09/08/2026
"කටුක මාවත් සැමවිටම අවසන් වන්නේ සුන්දර ගමනාන්තයකිනි..." 🌟
මෙතෙක් ආ ගමනේ මහන්සිය මල්ඵල ගන්වන්නට, හෙටින් ඇරඹෙන උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දරුවන්ට නිරවුල් මනසකින් යුතුව පිළිතුරු සැපයීමට ශක්තිය ලැබේවා! සියලු බාධක දුරු වී, විශිෂ්ට ජයග්‍රහණයකින් ජීවිතය ආලෝකමත් කරගැනීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි! 🙏