යන වුන්ට යන්න දෙන්න ! දරාගෙන ඉන්න වුන් එක්ක ආදරෙන් ඉන්න !
Combined Maths-Gayan Senadhisinghe
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Combined Maths-Gayan Senadhisinghe, Tutor/Teacher, Kurunegala.
𝗚 𝗔 𝗬 𝗔 𝗡 𝗦 𝗘 𝗡 𝗔 𝗗 𝗛 𝗜 𝗦 𝗜 𝗡 𝗚 𝗛 𝗘 - 𝗖 𝗢 𝗠 𝗕 𝗜 𝗡 𝗘 𝗗 𝗠 𝗔 𝗧 𝗛 𝗦
Professional tutor & Qualified as an Engineer ( Graduated ) / M.Sc in Mathematics(UoP)( Currently Reading )
Pencil Opera Leading C.M Tutor
𝗖.𝗢.𝗗.𝗘.𝗫
මුදල් අතේ ගැවසෙන දාට අපලත් පදිරි පුතා !
මැරුණ මනුෂ්‍යයෙක් විදියට ජීවත් වෙන්න එපා ! හදවතට කලින් මොළයට අවස්ථාවක් දෙන්න !!
50K සම්පූර්ණ වීමට ඉතා ආසන්නය.මෙම අදහස අපගේ ඒ ආදරණීය හදවත් වලට නොව. මෙය ෆේස්බුක් පුරෝහිත ප්‍රජාව වෙනුවෙන් සිදුකෙරන නිහතමානී ආමන්ත්‍රණයකි.
🔗 අපි පළමුවතාවෙන්ම ලංකාවේ ඉංජිනේරුවන් හැදුවා !
🔗 ප්‍රමුඛ පෙලේ විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා දීමට දැනුම වර්ධනය කලා !
🔗 නිහතමානී, නිහඬ උගත් බුද්ධිමත් පරම්පරාවක පෙරගමන් කරුවන් ලෙස වර්ථමානය අපි ක්‍රියාවේ යෙදී සිටිනවා !
🔗 ලංකාවේ පමණක් නොව අපගේ පන්ති සම්බන්ධ වූ දුවා දරුවන් ලෝකයේ විවිධ රටවල තම පලමු උපාධියෙන් පසු දෙවන උසස් අධ්‍යාපනයේ හැදෑරීම් සඳහාත් ඉහළ වෘත්තීන් සඳහත් වර්ථමානය යොමුවී ඇති බව සතුටින් සහ වගකීමෙන් දන්වා සිටින්නට අපිට හැකියාව තියෙනවා. අපි ඒ ගැන වගකියනවා !
🔗 ඒ හැම ප්‍රතිඵලයකටම අපේ පන්ති සහභාගී වූ දරුවන් ජීවමාන සාක්ෂි දරනවා !
🔗අපේ විශය අපි උවමනාවටත් වඩා හොඳින් දන්නවා !
ඔබට නොගැලපෙන තැනින් ඔබ ඉවත් වීම වඩා සුදුසු බව අපගේ මූලික මතයයි. ඒ අනුව ඔබ කල යුත්තේ මෙම ෆේස්බුක් පිටුව ඔබට නොගැලපේ නම් ඔබ මෙම පිටුවෙන් සහ මෙම සමූහයෙන් ඉවත් වීමයී !
ගයාන් සේනාධිසිංහ | සංයුක්ත ගණිතය ✔️
27/05/2026
🔴 නොමිලේම ඉගෙන ගන්න ❗️
🔗 2026 මෙවර උසස් පෙළ පෙනී සිටින ඕනෙම ළමයෙක්ට ද්විපද ප්‍රමේය අත්‍යාවශ්‍යම Theory ටික ගාණට තිතට ඔලුවටම දාගන්න
🔗 මේ මාසෙ 31 වැනිදා රාත්‍රී 8.00 ට බලන්න
🔗 F එකේ නම් ඉන්නේ S එකකට හෝ ඇදගන්න, S
එකේ නම් ඉන්නේ C එකකට හෝ ගොඩයන්න.
🔗මෙහෙම දාන්න පුළුවන් හැම Unit එකක්ම අපි විභාගයට කලින් නොමිලේම ඔයාලට බලන්න අවස්ථාව හදලා දෙනවා.
🔰 අදාල video lessons මේ පාර ලියන හැම ළමයෙක්ටම නොමිලේ ලබාගන්න පහත අංකයට Whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න. ඔබට අවශ්‍ය සිද්ධාන්ත කොටස් වල Video link එක ඔබට ලබාගත හැකියි !!!!
+94 (75) 974 7593 ( නවිඳු )
𝗧𝗘𝗔𝗠 𝗢𝗙 𝗚𝗔𝗬𝗔𝗡 𝗦𝗘𝗡𝗔𝗗𝗛𝗜𝗦𝗜𝗡𝗚𝗛𝗘| 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦
සෑමවිටම මැද මාවතක් තෝරගන්න !
24/05/2026
𝙻𝚒𝚏𝚎 𝚒𝚜 𝚗𝚘𝚝 𝚊𝚜 𝚎𝚊𝚜𝚢 𝚊𝚜 𝚢𝚘𝚞 𝚝𝚑𝚒𝚗𝚔, 𝚋𝚞𝚝 𝚊𝚕𝚠𝚊𝚢𝚜 𝚝𝚛𝚢 𝚝𝚘 𝚔𝚎𝚎𝚙 𝚊 𝚜𝚖𝚒𝚕𝚎 𝚘𝚗 𝚢𝚘𝚞𝚛 𝚏𝚊𝚌𝚎 !
𝙶𝙰𝚈𝙰𝙽 𝚂𝙴𝙽𝙰𝙳𝙷𝙸𝚂𝙸𝙽𝙶𝙷𝙴 | 𝙲𝙾𝙼𝙱𝙸𝙽𝙴𝙳 𝙼𝙰𝚃𝙷𝚂 ✔️
දැන දැන අහන් ඉන්න එක වෙනම ආතල් එකක් ! සිනහවකින් අමතක කරන එක පරිණත බවේ ලක්ෂණයක් !
සාරධර්ම රකින්න ! මූසිලයෙක් නොවෙන්න !
නිහඬ චරිතයක් වෙන්න !
Click here to claim your Sponsored Listing.