wayamba It Campus Courses - Set 61

wayamba It Campus Courses - Set 61 Vocational Training and Higher Education

1st day workshop day new 21st batch
28/07/2026

1st day workshop day new 21st batch

Our Campus photos. Wayamba IT Campus
21/07/2026

Our Campus photos. Wayamba IT Campus

UGC Recognized JOB Course500% Practical & Psychical Office JOB Courseකළමනාකරණ හෝ තොරතුරු තාක්ෂණ උපාධියේ පළමු වසර හා ඩිප්...
08/07/2026

UGC Recognized
JOB Course
500% Practical & Psychical Office JOB Course
කළමනාකරණ හෝ තොරතුරු තාක්ෂණ උපාධියේ පළමු වසර හා ඩිප්ලෝමාව යන දෙකම එක වැරම සම්පුර්ණ වන
OL හෝ AL අවසන් කල හෝ අවශ්‍යතාවය ඇති ඕනෑම අයකුට සහභාගී විය හැකි වයඹ අයි. ටී. කැම්පස් හි 75% වට්ටමක් සහිත එක් වසරක Diploma in Computer Based Languages & Management Course පාඨමාළාව තුලින්
1) Computer Software
2) Computer Hardware
3) Spoken English
4) Tamil
5) Management + HRM
6) OJT Training
යන සියළුම විෂයන් එකම පාඨමලාවක් තුලින් හදාරා දේශීය හා ජාත්‍යන්තර වටිනා Diploma Certificate 2 ක් සමගින් Office Management සේවාස්ථ පුහුණුවක් ද ලබා සේවා සහතිකයක් ද සමගින් මුළු සහතික 8 ක් ලබා ගෙන හොදම රැකියාවකට සම්භන්ද වීමට සුදුසුකම් සකසා ගැනීමට වයඹ අයි. ටී. කැම්පස් සමගින් එකතු වන්න
කාර්යාල රැකියා වර්ග කිහිපයකට 100% එකවැරම පුහුණු කරවන, පාඨමාලාව හදාරන අතරතුර දීම රැකියාවකට ඔබ යොමු කරන ලංකාවේ ඇති එකම වෘත්තීය පුහුණු පාඨමාලාවට සම්බන්ද වී වෘත්තීය නිපුණයකු වීමට කටයුතු සලසා ගන්න
වැඩි විසතර හා 75% Discount එක ලබා ගැනීමට WhatsApp Massage එකක් ලබා දෙන්න
උසස් අධ්‍යන අංශය - වයඹ අයි. ටී. කැම්පස්

10/03/2026

JOB Course
100% ම Online ලෙස ලංකාවේ හෝ ලෝකයේ ඕණෑම තැනක සිට ඔබ සියළු දෙනාම අනිවාර්යෙන්ම හැදෑරිය යුතුම,
50% Discounted Diploma 2 සමග මුළු සහතික 3 ක් හිමිවන
Dual Diploma in General Office Administration Course
කාර්යාල පරිපාලනය පිළිභද ද්විත්ව ඩිප්ලෝමා පාඨමාලාව
• OL හෝ AL අවසන් කර රැකියා සොයන
• Degree එකක් අවසන් කර රැකියා සොයන
• රැකියාවක් බලාපොරොත්තුවෙන් උසස් අධ්‍යාපනය හදාරන
• දැනට යම් රැකියාවක් කරන
දේශිය හා විදේශීය Office JOB සදහා 100% ම සුුදුසු මෙම පාඨමාලාව තුලින් ඕණැම කෙනෙකුට තේරුම් ගත හැකි සරල සිංහලෙන් හා ඉංග්‍රීසි මිශ්‍රව පොදුවේ ඕණැම Office එකක General Tasks පියවරෙන් පියවර උදාහරණ සහිතව Practical ලෙස අධ්‍යනය හා පුහුණුව ලබා දෙන මාස 6 ක් තුල රාත්‍රී කාලයේ Online Zoom හරහා...
• AI for Office
• Office Administration
• Workplace Communication
• Office Documents
• Filling System
• Computer System
• MS Office
• Record Management
• Scheduling & Office Operation
• Office Accounting
• HR & Payroll Support
• Practical Office Simulation
• Final Project
යන General Office එකක සියළු විෂය පථයන් Theory & Practical ලෙස ආවරනය කරන මෙම වටිනා පාඨමාලාවට ඔබ සැමට ආරාධනා
Registration & More Details සදහා WhatsApp MSG එකක් ලබා දෙන්න
Prof. Sampath Dassanayaka
Wayamba IT Campus

2025 conversation- Wayamba IT Campus 2026/01/24
29/01/2026

2025 conversation- Wayamba IT Campus 2026/01/24

With Wayamba IT Campus – I'm on a streak! I've been a top fan for 17 months in a row. 🎉
29/01/2026

With Wayamba IT Campus – I'm on a streak! I've been a top fan for 17 months in a row. 🎉

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when wayamba It Campus Courses - Set 61 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share