Hethmal Perera - SFT

Hethmal Perera - SFT

Share

Empowering Future innovators: Science for Technology - Bridging knowledge with Real-world Solution

25/05/2026

2028 තාක්ෂණවේදීන්ගේ නව ඇරඹුමට අපි සූදානම් 🤍

15/03/2026

📌2028 A/L වලට Technology විශාය ධාරාවේ, තාක්ෂණවේදය සදහා විද්‍යාව (SFT) නව පන්ති ආරම්භ හෙට දවල් 12.30ට ආරම්භවේ.පන්තියට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දරුවන් පහත Whatsapp group එකට Add වෙන්න..📚

⚪️group link :https://chat.whatsapp.com/GzXVJ3ZMXuEGerBsbnnKvM?mode=hqctcli

🔰හරිදේ හරියට තිතට ඔලුවටම 🤍
SFT WITH HETHMAL PERERA

01/03/2026

🔰2028 තාක්ෂණවේදය නව පන්ති ආරම්භය
මාර්තු 2 උදේ 10ට ඔයත් එන්න පොල්ගහවෙල සරසවි ආයතනයට 🤍
SFT- Hethmal perera
ET-Roshan aminda
ICT-Sandeepa dilsha

Whatsapp group link-

https://chat.whatsapp.com/Iq0JX9iIjeHK1r8M7cbsgZ?mode=gi_t

Roshan Aminda Sandeepa Dilshan

28/02/2026

2028 තාක්ෂණවේදය නව පන්ති ආරම්භය
මාර්තු 1 උදේ 8.30ට ඔයත් එන්න කුරුණෑගල නිසක්මා ආයතනයට 🤍
Whatsapp group link-

https://chat.whatsapp.com/GfcmhnYO9j9LBTkaexzljY?mode=gi_t

26/02/2026

🔰ගලේවෙල හොදම ටෙක්කාරයින් එකම තැනක
2028 නව පන්ති ආරම්භය
මාර්තු 6 සිකුරාදා උදේ 10ට
ඔයත් යාලුවො එක්ක එන්න ගලේවෙල ceylon opera ආයතනයට 🤍

23/02/2026

❌2028 AL TECHNOLOGY❌
🔰SFT- HETHMAL PERERA
🔰ET- ROSHAN AMIND
🔰ICT- PASAN RAJAPATHIRANA
🚫ආරම්භ සම්මන්ත්‍රණය🚫
🔰CEYLON OPERA GALEWELA-
මාර්තු 6 සිකුරාදා උදේ 10.00
🔰නිසක්මා කුරුණෑගල
පෙබරවාරි 22 ඉරිදා උදේ 8.00
ආරම්භවේ 🤍

13/02/2026

දරුවන්ගේ ආදරේ ලබන ගුරුවරයෙක් වීම ඉමහත් සතුටකි 🤍

09/02/2026

රැල්ලට 😅🤌

27/01/2026

⭕️2027 AL ⭕️
මේ වන විට අපේ sft පන්තිය තුල
🔰පෘෂ්ටඨ වර්ගඵලය හා පරිමාව
🔰මිනුම් උපකරණ
🔰ක්ශුද්‍ර ජීවීන් ආශ්‍රිත කර්මාන්ත
🔰ත්‍රිකෝණමිතිය.
යන පාඩම් අවසන් කර ඇත.
❌පෙබරවාරි මාසය තුල අපි අපේ අලුත් ඒකකයක් වන ජීවී සෛලවල ව්‍යුහය හා කෘත්‍ය ඒකකය ආරම්භ කරනවා
🔰ඉක්මනින් හරිම විදිහට පාඩම් ටික ගොඩදාගෙන exam එකට හොද ප්‍රතිඵලයක් ගන්න ඔයා අනිවාර්යයෙන්ම එන්න ඕන sft පන්තියමේක
❌අපේ පන්තියේ ඇති විශේෂත්වය
🔰එකමපාඩම් මාස ගණන් ඇද ඇද බොරූවට කාලය අදින්නේ නැ
🔰මාසයට දවස් 4ක් නෙමේ අපි මාසයකට අමතර දවස්ද ඇතුලුව දවස් 8 පමණ පන්ති පවත්වලා අපේ පාඩම් හරිම විදිහට උගන්වනවා
🔰පාඩම් වලට අදාල. ප්‍රායෝගික පරික්ශණ පන්තිය තුලදීම සිදු කරවීම
🔰සෑම දිනකම morning paper කරවීම
🔰මාසිකව alpha paper සහ ranking paper කරවීම
❌මේ වන තෙක් කරඇති පාඩම් වලට අදාල recording අපි ලබාදීම සිදු කරනවා
🔰පන්තියට සහභාගී වීමට අවශ්‍ය දරුවන් පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න
0717343703
❌භෞතික පන්ති සෙනසුරාදා උදෑසන 7.30 සිට 10 දක්වා ගලේවෙල ceylon opera
❌කුරුණෑගල නිසක්මා ඉරිදා උදේ 10.30 සිට 1 දක්වා පැවැත්වේ 🧑‍🎓
⭕️එන්න අපි මේ game එක ලස්සනට play කරමු 🤍
-Hethmal perera sft-
゚viralシfypシ゚viralシalシ

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Kurunegala
60522