Solista

Solista Education

31/12/2025

ලංකාවෙ දෙමව්පියො හැමෝම හොයන, පාඩම් කරවන online සිංහල පන්තිය සදහා ලියාපදිංචිය ඇරඹුණා..

♾️7 ශ්‍රේණිය ජනවාරි 02 සිකුරාදා ප.ව 6.00

♾️8 ශ්‍රේණිය දෙසැ 30 අග. ප.ව 6.00

♾️9 ශ්‍රේණිය දෙසැ 29 සදුදා ප.ව 6.00

♾️10 ශ්‍රේණිය ජනවාරි 07 බදාදා ප.ව 6.00

♾️11 ශ්‍රේණිය ජනවාරි 04 ඉරිදා ප.ව 6.00

ලියාපදිංචි වීමට පහත whatsapp සමූහයන් වෙත එක්ව නම පාසල යොමු කරන්න

7 ශ්‍රේණිය
https://chat.whatsapp.com/E9sdLrOPtqt7STsnNIQ4v1

8 ශ්‍රේණිය
https://chat.whatsapp.com/ISitWxfuG9iKrukxXKKeRo

9 ශ්‍රේණිය
https://chat.whatsapp.com/J5i3Y2KhICSDXDjLJZE2pC

10 ශ්‍රේණිය

https://chat.whatsapp.com/CgULwgtwA3BKs0d418XGac

11 ශ්‍රේණිය
https://chat.whatsapp.com/DIGoqbBfIeQ4j6KkzrBJiH

✅🛑සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන online සිංහල සම්මන්ත්‍රණ මාලාව..✅🛑8 සහ 9 ශ්‍රේණි සදහා,විෂය නිර්දේශයේ, අවසාන වාරය සදහා අවශ්...
07/12/2025

✅🛑සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන online සිංහල සම්මන්ත්‍රණ මාලාව..

✅🛑8 සහ 9 ශ්‍රේණි සදහා,

විෂය නිර්දේශයේ, අවසාන වාරය සදහා අවශ්‍ය වන විෂය කොටස් සියල්ලම කෙටි ක්‍රම ඔස්සේ දරුවන් වෙතට..

සම්බන්ධ වීමට පහත wahatsapp group වෙත එක් වන්න

8 ශ්‍රේණිය
https://chat.whatsapp.com/FYTvYodKoFoD3kJiBVYx79?mode=hqrt1

9 ශ්‍රේණිය

https://chat.whatsapp.com/CtjeXtyYtzY0252Ygyr5KK?mode=hqrt1

වර්තමානයේ වැඩිම ඉල්ලුමක් පවතින ජපන් භාෂාව🇯🇵 සරලව ඔබේ දරුවාටත්..💯මුල සිට සරලවම අකුරු කීයා දීම.💯පන්තියේදිම දරුවන්ට පාඩම් ක...
27/06/2025

වර්තමානයේ වැඩිම ඉල්ලුමක් පවතින ජපන් භාෂාව🇯🇵 සරලව ඔබේ දරුවාටත්..

💯මුල සිට සරලවම අකුරු කීයා දීම.

💯පන්තියේදිම දරුවන්ට පාඩම් කරවීම..

💯මාසික පරික්ෂණ පවත්වමින් දරුවාගේ ප්‍රගතිය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම

✅ඔබටම පහසු වූ දින හා වේලාවන්හිදී පන්තිය යොදා ගත හැක.

31/05/2025

කුරුණෑගලට BC නම් සුපුන් මධුෂංක සර් තමයි.

බෞද්ධ ශිෂ්ටාචාරය විෂය කියන්නෙ Z අගය ඉහළම විෂයක්..

ලස්සන තැනක ලස්සනට ඉගන ගන්න කුරුණෑගල Solista එකට සෙනසුරාදා 9.30ට එන්න..

සාමාන්‍ය පෙළ විභාගයට තව මාස කීයද?ගණිතය අමාරුද?හැමෝම අමාරුයි කියන ගණිතය (සිංහල මාධ්‍ය)ලේසිම විදිහට ඉගෙන ගන්න කුරුණෑගල  So...
21/05/2025

සාමාන්‍ය පෙළ විභාගයට තව මාස කීයද?
ගණිතය අමාරුද?
හැමෝම අමාරුයි කියන ගණිතය (සිංහල මාධ්‍ය)ලේසිම විදිහට ඉගෙන ගන්න කුරුණෑගල Solista එකට එන්න

දරුවන්ට අක්ෂර වින්‍යාසය නිවැරදිව ලිවීමට හුරු කරමු.
17/05/2025

දරුවන්ට අක්ෂර වින්‍යාසය නිවැරදිව ලිවීමට හුරු කරමු.

6  ශ්‍රේණිය සිංහල- 7 වන පාඩම
14/05/2025

6 ශ්‍රේණිය සිංහල- 7 වන පාඩම

කුරුණෑගල ටියුෂන් කලාව වෙනස් කල වගයි.6 සිට 11 ශ්‍රේණිය දක්වා..
08/05/2025

කුරුණෑගල ටියුෂන් කලාව වෙනස් කල වගයි.
6 සිට 11 ශ්‍රේණිය දක්වා..

06/05/2025

කුරුණෑගල අලුත් කරන ඉතිහාසය පන්තිය.

සම්පූර්ණයෙන්ම නොමිලේ..🛑පළවෙනි වාරෙම නට නට ඉදල මග ඇරුණු සිංහල,ඉතිහාසය පාඩම් ටිකේ අත්‍යාවශ්‍ය කොටස් ටික නොමිලේම ඉගෙන ගමුද?...
04/05/2025

සම්පූර්ණයෙන්ම නොමිලේ..

🛑පළවෙනි වාරෙම නට නට ඉදල මග ඇරුණු සිංහල,ඉතිහාසය පාඩම් ටිකේ අත්‍යාවශ්‍ය කොටස් ටික නොමිලේම ඉගෙන ගමුද?

🛑දෙවන වාරයට ගැම්මට ඉගෙන ගන්න බලන් ඉන්න රජයේ සහ ජාත්‍යන්තර පාසල් දරුවන් වෙනුවෙන් සිදු කරන මෙම අධ්‍යාපන සත්කාරයට ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න

🛑තියෙන්නෙ සොලිස්ටා අධ්‍යාපන ආයතනයේ(උසාවිය අසල ප්‍රේමදාස ප්‍රතිමාව ඉදිරිපස ඇති ෆැබ් සිලෝන් පිහිටි ගොඩනැගිල්ලේ 4 වන තට්ටුවට ලිෆ්ට් එකෙන් එන්න)

🛑දිනය -2025/05/05

🛑වෙලාව පෙ.ව 8.30 -ප.ව 1.00 දක්වා

විමසීම් 0771872696

තාලුජ 'ශ' යෙදෙන ආකාරය
29/04/2025

තාලුජ 'ශ' යෙදෙන ආකාරය

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Solista posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share