AEMI Campus

AEMI Campus

Share

AEMI Campus

19/07/2026

wedding planning 💯

18/07/2026

AEMI Campus
Diploma in Event Management

ඔබව අපගේ Diploma in Event Management පාඨමාලාව සඳහා සාදරයෙන් පිළිගනිමු! 🎉

📚 පාඨමාලා කාලය: මාස 06
💰 මුළු පාඨමාලා ගාස්තුව: Rs. 24,000/=
📅 මාසික ගෙවීම: Rs. 4,000/=

📲 WhatsApp Group Link:

https://chat.whatsapp.com/BcbexdTACrJI57VIsPggPw?s=cl&p=i&ilr=1

🎓 ඉහත ලින්ක් එකෙන් WhatsApp Group එකට එකතු වී නොමිලේ පැවැත්වෙන හඳුන්වාදීමේ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන්න.

_AEMI
Management Unit_

18/07/2026

Diploma in Human Resource Management (HRM)

💼 මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය ගමනක් ආරම්භ කරන්න!

AEMI Campus මඟින් පිරිනමන මාස 06ක Diploma in Human Resource Management (HRM)පාඨමාලාව සඳහා දැන් ලියාපදිංචි වීමට ඔබට අවස්ථාව ලැබී ඇත.

✨ නොමිලේ Online Seminar එකට සම්බන්ධ වී පාඨමාලාව පිළිබඳ සියලු විස්තර දැනගන්න!

📚 පාඨමාලා විශේෂතා:
✅ මාස 06ක Diploma Programme
✅ සතියේ අන්තයේ (Weekend) Zoom ඔස්සේ සජීවී දේශන
✅ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ඉගෙනීමේ පහසුව
✅ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව – රු. 18,000/-
✅ මාසික ගෙවීම – රු. 3,000/-

📲 FREE Seminar WhatsApp Group එකට දැන්ම සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/F2S1FB3OYQy6ytq0igUE8x

📞 වැඩි විස්තර සඳහා:
071 072 5849

🎯 ඔබේ HRM වෘත්තීය සිහිනය අදම ආරම්භ කරන්න. සීමිත බඳවාගැනීම් සඳහා දැන්ම ලියාපදිංචි වන්න!

Photos from AEMI Campus's post 15/07/2026

✅ තියරි විතරක් නෙමෙයි ප්‍රැක්ටිකල් දැනුමත් දුන්නා..ප්‍රැක්ටිකල් විතරක් නෙමෙයි ඔන්න එහෙනම් තියරි දැනුමත් තිතටම දුන්නා..

✅ ලංකාවේ ලොකුම ඉවෙන්ට් මැනේජ්මන්ට් ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු කණ්ඩායම්වල සිසුන් ඔවුන්ගේ සය මාසික පාඨමාලාවේ අවසන් අදියර සාර්ථකව නිමා කරමින් නුගේගොඩ Syzygy ආයතනයේදී පැවති අවසන් විභාගය සඳහා මුහුණ දීමට සමත් වුණා..

✅ හැමදාම AEMI අපි ලංකාවේ අංක 01 වුනේ දරුවන්ගේ මේ තියෙන විශ්වාසය නිසාමයි..

_AEMI
Management Unit_

Photos from AEMI Campus's post 15/07/2026

තියරි විතරක් නෙමෙයි ප්‍රැක්ටිකල් දැනුමත් දුන්නා..ප්‍රැක්ටිකල් විතරක් නෙමෙයි ඔන්න එහෙනම් තියරි දැනුමත් තිතටම දුන්නා..

✅ ලංකාවේ ලොකුම ඉවෙන්ට් මැනේජ්මන්ට් ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු කණ්ඩායම්වල සිසුන් ඔවුන්ගේ සය මාසික පාඨමාලාවේ අවසන් අදියර සාර්ථකව නිමා කරමින් නුගේගොඩ Syzygy ආයතනයේදී පැවති අවසන් විභාගය සඳහා මුහුණ දීමට සමත් වුණා..

✅ හැමදාම AEMI අපි ලංකාවේ අංක 01 වුනේ දරුවන්ගේ මේ තියෙන විශ්වාසය නිසාමයි..

071 072 5849

_AEMI
Management Unit_

14/07/2026

AEMI CAMPUS
Diploma In Event Management
Final Examination

✅ තියරි විතරක් නෙමෙයි ප්‍රැක්ටිකල් දැනුමත් දුන්නා..ප්‍රැක්ටිකල් විතරක් නෙමෙයි ඔන්න එහෙනම් තියරි දැනුමත් තිතටම දුන්නා..

✅ ලංකාවේ ලොකුම ඉවෙන්ට් මැනේජ්මන්ට් ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු කණ්ඩායම්වල සිසුන් ඔවුන්ගේ සය මාසික පාඨමාලාවේ අවසන් අදියර සාර්ථකව නිමා කරමින් නුගේගොඩ Syzygy ආයතනයේදී පැවති අවසන් විභාගය සඳහා මුහුණ දීමට සමත් වුණා..

✅ හැමදාම AEMI අපි ලංකාවේ අංක 01 වුනේ දරුවන්ගේ මේ තියෙන විශ්වාසය නිසාමයි..

_AEMI
Management Unit_

09/07/2026

🎓 FINAL EXAMINATION
Diploma in Event Management
Final Examination –

🗓 Date: 10/07/2026
🕣 Time: 8.30 AM onwards
📍 Venue: SYZYGY – Nugegoda

විභාගයට පැමිණෙන සියලුම සිසුන්ට දැනුම්දීමයි

✅ විභාගය ආරම්භ වීමට විනාඩි 30කට පෙර පැමිණෙන්න.
✅ අවශ්‍ය ලියකියවිලි සහ Stationery රැගෙන එන්න.
✅ Campus ID / Exam Registration තහවුරු කරගෙන පැමිණෙන්න.
✅ Professional Dress Code එකක් අනුගමනය කරන්න.

BEST WISHES!

We Wish All Our Students Every Success In Your Final Examination.

AEMI CAMPUS

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Kurunegala
Kurunegala