OUSL KANDY අපි NIGHT + Raining + Thunder 🌧️💐🌑🍂 කලාතුරුකින් දකින්න හම්බෙන දසුනක්ද මේක_🥹🤍
OUSL KANDY අපි
සරසවියෙ සුන්දර මතක🫶❤️💐
28/04/2026
🥹💐🤍 හැබෑවෙන සිහින.
18/09/2025
#විවෘතය විවෘත විශ්වවිද්‍යාලය මහනුවර ප්‍රාදේශීය මධ්‍යස්ථානය ක්‍රීඩා පිටිය.❤️🥺
#මහනුවර
#මහනුවර විවෘත සරසවිය
තනිව හිදිනා කල්හි අප හට
නොහකි වේවී දිනන්ට මෙය
එකතු වී කන බත් එකේ රස
නොහැක ගන්නට කිසි දිනේ
සරසවිය තුල ජිවිතය නම් නොවවසන් විය යුතුම මයි
බේද නොවන ලෝගූ සිහිනය.
අප සැමගෙ එක අභිමුවයි.
නුවරටම මට වෙන් වුනුම මෙය
මතකමය එය සදහටයි
#කැන්ටිමලග
#විවෘතය
15/09/2025
රහස් අදහස් මුමුනමින් අපි
සිනා සී අපි කල් ගෙවූ
වසන්තය අප එයි සිතාගන
හැසිරුනා අපි සිත් ලෙසින්
ජිවිතෙ ය බර වෙර දරාගන
ඉගන ගැනුමට යොමු වුනු
සරසවිය සෙවනක් උනා මට
අනාගතයට වෙන් වුනු
සරසවියෙ තුල නිතර ඇසෙනා
වදන් තෙපලෙන මෙතැන දී
සැවොම එක් වී කෑම කති බොති
විවෘතෙ අපෙ කැන්ටිමේ
Nishu_
2024/2025)HSS
Kandy open university
📷 Near the canteen
#විවෘතය
#මහනුවර
15/09/2025
හසරක් නැතුව ගෙවුනා වූ පෙර දවස_
ඵලයක් සහිත වූවා නම් මතු කලෙක_
ඇතුගල් තොටින් තනිවම බස් රියක හිද_
මෙතුවක් දුරම ආවනම් දුර කතර_
කටුගස්තොටින් පොල්ගොල්ලට ආ මටම_
හමුවිය මගෙ සරසවි මැනිගෙ පියස_
කුස ගිනි විඩා මුත් ආ මග විඩාවය_
පහව ගියා දෝ මිතු කැල සිනා දැක_
විවෘතයේ හැඩ උනු ඒ හරිත ගත_
උමතු කලාදෝ නුවරට කැටි කොටම_
හන්තානයත් යා කොට බැදි මහවැලිය _
පේරාදෙණිය සරසවියට සමකොටම_
රොබරෝසියා මල් පැහැ මගෙ නෙත ගැටුන_
හුරුවක් දැනුනා මා හට නම් එලෙසටම_
විවෘතයද සන්තානෙ සුසුම් ලද_
විදිම මෙවන් සුසුමන් මා කදු එපිට හිද_
_💐
📷_kandy open university
2024/2025(HSS
මුලාවේ දවසක
(2025/01/26_
#විවෘතය #මහනුවර
11/09/2025
මහනුවර විවෘතයෙ තවත් සුන්දර දසුන් පෙලක්.
ආව මුල් දවස් වල ඉමක් කොනක් නැතුව හැම තැනක්ම මතකයක් විදියට එකතු කරගන්න අමතක කලෙ නැ ඉතිම්❤️
#මහනුවර #විවෘතය
08/09/2025
#මහනුවර #විවෘතය
උනුසුම් ඍතුව ගෙවීගන යන තෙක්ම දරාගන සිටින හරිත වත💚.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kandy