Sir John Kothalawala College Past Pupils Association

Sir John Kothalawala College Past Pupils Association Official page of past pupil's association of Sir John Kothalawala college, Kurunegala.

16/08/2026

🔴⚪ CONGRATULATIONS SIR JOHN KOTHAlAWALA COLLEGE! SEMI-FINALS BOUND! 🔴⚪

What a journey to the top four! Sir John Kothalawala College, Kurunegala has officially secured their place in the Semi-Finals of the SLSCA U17 Division II Tournament 2026! 🏏💥

After pulling off one of the most thrilling, ice-in-their-veins last-ball victories in school cricket history, the Wayamba heroes have shown unmatched grit, heart, and champion character under absolute pressure! ⚡🏆

16/08/2026

🏆 WHAT A THRILLING VICTORY! 🏏🔥

U17 DIV II QUARTER FINAL

💙💛 SIR JOHN KOTHALAWALA COLLEGE, KURUNAGALA 💛💙

A sensational performance from our Kothalawala Boys, securing a thrilling 1-wicket victory in a nail-biting quarter-final battle! 🏏🔥

💪 **

ඔබට නිවන් සුව ලැබේවා ගුරුතුමියනි !!!
10/08/2026

ඔබට නිවන් සුව ලැබේවා ගුරුතුමියනි !!!

• ආයෙ නොඑන්නම ගිය අපේ අසංකා මැඩම්__🏳️🙏"

විද්‍යාලීය උසස් පෙළ වාණිජ අංශයේ ආදරණීය ගුරුතුමියක වූ අසංකා හේරත් ගුරුතුමිය අද දින අප අතරින් සමුගෙන.
ආදරණීය පුතුන් දෙදෙනෙකුගේ මෑණියන්වන මැඩම් දිගු කාලයක සිට රෝගාතුරව සිටි වුවද දූ දරුවන් වෙනුවෙන් අපරිමිත කැපවීමකින් කටයුතු කළා.
දහස් ගණන් දූ දරුවන්ගේ අනාගතයට මග පැදූ අපේ මැඩම් මනුසත්කමින් පිරිපුන් ඉතා ගුණයහපත් ගුරුතුමියක්.

සිනාවකින් පවා ඉතාමත් ගෞරවාන්විත වූ ඈ නැති අඩුව මුලු මහත් කොතලාවලයටම දැනේවි.
ඔබගේ ආදරයට, ගෞරවයට, කැපවීමට අපගේ කෘතවේදීත්වය ගුරුතුමියනි!
ඔබට නිවන් සුව!

විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ අප සැම ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිනවා.

Join Us! 🫶
Whats app channel
Follow the Sir John Kothalawala College Media Unit channel on WhatsApp:
https://whatsapp.com/channel/0029Vb7gOXELo4hl6aB3dj1N

🇲🇺
🎙️

06/08/2026
ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මගින් 21 වන වරටත් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දන්සල,  අද දින විද්‍යාලය...
29/07/2026

ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මගින් 21 වන වරටත් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දන්සල, අද දින විද්‍යාලය ඉදිරිපිට පැවැත්විණ...

මේ සදහා විදුහල්පති තුමා, ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය, සාමාජික මහත්ම මහත්මීන් සහභාගී විය,

මෙහිදී ලබා දෙනු ලැබු අයිස්ක්‍රීම් විද්‍යාලයේම ආදී ශිෂ්‍ය Ishan Wimaladharma මහතාගේ නිශ්පාදනයක් වීම විශේෂත්වයකි.

එසේම මේ සදහා විශේෂ අනුග්‍රාහකත්වයක් ලබා දුන් Keshani Dissanayake මහත්මියට ආදී ශිෂ්‍ය සංගමයේ ස්තූතිය.

පාසලේ ගුරුභවතකුගේ මොටර් රථයක් ගිනි ගැනීම  පිළිබඳ මාධ්‍ය නිවේදනය
19/07/2026

පාසලේ ගුරුභවතකුගේ මොටර් රථයක් ගිනි ගැනීම පිළිබඳ මාධ්‍ය නිවේදනය

විද්‍යාලයීය සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල ඉහළ නැංවීමට රුකුලක් විමේ අරමුණින් ආදී ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධ...
11/07/2026

විද්‍යාලයීය සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල ඉහළ නැංවීමට රුකුලක් විමේ අරමුණින් ආදී ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්විණි.

මෙවරද එහි දේශකතුමා ලෙස ප්‍රවීන දේශක අමිත විඡේසුන්දර මහතා සහභාගි වූ අතර ප්‍රශ්න පත්‍ර සහ ෆයිල් කවරය, විද්‍යාලයේ ආදී ශිෂ්‍ය, ගණිත දේශක මාලින්ද ඇතුගල්පුර මහතා විසින් මුද්‍රණය කර දෙන ලදී.

එසේම මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දී පාසලේ වැඩිම ලකුණු ලබාගනු ලබන ශිෂ්‍යයා ශිෂ්‍යාව වෙත පිරිනැමීම උදෙසා 2005 ආදී ශිෂ්‍ය කණ්ඩායම මගින් ලබාදුන් රු. 50,000.00 කට ආසන්න වටිනාකමකින් යුත් බයිසිකලය විද්‍යාලය වෙත ලබාදී ප්‍රදර්ශනය කිරීම ද මෙහිදී සිදු විය.

මෙම අවස්‌ථාවට ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා, ලේකම්තුමා, භාණ්ඩාගාරිකතුමිය ඇතුළු නිලධාරීන් සහ සාමාජික මහත්ම මහත්මීන් සහභාගි විය.

Address

Dambulla Road
Kurunegala

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sir John Kothalawala College Past Pupils Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category