NW/IB/Namal Anga M.V

NW/IB/Namal Anga M.V

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NW/IB/Namal Anga M.V, School, Ambanpola, Melsiripura, Kurunegala.

Photos from NW/IB/Namal Anga M.V's post 21/05/2026

විද්‍යාලිය 10 ශ්‍රෙණියේ දරැවන් වෙනු⁣වෙන් පැවති 'හදවතේ පන්සල' රසවින්දන වැඩසටහන ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සංස්කෘතික දෙපාර්තමේන්තු නිලධාරි මහත්ම මහත්මීන් විසින් අද දින පවත්වනු ලැ⁣බුවා..

16/05/2026

සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය - 2026
කලාප මට්ටමින්..
සමූහ නෛඅඩි වන්නම - ප්‍රථම ස්ථානය
ඒකල බෙර නිර්මාණ වාදනය - දෙවන ස්ථානය
විද්‍යාලිය උණුසුම් සුබපැතුම්..👊

12/05/2026

ඉබ්බාගමුව කොට්ඨාස ක්‍රීඩා 2026

1.නෙට්බෝල් 16 පහළ අනුශූරතාවය..
2.නෙට්බෝල් 18 පහළ අනුශුරතාවය..
3.එල්ලේ බාලිකා ශූරතාවය..
4 වොලිබෝල් 16 පහළ බාලක අනුශූරතාවය ..
විද්‍යාලිය උණුසුම් සුබපැතුම්..👊

12/05/2026

2026 ඉබිබාගමුව කොටිඨාස වොලිබෝල්,15න් පහල බාලක තරඟාවලියේ දෙවන ස්ථානය අප විද්‍යාලිය වොලිබෝල් කන්ඩායම දිනා ගන්නා ලදී..විද්‍යාලිය උණුසුම් සුබපැතුම්..👊

Photos from NW/IB/Namal Anga M.V's post 07/05/2026

2026 ඉබිබාගමුව කොටිඨාස එල්ලේ බාලිකා තරඟාවලියේ ප්‍රථම ස්ථානය අප විද්‍යාලිය එල්ලේ කන්ඩායම දිනා ගන්නා ලදී..විද්‍යාලිය උණුසුම් සුබපැතුම්..👊

Photos from NW/IB/Namal Anga M.V's post 30/04/2026

ගොකරැල්ල පොලීසිය ළමා හා කාන්තා කාර්යාංශය මගින් පැවැත් වූ *ළමා සුරක්ෂිත භාවය* පිළිබඳ දේශනයක්.. උප පොලිස් පරීක්ෂික නිලුපුලී දසනායක, පොලිස් සැරයන් ලලනී ප්‍රියංකා දිසනායක, පොලිස් කොස්තාපල් තරංගි අමුකොටුව යන නිලධාරිනියන්ගේ සහභාගීත්වයෙන් 3,4,5 ශ්‍රෙණි දරැවන් වෙනු⁣වෙන් අද දින පැවැත්වුනා..

14/04/2026
Photos from NW/IB/Namal Anga M.V's post 23/03/2026

The Traditional End Of The Inter House Sports Meet 2026..

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Ambanpola, Melsiripura
Kurunegala
60540