23/08/2026
දෙවැනි වතාවටත් රශ්මික සර්ගේ භාශා පාරාදීසයට ආදරෙන් ගණිතය අරන් !! මේක අති දැවැන්ත සුසංයෝගයක් !!
අවසාන මාස තුනේ සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍ර එක්ක සීඝ්‍ර සිද්ධාන්ත ආවරණයක් නොමිලේම . ඔයා ආසාවෙන් ඉගෙන ගන්න. අපි ආසාවෙන් උගන්වන්නම්. මේක තෑග්ගක් !!! ඒ තෑග්ග අරගන්න!!! මේ පාර O level ලියන ඔයා ඉන්නේ ගම්පහ අවට නම් ඉක්මනින් අපේ වට්ස් ඇප් සමූහයට එකතු වෙන්න !!!
https://chat.whatsapp.com/BX9OjnEWywoK8sFD9QCbYY?mode=gi_t
(077) 765 2944 📞 ( සියලූම විමසීම් )
Rashmika Soorya