APAX Campus - Kurunegala

APAX Campus - Kurunegala

Share

Pathways to success

14/01/2026

Happy Thai Pongal!

31/12/2025

happy New Year 2026!

At Apax Campus, we believe that every new year is a blank canvas for your ambitions 🎨. As we welcome 2026 🥂, we celebrate the pursuit of knowledge 📚, the courage to dream ✨, and the dedication to excel 🏆.

May this year be the bridge 🌉 between your hard work and your greatest achievements 🎖️. Let us continue to build a future defined by innovation 🚀, growth 🌱, and the relentless pursuit of excellence 🌟.

30/11/2025
08/11/2025

💰 රුපියල් 50,000ක වට්ටමක් ලබා ගැනීමට අදම ලියාපදිංචි වන්න! 📝 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම 250ක් පමණයි..❤️

🌟 Apax Campus සමඟින් එක්ව ඔබේ ගුරු සිහිනය සැබෑ කරගන්න.! 🌟

දිවයින පුරා ගුරු සේවයේ නිරත වන ගුරුවරුන් විශාල පිරිසක් Apax Campus මඟින් අධ්‍යාපනවේදී උපාධිය නිමකරමින් ගුරු සේවයේ උසස් වීම් ලබා ඇත. 🚀

ලංකාවේ මේ වන විට වැඩිම පිරිසක් Apax Campus මගින් අධ්‍යාපනවේදී (B.Ed) උපාධිය සම්පූර්ණ කර පෞද්ගලික හා රජයේ පාසල පත්වීම් ලබා ඇත ✨.

ලංකාවේ ප්‍රථම වතාවට සිංහල, දෙමළ, හා ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම අධ්‍යාපනවේදී උපාධිය සාර්ථකව ආරම්භ කළ එකම ආයතනය Apax Campus වේ. 🇱🇰

📚 ජනවාරි කණ්ඩායම සඳහා අවස්ථාව! 📚
ජනවාරි කණ්ඩායමට දැනට පිළිගත් ඩිප්ලෝමා සුදුසුකම් සහිත ඔබටද ලියාපදිංචි විය හැක.

කෙටි කාලයකින් උපාධි පාඨමාලාව හදාරා නිම කල හැක. ⏱️

ඔබගේ අධ්‍යාපනවේදී උපාධි සිහිනය සැබෑ කරගැනීමට අදම Apax Campus හා එක්වන්න.

✅ අපගේ විශේෂතා:

අවම පාඨමාලා ගාස්තු සහ මාසික වාරිකය වශයෙන් ගෙවීමේ හැකියාව පවතී. 💸

ඔබගේ කාර්‍යබහුල වෘත්තියට බාධාවක් නොවන සේ උපාධිය හැදෑරීම සිදු කල හැක. 👩‍💻

ලංකාවේ සිටින දක්ෂතම හා ඉහළම සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් විසින් දේශන මෙහෙයවීම සිදු කරයි. 👨‍🏫

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය හා WES recognized. 💯

එසේම ශ්‍රී ලංකාවේ ඕනෑම විශ්ව විද්‍යාලයක Master degree සදහා අයදුම් කළ හැකිය. 🔝

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!
________
📝Registration: https://apaxcampus.com/register/
🌐Web: http://apaxcampus.com/
-------------------------
☎️ 076 396 9048
☎️ 011 733 8707
📧 E-mail: [email protected]

Your journey to educational excellence begins here! 🎓✨

20/06/2025

More 2 days!

19/06/2025

More 3 days!

06/06/2025

Eid Mubarak!

01/05/2025

On May Day, we honour the hands that build our world—may every worker be seen, valued, and respected.

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Kurunegala
Kurunegala