Social Maths with Sura

Social Maths with Sura Build your own knowledge related to Business Mathematics with Sura

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
19/02/2025

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

31/01/2025

තාම පරක්කු නෑ....🤩
AAT Exam එක ගොඩදාගන්න අන්තිම කෝච්චියට ගොඩවෙන්න....💪

👉 ලංකාවේ හොදම ප්‍රථිපල පෙන්නපු Genius එකත් එක්ක එකතු වෙලා AAT Exam එක ගොඩදාගන්න.🥇

🛑පෙබරවාරි 5 බදාදා රාත්‍රී 7 - 10 වෙනකම් ව්‍යාපාර ගණිතය
🛑පෙබරවාරි 6 බ්‍රහස්පතින්දා රාත්‍රී 7 - 10 වෙනකම් මූල්‍ය ගිණුම්කරනය

Class එකට Join වෙන්න පහළ තියෙන WhatsApp Link එක Click කරන්න.👇
https://chat.whatsapp.com/GZaYZcBj1dS5cijOIL5Ewp

අන්තිම Chance එක මිස් කරගන්න එපා 💪
AAT නම් Genius School එක තමයි 🤩

Website - www.geniusschool.lk
Call 👉 071 999 3949 | 037 20 56 777| 0777 43 76 43
WhatsApp 👉 071 999 3949 | 0777 43 76 43

01/01/2025

සුභ නව වසරක් වේවා..!✨〽️
ඔයාලා මග බලාගෙන හිටපු වීඩියෝවත් එක්කම
2025 අවුරුද්දේ වැඩ ටික කරගෙන යන්න පටන් ගන්න.💪
කොහෙවත් දැකපු නැති අහපු නැති හරි අපුරු ප්‍රායෝගික විදිහකට..
මාතය සහ මධ්‍යස්ථය යන දෙකම එක පිටට ..👌

Merry Christmas from Social Maths with Sura! ✨🎄As we celebrate the season of joy, love, and giving, we extend our heartf...
24/12/2024

Merry Christmas from Social Maths with Sura! ✨🎄

As we celebrate the season of joy, love, and giving, we extend our heartfelt wishes to all our students, followers and supporters.
May your holidays be filled with warmth, happiness, and success! 🌟🎁
🎅 Stay inspired, keep learning, and shine brighter in the year ahead! 🎓🌟

ඇත්තටම කිව්වොත් BMS එක පට්‍ටම අවුල් නේද?FAIL  වෙයි කියලා බයයි නේද?😳Exam එකට යන්නත් බැහැ වගේ නේද?🥶Sir කියන ඒව තේරෙන්නෙ නැ...
19/12/2024

ඇත්තටම කිව්වොත් BMS එක පට්‍ටම අවුල් නේද?
FAIL වෙයි කියලා බයයි නේද?😳
Exam එකට යන්නත් බැහැ වගේ නේද?🥶

Sir කියන ඒව තේරෙන්නෙ නැහැ නේද?🤯
AAT ත් එපා වෙනවා නේද?🥴

එහෙනම් දැන් තමයි නියම තැනට සෙට් වෙන වෙලාව. 🔥⚡️
ලංකාවේ වැඩිම ත්‍යාග ලාභීන් බිහි කරපු ගුරුවරයත් එක්ක වැඩේ හෙමින් කරන්න පටන් ගමු. පල්ලෙහ Group එකෙන් join වෙන්න පුළුවන්

https://chat.whatsapp.com/GZaYZcBj1dS5cijOIL5Ewp

14/11/2024

තවත් ඡන්ද ප්‍රතිඵලයක්…
වර්ග දෙකක අන්තරයේ සාධක සෙවීම..

Whatsapp 👉 0 777 43 76 43

10/10/2024

අතිශයින්ම කට්ටක් කාලා ලොකු result එකක් දාන්න පුලුවන් අයට විතරයි හොදේ..😉

27/09/2024

අද දින පාසල් කොඩිය අත දරන ඔබ මතු දිනක දේශයක් සියතේ නොදරාවි යැයි කිව හැක්කේ කාටද?

Ladies Can / ගැහැණුන්ට හැක

25/09/2024

හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී ..

හිටියොත් දෙකට නැමී 🤔

එමානුවෙල්ගේ ලංකාව ගැන කතාව
Suranjith Ratnayake

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපති, අනුර කුමාර දිසානායක සහෝදරයාට අපගේ උණුසුම් සුභ පැතුම් !...
22/09/2024

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපති, අනුර කුමාර දිසානායක සහෝදරයාට අපගේ උණුසුම් සුභ පැතුම් !!!

ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්‍තේය. ජනතාව ඔබයි. ඔබ යනු පරමාධිපත්‍යයි. වගවෙන්න; වගකියන්න. In the R...
21/09/2024

ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්‍තේය. ජනතාව ඔබයි. ඔබ යනු පරමාධිපත්‍යයි. වගවෙන්න; වගකියන්න.

In the Republic of Sri Lanka sovereignty is in the people. You are the people. You are the sovereignty. Be Accountable. Be Responsible.

Copied from Pahanya Uduweriya

#2024 🇱🇰

Address

Kurunegala

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Social Maths with Sura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category