අපේ ICT පන්තිය

අපේ ICT පන්තිය Grade 6 to 11 Group and individual class (government syslabus) & Oxford keyboard

14/04/2026
02/02/2026

අලුත් අවුරුද්දට අලුත් විහට අලුත්ම පන්ති 2026ට
අනාගත ලෝකයේ ICT ඡයගන්න එක්වන්න.

ශිෂ්‍යත්ව විභාගය උදෙසා පවත්වනු ලබන,ආශීර්වාද බෝධි පූජා පින්කමපින්වත් ඕපාත ධම්මඥාණ ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන්,2025 අගෝස්ත...
29/07/2025

ශිෂ්‍යත්ව විභාගය උදෙසා පවත්වනු ලබන,

ආශීර්වාද බෝධි පූජා පින්කම

පින්වත් ඕපාත ධම්මඥාණ ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන්,
2025 අගෝස්තු මස 2 සෙනසුරාදා දින සවස 5.00ට,
ඇත්කඳ රාජමහා විහාරස්ථානයේ දී...

* සුදුවතින් සැරසී, පීරිසියක් මත තැබූ පහනක් අතැතිව ඔබත් මෙම බෝධිපූජා වැඩසටහන සඳහා සාදු සිත් පෙරටුව සහභාගී වන්න...

සංවිධානය - මාධ්‍ය ඒකකය (ඇත්කඳ වෙහෙර දහම් පාසල)
අනුග්‍රහය- සිහින මියුසික් ඇකඩමි සමග අපේ ICT පන්තිය.

තෙරුවන් සරණයි

13/04/2025

ඔබට, ලැබුවාවු සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා......!

16/03/2025

මෙවර අපොස සාමාන්‍යපෙල විභාගයට පෙනීසිටින සියලූම දරුවන්ට, තුනුරුවනේ ආශීර්වාදයෙන් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නට ආශීර්වාද කරමි.

Address

No 194/3, Station Road, Ambalampitiya
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 15:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ ICT පන්තිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category