Scienece-Indrakeela

Scienece-Indrakeela

Share

ඔබගේ තීරණ ඔබව නිර්මාණය කරයි.

05/02/2026

Hello
I'm happy to say that best english medium science class is now in your city.
Come and join us..❤❤

=Details-comment section)

04/02/2026

ඉංග්‍රීසි මාධ්‍ය-විද්‍යාව.🌻
#සුභාරතී-වාරියපොල

නවක සිසුන් බඳවා ගැනේ...❤

(ක්‍රමවත් වැඩපිලිවලකින් යුක්ත බැවින් නව සිසුන්හට ඇතුලත්වීමට ඉතා සිමීත කාලයක් පමනක් ලබාදීමට සිදුව ඇත.)

30/09/2025

🎈ලෝක දරුවන්ගේ දිනය – අද

අද ලෝක දරුවන්ගේ දිනය. මේ දිනය අපිට මතක් කරන එකම දෙය තමයි – දරුවෙකුට හිමිය යුතු දේ හැම දරුවෙකුටම ලැබෙන්නේ නෑ කියන එක.ලෝකයක් විදියට වගේම රටක් විදියට අපි ඇත්තටම පරාජිතයි මෙතනදී..

🌍 ලෝකයේ කොපමණ දරුවන් ඉන්නවාද?

👉 ලෝකය පුරා දරුවන් 2.2 බිලියනක් (0–17 වයස) ඉන්නවා.
👉 ශ්‍රී ලංකාවේ ලක්ෂ 29කට වැඩි දරුවන් තියෙනවා.

දන්නවද?

ලෝකය පුරා දරුවන් බිලියන 1කටත් වැඩි ගණනක් තමන්ට අවශ්‍ය මූලික දේවල් (ඇත්ත ආහාර, නිවස, පිරිසිදු ජලය) නොලැබී ජීවත්වෙනවා..

---

🧒 දරුවෙකුට හිමි විය යුතු දේ

✅ පෝෂණය සහ ආහාර
✅ පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව
✅ සෞඛ්‍ය සේවාව
✅ අධ්‍යාපනය
✅ ආරක්ෂාව සහ ආදරය

ඉතින් අද ලොවටම අභියෝගය තමයි – මෙම දේවල් සියලු දරුවන්ටම ලැබෙන තත්ත්වය නිර්මාණය කිරීම.

🌟 අවසානයට

දරුවෙකුගේ මුහුණේ පෙනෙන සිනහව –ඒ තමා අපේ ලොවට ඇති ලොකුම ආශීර්වාදය.
ඒ සිනහව රැකෙන්න දරුවන්ට ඇත්තටම ආහාර, ආදරය, ආරක්ෂාව අධ්‍යාපනය නිසිලෙස ලැබෙන්න ඕනේ..

අද ලෝක දරුවන්ගේ දිනය. ඒත් කිසිම දේකට වැරදි නැති දරුවන් දුක් විදිනවා කියන්නෙම අපේ වැරැද්ද.. Tharindu Indrakeela

12/08/2025

Personally දන්නේ නම් නෑ..හැබැයි වෙනස් චරිතයක්..❤

නාමල් සර් තශ්මික ගැන රටටම කියපු පිස්සු හැදෙන කතා ටික
ඔබ අහන්නම ඕනේ🔥
අද හවස 5 ට හිරු FM YouTube channel එකෙන්...
Accounting with Namal Dilanka

゚viral

10/08/2025

Real Story බොසා..❤

28/06/2025

සිංහල ෆිල්ම්ද හා හින්දි කතාද?
හොඳටම කරේ?🤭
#හදවතේගුරුවරයා

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

1/46, Dorabawila, Thuththiripitigama
Kurunegala
60000