Wayamba It Campus Courses - set 153

Wayamba It Campus Courses -  set 153 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wayamba It Campus Courses - set 153, Educational consultant, Kurunagala, Kurunegala.

5 Jobs CourseOL හෝ AL අවසන් කල හෝ අවශ්‍යතාවය ඇති ඕනෑම අයකුට සහභාගී විය හැකි වයඹ අයි. ටී. කැම්පස් හි 75% වට්ටමක් සහිත Dip...
21/09/2024

5 Jobs Course
OL හෝ AL අවසන් කල හෝ අවශ්‍යතාවය ඇති ඕනෑම අයකුට සහභාගී විය හැකි වයඹ අයි. ටී. කැම්පස් හි 75% වට්ටමක් සහිත Diploma in Computer Based Languages පාඨමාළාව තුලින්
1) Computer Software
2) Computer Hardware
3) Spoken English
4) Tamil
5) Management + HRM
යන සියළුම විෂයන් එකම පාඨමලාවක් තුලින් හදාරා දේශීය හා ජාත්‍යන්තර වටිනා Diploma Certificate එකක් සමගින් Office Management සේවාස්ථ පුහුණුවක් ද ලබා සේවා සහතිකයක් ද සමගින් මුළු සහතික 7 ක් ලබා ගෙන හොදම රැකියාවකට සම්භන්ද වීමට සුදුසුකම් සකසා ගැනීමට වයඹ අයි. ටී. කැම්පස් සමගින් එකතු වන්න
රැකියා වර්ග 5 කට 100% එකවැරම පුහුණූ කරවන, පාඨමාලාව හදාරන අතරතුර දීම රැකියාවකට ඔබට යොමු කරන ලංකාවේ ඇති එකම වෘත්තීය පුහුණූ පාඨමාලාවට සම්බන්ද වී වෘත්තීය නිපුණයකු වීමට කටයුතු සලසා ගන්න
වැඩි විසතර හා 75% Discount එක ලබා ගැනීමට WhatsApp Massage එකක් ලබා දෙන්න
WhatsApp No – 0717448895
Course Adviser- Chamudi Dildhara (Call me – 0717548895
උසස් අධ්‍යන අංශය - වයඹ අයි. ටී. කැම්පස්

21/09/2024

💖 WITC 💖

❤️Hardware Engineering practical with campus Students❤️
21/09/2024

❤️Hardware Engineering practical with campus Students❤️

2018 WITC Conversation in BMICH ❤️
21/09/2024

2018 WITC Conversation in BMICH ❤️

Address

Kurunagala
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Wayamba It Campus Courses - set 153 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share