Sir John Kothalawala College 99 O/L & 2002 A/L Group

Sir John Kothalawala College 99 O/L & 2002 A/L Group The page for all past out students who did their 99 O/L & 2002 A/L. Come & join hand with us.

මාගේ ආදරණීය ශ්‍රීමත් ජෝන් කොතලාවල විදු මාතාව සිය ජීවන ගමනේ අඩ සියවසක අභිමානය සපුරන අද දින මෙම මොහොතේ 50 වන සැමරුම සැමරීම...
16/01/2024

මාගේ ආදරණීය ශ්‍රීමත් ජෝන් කොතලාවල විදු මාතාව සිය ජීවන ගමනේ අඩ සියවසක අභිමානය සපුරන අද දින මෙම මොහොතේ 50 වන සැමරුම සැමරීම සදහා ජීවත් වීමට ලැබීම භාග්‍යකි. 1989 වසරේ 1 වසර C පන්තියට පා තැබූ දින සිට 2003.05.31 වන දින දක්වා පාසැල තුල ගතකල ඒ අසිරිමත් වසර 13 කට අධික කාලය තුල ලැබූ පන්නරයට සදා ණය ගැති වෙමි. ඇයගේ 50 වසරක දිවි ගමනේ වසර 35 ක් ඇයගේ සෙවනේ ලබන සෙනෙහස වචන වලින් විග්‍රහ කල නොහැක. මේ වන විට දරුවන් 5000 කගේ දෙවෙනි මවු වෙමින් සහ 30,000 කටත් වඩා අධික ආදී සිසු සිසුවියන්ට දෙවනි මවු වූ ඒ ගෞරවනීය කොතලාවල විදු මවුනි, ඉතින් ඔබට සුබ උපන්දිනයකට සුබ පතනුයේ තවත් චිරාත් කාලයක් මේ මහ පොළොවේ යෙහෙන් වැජඹේවායි කියාය.

https://m.facebook.com/story.php?story_fbid=685074443829470&id=100069807613074&mibextid=RtaFA8

Happy 50th birthday mother Kothalawala...

අප විද්‍යාලීය 2000-2008 කාලසීමාවේ ගුරුවරයෙකු ලෙස කටයුතුකල මෙම ගුරුපියාණන් අභාවප්‍රාප්ත විය.කෝන්පොල දොරටියාව..
14/11/2018

අප විද්‍යාලීය 2000-2008 කාලසීමාවේ ගුරුවරයෙකු ලෙස කටයුතුකල මෙම ගුරුපියාණන් අභාවප්‍රාප්ත විය.
කෝන්පොල දොරටියාව..

කවුද එන්නේ..?
22/08/2018

කවුද එන්නේ..?

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Sir John Kothalawala College 99 O/L & 2002 A/L Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share