VArnaaramaya ART Faculty

VArnaaramaya ART Faculty ශිල්ප පිහිටුවන කලා තක්සලාව 🇱🇰

04/10/2025
10/02/2025

2025 /02/10 Recoding

දෙගල්දොරුව විහාරයේ චිත්‍රදෙගල්දොරුව විහාරය මහනුවර යුගයේ උඩරට ශෛලියෙන් සිතුවම් නිර්මාණය වූ ලෙන් විහාරයකි. මෙහි තිබෙන චිත්...
31/08/2024

දෙගල්දොරුව විහාරයේ චිත්‍ර

දෙගල්දොරුව විහාරය මහනුවර යුගයේ උඩරට ශෛලියෙන් සිතුවම් නිර්මාණය වූ ලෙන් විහාරයකි. මෙහි තිබෙන චිත්‍ර හොදින් නිරීක්ෂණය කළොත් උඩරට චිත්‍ර ශෛලිය තුළ මහනුවර යුගයේ චිත්‍ර කලාව වෙනස් වී තිබෙන තැන් ගොඩක් දක්නට හැකිය.

එමෙන්ම ශාක විවිධත්වය. මහනුවර ශිල්පියා සිතුවම් නිර්මාණය කිරීමේදී ශෛලීගතව සියළුම සත්ත්ව ශාක සහ මානව රූප නිර්මාණය කර ඇත. ඒත් සම්ප්‍රදායික ශාකා තුනක් සහිත උඩරට සම්ප්‍රදායික ගස් වෙනුවට කෙසෙල් පොල් වගේ ශාකත් නිර්මාණය කර තිබෙනවා. ශාක සහ සත්ත්ව විවිධත්වය පැරණි ශිල්පීන් අධ්‍යයනය කළ ආකාරය ගැන මේ චිත්‍රවලින් හොයා බලන්න පුළුවන්. ඒ වගේම මානව රූපවලින් සංකේත කර තිබෙන චරිතත් වැදගත්. මේ රූප අතර තියනවා මොට්ටැක්කිලියක් පළදා සිටින කාන්තා රූප. ඊළගට මාර පරාජය චිත්‍රය.

මානව රූප තුළ හැගීම් දක්වා නොතිබීම මහනුවර චිත්‍ර ශෛලියේ ලක්ෂණයක්. නමුත් එය වෙනස් මාර සේනාව නිරීක්ෂණය කිරිමේදි වෙනස් වෙයි. එමෙන්ම ආකාශ පර්‍යාවලෝකනයෙන් ඇදපු පොකුණු ඇතැම් තැන්වල පැතිකඩ පෙනුම ඇදලා තිබෙනවා. ඒ නිසා මහනුවර යුගයේ චිත්‍රතුළ අධ්‍යයනය කරන්න පුළුවන් ගොඩක් දේවල් තියනවා. දැනටමත් ගොඩක් චිත්‍ර මැකිලා සහ අවපැහැ ගැන්වී ඇත.

උපුටා ගැනීමකි.

Picasso’s Muse Sylvette David, known as The Girl With a Ponytail.
20/07/2024

Picasso’s Muse Sylvette David, known as The Girl With a Ponytail.

12/07/2024

Address

Kurunegala

Telephone

+94712001016

Website

Alerts

Be the first to know and let us send you an email when VArnaaramaya ART Faculty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to VArnaaramaya ART Faculty:

Shortcuts

Share

Category