English with Harinee Teacher
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English with Harinee Teacher, Elementary School, Kurunegala.
"Building strong foundations in English for young learners! 📝 Fun and engaging lessons to boost confidence and language skills 🎓 | Join us today and speak your future.
✨ Little Hands, Big Learning Moments! 🧒🍞
At Wisdom English Academy, learning English is not just books… it’s fun, creativity & confidence building! 🎤💬
🎥 “Pinwheel Sandwich – Elocution Activity.”
Our little stars 🌟 practiced speaking skills, confidence, and creativity while making their own delicious pinwheel sandwiches! 🥪💖
💡 Through activities like this, children learn:
✔️ Public speaking & pronunciation 🎤
✔️ Confidence to express ideas 💬
✔️ Teamwork & creativity 🎨
👩🏫 With Harinee Teacher, every lesson becomes a memorable experience ❤️
📍 Kuliyapitiya parents…
Give your child the confidence to speak English fluently from a young age!
Grade 1 - (Lime Juice Day)
Wisdom English Academy.
14/10/2024
❄️ 2025-3 ශ්‍රේණියට යන්න ඉන්න දුවලා පුතාලට මාස 3න් මූලික ඉංග්‍රීසි (ලිවීම , කියවීම, සවන්දීම ඇතුලුව) දැනුම ලබාදීමට ආරම්භ කල ඉංග්‍රීසි පංතියට ඇතුලත් වීමට තවමත් පුලුවන්.
❄️ ෆොනික් (Phonics) ක්‍රමවේදය ඇතුලු නවීන ඉගැන්වීම් රටා භාවිතා කරමින් ඉංග්‍රීසි භාෂාවට ඇති බය දුරුකර ඉතා සරල ඉගැන්වීම් රටා භාවිතා කරන නිසා ඔයාගෙ පොඩ්ඩටත් ඉතා සරලව ඉංග්‍රීසි ඉගෙනගන්න පුලුවන්.
❄️ ඔක්තෝබර් 🔴 මාසය පුරා නොමිලේ 🔴 පැවැත්වෙන බැවින් ඔබේ දරුවාත් අදම ලියාපදිංචි කරවාගන්න.
❄️ පොඩ්ඩන් වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කරපු වීඩියෝ පාඩම් මාලා සහ PDF නොමිලේ ලබා ගන්නත් පුලුවන්.
❄️ දරුවාගේ නම සහ කුලියාපිටිය ලෙස සදහන් කරමින් 077 368 5617 අංකයට Whatsapp පනිවිඩයකින් හෝ පහත Whatsapp සමූහයට එකතු වන්න.
WhatsApp group: https://chat.whatsapp.com/CoppM6BgsNQ146oyfAyGtm
📌 ස්ථානය: කුලියාපිටිය sudarshi අධ්‍යාපන ආයතනය.(ශාන්ත ජොසෙප් විද්‍යාලය අසල)
🗓️ දිනය: සෑම අඟහරුවාදා දිනකම සවස 2.30 සිට 4.30 දක්වා
༺☆༻ English with Harinee Teacher ༺☆༻
Describing a Person
Describing an Object
English lesson: Phonics (Short vowels)
Wisdom English Academy.
25/09/2024
📚 Lesson : Conversation
🎓 (Meeting face to face)
English Lesson " Conversation" - Video 006 - Wisdom English Academy #learning #englishclass Conversation - Meeting Face to Face ...
📚 Lesson : Checking Understanding
🎓 (Students Day to day Activity)
🌐 https://youtu.be/mi6-4paUARQ?si=trB752eDbhvqy6PN
25/09/2024
25/09/2024
✅ කුරුණෑගල Whatsapp සමූහය - https://chat.whatsapp.com/C3uXJf4bKY88yKdEevOvEV
✅ කුලියාපිටිය Whatsapp සමූහය - https://chat.whatsapp.com/CoppM6BgsNQ146oyfAyGtm
✅ නැත්නම් Whatsapp නම්බරයට මැසේජ් එකක් දාන්න
077 36 85 617
නව පන්ති ආරම්භය
👉 සැප්තැම්බර් 30 - කුරුනෑගල educare අධ්‍යාපන අයතනය, (මල්ලියදේව බාලිකා විදුහල අසල)
👉 ඔක්තෝබර් 01 - කුලියාපිටිය sudarshi අධ්‍යාපන ආයතනය.(ශාන්ත ජොසෙප් විද්‍යාලය අසල)
Click here to claim your Sponsored Listing.