පටන් ගමු! 🔥

📺 Zoom Link එක හරහා සම්බන්ධ වන්න.

🔗 https://zoom.us/j/94874882347?pwd=TvnD8KOaazSL9FMYaJXbekQc07LHJb.1

📖 Tute එක මෙතනින් 👇
https://t.me/MissonA_plus/27

❤️ Pubudu Ekanayaka YouTube Channel එකෙත් LIVE විකාශය කරනවා.

💁 වැඩිදුර තොරතුරු සඳහා:
https://t.me/MissonA_plus

💛 තවමත් පරක්කු නැහැ…
තව පැයයි… අද අපි එකට Physics ගොඩ දාමු! 🚀

🌔 තව පැය 6යි… 🔥විභාගයට කලින් MCQ  වලින් Physics සම්පූර්ණ නැවත මතක් කරගමු! ⚡📚📺 Zoom Link එක හරහා සම්බන්ධ වන්න.https://zoo...
17/07/2026

🌔 තව පැය 6යි… 🔥

විභාගයට කලින් MCQ වලින් Physics සම්පූර්ණ නැවත මතක් කරගමු! ⚡📚

📺 Zoom Link එක හරහා සම්බන්ධ වන්න.

https://zoom.us/j/94874882347?pwd=TvnD8KOaazSL9FMYaJXbekQc07LHJb.1

📖Tute එක මෙතනින්👇
https://t.me/MissonA_plus/27

Pubudu Ekanayaka YouTube Channel එකෙත් LIVE විකාශය කරනවා. ❤️

💁 වැඩි දුර තොරතුරු සදහා : https://t.me/MissonA_plus

තවමත් පරක්කු නැහැ…
අද අපි එකට Physics ගොඩ දාමු! 🚀

⏳ තව දවස් 1යි…හෙට තමයි පළමු දවස! 🔥ගොඩක් අය අහනවා…“සර්, මේ Mission A+ ඇත්තටම වෙනස් මොකක්ද?” 🤔ඒකයි කියන්න හිතුණේ…📚 අපි MCQ...
16/07/2026

⏳ තව දවස් 1යි…

හෙට තමයි පළමු දවස! 🔥

ගොඩක් අය අහනවා…

“සර්, මේ Mission A+ ඇත්තටම වෙනස් මොකක්ද?” 🤔

ඒකයි කියන්න හිතුණේ…

📚 අපි MCQ හදනවා විතරක් නෙවෙයි.

එක එක පාඩම කලවම් නොකර, පාඩම් අනුව පිළිවෙළට යනවා. ඒ නිසා Theory එකත්, MCQ Pattern එකත් ඔලුවට හොඳට තැන්පත් වෙනවා. 🧠

ඒ විතරක් නෙවෙයි…

2024 සහ 2025 A/L විභාග රටා හොඳට අධ්‍යයනය කරලා, මේ අවුරුද්දේ අහන්න ඉඩ වැඩි අලුත් Exam-Level MCQs 150+ තමයි අපි එකට සාකච්ඡා කරන්නේ. 🎯

තව වැදගත්ම දේ…

MCQ එකක Answer එක විතරක් බලලා ඉවර කරන්නේ නැහැ.

ඒ MCQ එක ඇතුළේ තියෙන හැම Theory Point එකක්ම මතක් කරනවා. ඒ වගේම, එකම සිද්ධාන්තය Professorලා වෙනස් විදියට අහන්න පුළුවන් හැම Pattern එකක්ම අපි බලනවා. 💯

📅 හෙට - ජූලි 17 (සිකුරාදා)
🕕 සවස 6.00 – මධ්‍යම රාත්‍රී 12.00

🌍 ලංකාවටම Online | සම්පූර්ණයෙන්ම නොමිලේ

📲 Zoom Link හා Tute PDF ලබා ගැනීමට Telegram Channel එකට සම්බන්ධ වන්න.

🔗 https://t.me/MissonA_plus

තවමත් පරක්කු නැහැ…
හෙට අපි එකට Physics ගොඩ දාමු! 🚀

Address

Kurunegala
Kurunegala

Telephone

+94783172315

Website

Alerts

Be the first to know and let us send you an email when Pubudu Ekanayaka - Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pubudu Ekanayaka - Physics:

Shortcuts

Share

Category