Dasun Randombage

Dasun Randombage 🔬✨ "හීන වලට පාර කියන විද්‍යාව පන්තිය" 🚀🔭💡
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ සිසුන් සඳහා 📚
ආසාවෙන්, හිතට වදින්න, ඉගෙනගන්න එන්න! 🌟🧬💡

⭕ *සඳුදා රාත්‍රි 9ට විශේෂ දෙමාව්පිය හමුවක් සුදානම් කර තිබේ*⭕ *Zoom ඔස්සේ සියළු දෙනාට සම්බන්ධ විය හැකිය*⭕ *ඉරිදි වැඩ පිළි...
15/06/2026

⭕ *සඳුදා රාත්‍රි 9ට විශේෂ දෙමාව්පිය හමුවක් සුදානම් කර තිබේ*

⭕ *Zoom ඔස්සේ සියළු දෙනාට සම්බන්ධ විය හැකිය*

⭕ *ඉරිදි වැඩ පිළිවෙල, ප්‍රශ්න පත්‍ර පන්තිය ආදි කරුණු රැසක් හෙට ඔබ සමඟ කතා කරනු ඇත*

⭕ *11 ශ්‍රෙණිය හැර අනෙක් සියළු වසරවල දෙමාව්පියන් මේ සඳහා සහාභාගි වන ලෙස ඉල්ලා සිටිමි.*

_දසුන් රන්දොඹගේ_
077 220 9009 / 076 7585 683

10/06/2026

⭕ ඔයාට මේ වෙද්දි Science අමාරුනම්, 0 නම් ඉන්නෙ මේ තමා හොඳම අවාස්ථාව..

⭕ Paper Class එකෙ පලමු Paper එකට 0ක් තිබුනත් ආරම්භය ගන්න එකයි වැදගත්..

⭕ මුලින් පටන් ගමු..! පස්සෙ ලකුණු වැඩි කරගන්න..!

⭕ Target Papers, Past Papers, Guess Papers සියල්ල කරලා විභාගයට යන්න පුලුවන් ඔයාට..

⭕ හොඳින් මතක තියාගන්න..!
Class එකට ඇවිල්ලා වැඩ ටික කරලා මේ Paper class එකත් හරියට කරගෙන Fail වෙලා පෙන්නවන්න..
ඔට්ටුයි එකෙක්ට Fail වෙන්න දෙන්නෙ නැ...!

- දසුන් රන්දොඹගේ -
Dasun U Randombage

වැඩි විස්තර සදහා අමතන්න.
076 7585 683 හෝ 077 220 9009



06/06/2026

⭕ ප්‍රැක්ටිකල් කරලා පෙන්නලා, Smrt Board වලින් videos පෙන්නලා, Tutes දීලා, ප්‍රශ්න කරවලා විභාගයට යවන තවත් පන්ති වැල්ලව තියෙනවද..?

⭕ කොච්චර ගල්, මඩ ගැහුවත් එකෙක්ට Fail වෙන්න දෙන්නැ..

⭕ කිසිදු දරුවෙකු අසමත් නොවන එකම විද්‍යාව පන්තිය..

⭕ පුලුවන්නම් ෆේල් වෙලා පෙන්නන්න..!

🚫 සියලු පන්ති තොරතුරු +94767585 683 අංකය මඟින් ලබාගන්න.




Dasun U Randombage Hiruna H Basnayake

01/06/2026
ඉපදිම, බුදුවීම, පිරිණිවන් පෑම යන තෙමඟුලම සිදූ වූ උතුම් වෙසක් පොහෝ දිනය අදයි..🤍ලක්වාසි ලෝකවාසි සියලු සත්ත්වයාට පින්බර වෙස...
30/05/2026

ඉපදිම, බුදුවීම, පිරිණිවන් පෑම යන තෙමඟුලම සිදූ වූ උතුම් වෙසක් පොහෝ දිනය අදයි..🤍

ලක්වාසි ලෝකවාසි සියලු සත්ත්වයාට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..🙏🤍

16/05/2026

Science නම් Science..🤍
දැනටමත් වැල්ලව අංක එක...😌

කටපාඩම් නොකර විද්‍යාව ඔලුවටම දාගන්න ඔනේනම් ඇවිල්ලා බලන්න..😍
15/05/2026

කටපාඩම් නොකර විද්‍යාව ඔලුවටම දාගන්න ඔනේනම් ඇවිල්ලා බලන්න..😍

⭕ මැයි 02 සෙනසුරාදා සිට දෙවන වාරය ආරම්භ වේ..⭕ තවමත් විද්‍යාව අවුල් වෙලානම් දැන්ම සම්බන්ධ වන්න..⭕ වැඩි දුර විස්තර පහත දුර...
27/04/2026

⭕ මැයි 02 සෙනසුරාදා සිට දෙවන වාරය ආරම්භ වේ..

⭕ තවමත් විද්‍යාව අවුල් වෙලානම් දැන්ම සම්බන්ධ වන්න..

⭕ වැඩි දුර විස්තර පහත දුරකථන අංක හරහා ලබා ගත හැකිය.

⭕ 11 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න පත්‍ර ප තිය බ්‍රහස්පතින්දා පැවැත්වෙ...⭕ පිළිවෙලකට, ක්‍රමාණුකූලව ප්‍රශ්න පත්‍ර ලියවීමත්, සාකච්...
25/03/2026

⭕ 11 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න පත්‍ර ප තිය බ්‍රහස්පතින්දා පැවැත්වෙ...

⭕ පිළිවෙලකට, ක්‍රමාණුකූලව ප්‍රශ්න පත්‍ර ලියවීමත්, සාකච්ඡාවත් සිදු කෙරේ..

⭕ වැල්ලවට අලුත්ම වෙනසක්....⭕ 21 සෙනසුරාදා සිට...
17/03/2026

⭕ වැල්ලවට අලුත්ම වෙනසක්....

⭕ 21 සෙනසුරාදා සිට...

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Dasun Randombage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share