Winvilla English School

Winvilla English School Spoken English and Grammar classes, conducted by retired English teacher Mr. Wilbert Ranasinghe

මාවතගම Winvilla English School හි ආරම්භකරන මාස 02 (දින 40) සතියේ දිනවල නව පාඨමාලාව, මාර්තු 03 අඟහරුවාදා උදේ  8.30 ට ආරම්...
12/02/2026

මාවතගම Winvilla English School හි ආරම්භකරන මාස 02 (දින 40) සතියේ දිනවල නව පාඨමාලාව, මාර්තු 03 අඟහරුවාදා උදේ 8.30 ට ආරම්භකෙරේ.

විශේෂයෙන්ම මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ / උසස්පෙළ ලියූ ඔබට එමෙන්ම විශ්ව විද්‍යාල වරම් ලබා ඇති, විදේශගතවීමට බලාපොරොත්තුවන ඔබට හෝ රැකියා නොකරන ඕනෑම අයෙකුට මෙම පාඨමාලාවට සහභාගී විය හැක.

පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා සහතික පත්‍රයක් ඔබට පිරිනැමේ.

සතියේ දින 5ම පැවැත්වෙන මෙම මාස දෙකේ පාඨමාලාව අවසානයේ ඔබට ඉතා හොඳින් ඉංග්‍රීසි කතාකිරීමට සහ සියලූම ව්‍යාකරණ කොටස් ඉතා පිළිවෙලින් ඉගෙනීමට හැකි වේ.

ආරම්භකරන පලමු දිනම පැමිණෙන්න. විමසීමක් වෙතොත් 0779757325 / 0372299562 අමතන්න.

~ විල්බට් රණසිංහ ~

30/01/2026

Grade 4 - Every Saturday - from 3 p.m. to 5 p.m.
Grade 5 - Every Saturday - from 1 p.m. to 3 p.m.
Grade 6 - Every Saturday - from 10 a.m. to 12 noon
Grade 7 - Every Saturday - from 8 a.m.. to 10 a.m.

Grade 3 - Every Sunday - from 3 p.m. to 5 p.m.
Grade 8,9 - Every Sunday- from 1 p.m. to 3 p.m.

2026 නව පංති ආරම්භය !
21/12/2025

2026 නව පංති ආරම්භය !

මාවතගම Winvilla English School හි ආරම්භකරන මාස 02 (දින 40) සතියේ දිනවල නව පාඨමාලාව, දෙසැම්බර් 08 සඳුදා උදේ  8.30 ට ආරම්භ...
13/11/2025

මාවතගම Winvilla English School හි ආරම්භකරන මාස 02 (දින 40) සතියේ දිනවල නව පාඨමාලාව, දෙසැම්බර් 08 සඳුදා උදේ 8.30 ට ආරම්භකෙරේ.

විශේෂයෙන්ම මෙවර අ.පො.ස උසස්පෙළ ලියන ඔබට එමෙන්ම විශ්ව විද්‍යාල වරම් ලබා ඇති, විදේශගතවීමට බලාපොරොත්තුවන ඔබට හෝ රැකියා නොකරන ඕනෑම අයෙකුට මෙම පාඨමාලාවට සහභාගී විය හැක.

පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා සහතික පත්‍රයක් ඔබට පිරිනැමේ.

සතියේ දින 5ම පැවැත්වෙන මෙම මාස දෙකේ පාඨමාලාව අවසානයේ ඔබට ඉතා හොඳින් ඉංග්‍රීසි කතාකිරීමට සහ සියලූම ව්‍යාකරණ කොටස් ඉතා පිළිවෙලින් ඉගෙනීමට හැකි වේ.

ආරම්භකරන පලමු දිනම පැමිණෙන්න. විමසීමක් වෙතොත් 0779757325 / 0372299562 අමතන්න.

~ විල්බට් රණසිංහ ~

සති අන්ත නවතම පාථමාලාව !
09/09/2025

සති අන්ත නවතම පාථමාලාව !

මාවතගම පිටකන්ද Winvilla English School හිදී විල්බට් රණසිංහ මහතා විසින් අලුතින්ම ආරම්භ කරන ඉංග්‍රීසි පන්තිවලට ඔබේ දරුවා ස...
02/09/2025

මාවතගම පිටකන්ද Winvilla English School හිදී විල්බට් රණසිංහ මහතා විසින් අලුතින්ම ආරම්භ කරන ඉංග්‍රීසි පන්තිවලට ඔබේ දරුවා සහභාගී කරවීමෙන් අ.පො.ස සා/පෙ විභාගය සඳහා දරුවා සූදානම් කෙරෙන අතර කෙටි කලකින් ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවද ලැබෙනු ඇත.

සීමිත සිසුන් පිරිසක් ඇතුලත් කරගන්නා බැවින් හැකි ඉක්මනින් ගුරුතුමා අමතන්න.

ඔබේ දරුවා රැගෙන පලමු දිනම නියමිත වේලාවට පැමිණෙන්න.

26/08/2025
24/08/2025

Grade 3 - Every Saturday - from 3 p.m. to 5 p.m.
Grade 4 - Every Saturday - from 1 p.m. to 3 p.m.
Grade 5 - Every Saturday - from 10 a.m. to 12 noon
Grade 6 - Every Saturday - from 8 a.m.. to 10 a.m.

Grade 7 - Every Sunday - from 3 p.m. to 5 p.m.
Grade 8 - Every Sunday- from 1 p.m. to 3 p.m.

Address

"Winvilla", Pitakanda Road, Mawathagama
Kurunegala
60060

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Winvilla English School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share