Diriya Daru Piyasa Mawathagama

  • Home
  • Diriya Daru Piyasa Mawathagama

Diriya Daru Piyasa Mawathagama A school for disabled children

2026.05.25 වන  දින මාවතගම දිරිය දරු පියසේ දරුවන් විසින් වෙසක් පොහොය නිමිතිකොට ගෙන සිල් සමාදන් වීමේ  වැඩසටහනක් මාවතගම වික...
26/05/2026

2026.05.25 වන දින මාවතගම දිරිය දරු පියසේ දරුවන් විසින් වෙසක් පොහොය නිමිතිකොට ගෙන සිල් සමාදන් වීමේ වැඩසටහනක් මාවතගම වික්‍රමසිංහපුර, ධර්මසිංහාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. දවස පුරා පැවති සිල් භාවනා වැඩසටහන සදහා කැපවූ නායක ස්වාමින්වහන්සේට නමස්කාර පූර්වක ස්තූතිය පුද කරන අතර දරුවන් හට උදෑසන දානය ලබා දුන් ස්වශක්ති සංගමයේ ලේකම් අනුර කුමාර මහතාටද, දහවල් දානය ලබා දුන් "golden star club" ආයතනයේ මහත්ම මහත්මීන්ටද, ගිලන්පස පිළිගැන්වූ සීරාදුන්න ප්‍රදේශයේ පදිංචි නාලක මහතා ඇතුළු එම පිරිසට සහ වැඩසටහන සාර්ථක කර ගැනීමට උපකාර කල සියලු දෙනාටම ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ,සමාජ සේවා නිලධාරීතුමිය, ඇතුළු පාසලේ ගුරුවරුන් දරුවන් හා දෙමාපියන්ගේ හෘදයාංගම ස්තුතිය මෙලෙසින් පුදකර සිටිමු🙏🤍

02/05/2026

💗

01/05/2026
සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින්, දරුවන්ට අපේ සංස්කෘතියේ අගය හඳුන්වා දීම අරමුණු කර ගනිමින් පැවැ...
01/05/2026

සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින්, දරුවන්ට අපේ සංස්කෘතියේ අගය හඳුන්වා දීම අරමුණු කර ගනිමින් පැවැත්වුණු 'දිරිය දරු අවුරුදු මංගල්‍යය' ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සහ මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, ලේකම්තුමිය, දිස්ත්‍රික් සමාජ සේවා නිළධාරීතුමා ඇතුළු අනුග්‍රාහකභවතුන්ගේ සහභාගිත්වයෙන් 2026.04.30 වන දින පැවැත්විණි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායකත්වය දැක්වූ සියලු දෙනාටද දරුවන් හට ත්‍යාග සදහා අනුග්‍රාහක දායකත්වය දැක්වූ සුනේත්‍රා පියලත් මහත්මියටද සහස්‍රා පූජා භාණ්ඩ වෙළෙඳසැල් අධිපති ඉන්දික අබේසිංහ මහතාටද නිල්මිණි ගුණරත්න මහත්මියටද ශබ්ද විකාශන යන්ත්‍ර වලින් දායකත්වය දැක්වූ ඩිල්ෂාන් තරිඳු මහතාටද මාවතගම ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ,සමාජ සේවා නිලධාරීතුමිය, ඇතුළු පාසලේ ගුරුවරුන් දරුවන් හා දෙමාපියන් හදපිරි ස්තුතිය මෙලෙසින් පුදකර සිටිමු 🫶🏻💐

මාවතගම දිරිය දරු පුනරුත්ථාපන හා කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කර වසර දෙකක් සපිරීම නිමිත්තෙන් දානමය පිංකමක් පැවැත්වූ අ...
03/04/2026

මාවතගම දිරිය දරු පුනරුත්ථාපන හා කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කර වසර දෙකක් සපිරීම නිමිත්තෙන් දානමය පිංකමක් පැවැත්වූ අතර
අවුරුදු දෙකක් පුරාවට දිරියදරු පියස පවත්වාගෙන යාමට මූල්‍යමය දායකත්වය හා ද්‍රව්‍යමය දායකත්වයන් දැක්වූ සියලු අනුග්‍රාහක භවතුන්ට මාවතගම ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සමාජ සේවා නිළධාරීතුමිය ඇතුළු පාසලේ ගුරු මණ්ඩලය දෙමව්පියන් හා දරුවන්ගේ හෘදයාංගම ස්තූතිය මෙසේ පුද කර සිටිමු. 🙏🏻❤️💫

2026.02.27 වන දින මාවතගම MAS ඉන්ටිමේටස් ආයතනයේ සේවක මණ්ඩලයේ අනුග්‍රාහයෙන් සහ ඩෙනවර් වත්ත පදිංචි ප්‍රසන්න මහතා ඇතුළු සියල...
28/02/2026

2026.02.27 වන දින මාවතගම MAS ඉන්ටිමේටස් ආයතනයේ සේවක මණ්ඩලයේ අනුග්‍රාහයෙන් සහ ඩෙනවර් වත්ත පදිංචි ප්‍රසන්න මහතා ඇතුළු සියලු දෙනාගේ අනුග්‍රාහයෙන් දිරිය දරු පියසේ දරුවන් හට ඉගෙනුම් ක්‍රියාකාරකම් සදහා අත්‍යාවශ්‍යව තිබූ නෙට්බෝල් කණුවක් සහ දරුවන්ට හට ත්‍යාග සහ දිවා ආහාරය ඇතුළු අනෙකුත් භෝජන සංග්‍රහයක් ලබා දීම වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ,සමාජ සේවා නිලධාරීතුමිය, ඇතුළු පාසලේ ගුරුවරුන් දරුවන් හා දෙමාපියන් හදපිරි ස්තුතිය මෙලෙසින් පුදකර සිටිමු 🫶🏻💐

2026.02.20 වන දින ෂෙල්ටන් ප්‍රියශාන්ත,ධම්මික ගුණරත්න,අජිත් ප්‍රියන්ත,කපිල මායාදුන්න,ගාමිණී කුලතුංග,යසිරු, ප්‍රියන්ත සහ ජ...
28/02/2026

2026.02.20 වන දින ෂෙල්ටන් ප්‍රියශාන්ත,ධම්මික ගුණරත්න,අජිත් ප්‍රියන්ත,කපිල මායාදුන්න,ගාමිණී කුලතුංග,යසිරු, ප්‍රියන්ත සහ ජගත් යන මහත්වරුන් විසින් දිරියදරු පියසේ දරුවන් හට පින්නවල අලි අනාථාගාරය, සත්ත්ව උද්‍යානය සහ පින්නවල ඉපැරැණි ගැමි ගම්මානය නැරඹීමට අවස්ථාවක් ලෙස චාරිකාවක් සංවිධානය කිරීම සහ දරුවන් හට දිවා ආහාරය ලබා දීම සිදු කරන ලදි.
මෙම චාරිකාව සදහා අනුග්‍රාහකදායකත්වය දැක්වූ සියලුම දෙනාට දරුවන් සතුටු කිරීම පිළිබඳව, මාවතගම ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ,සමාජ සේවා නිලධාරීතුමිය, ඇතුළු පාසලේ ගුරුවරුන් දරුවන් හා දෙමාපියන් හෘදයාංගම ස්තුතිය මෙලෙසින් පුදකර සිටිමු ♥️💫

2026.02.18 වන දින දිරිය දරු පියසේ දරුවන් හට අත්‍යාවශ්‍යව පැවති උපකරණ සහ දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණද දරුවන් හට තේ පැන් සං...
28/02/2026

2026.02.18 වන දින දිරිය දරු පියසේ දරුවන් හට අත්‍යාවශ්‍යව පැවති උපකරණ සහ දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණද දරුවන් හට තේ පැන් සංග්‍රහයක් ලබා දීම වෙනුවෙන් මනෝරි මහත්මියට සහ ශ්‍රියානි මහත්මියටද මෙම කටයුත්තට සම්බන්ධ වූ සියලු දෙනාටද ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ,සමාජ සේවා නිලධාරීතුමිය, ඇතුළු පාසලේ ගුරුවරුන් දරුවන් හා දෙමාපියන් හෘදයාංගම ස්තුතිය මෙලෙසින් පුදකර සිටිමු ♥️💐

2026.02.16 වන දින ගෞෂල්‍යා මහත්මිය  විසින් සිය මෑණියන් සිහිකරමින් දිරිය දරු පියසේ දරුවන් හට අඩුපාඩුවක් ව පැවති මේසයක් සහ...
23/02/2026

2026.02.16 වන දින ගෞෂල්‍යා මහත්මිය විසින් සිය මෑණියන් සිහිකරමින් දිරිය දරු පියසේ දරුවන් හට අඩුපාඩුවක් ව පැවති මේසයක් සහ පාසල් උපකරණද දරුවන් හට දිවා ආහාර වේලක්ද ලබා දීම වෙනුවෙන් ගෞෂල්‍යා මහත්මියටද මෙම සත්කාරය සම්බන්ධීකරණ කර දුන් අමිල සුරංජිත් මහතාටද ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ,සමාජ සේවා නිලධාරීතුමිය, ඇතුළු පාසලේ ගුරුවරුන් දරුවන් හා දෙමාපියන් හෘදයාංගම ස්තුතිය මෙලෙසින් පුදකර සිටිමු 🤍🤍

06/02/2026

🇱🇰🕊️

Address

BOI Junction,Kandy Road Mawathagama

MAWATHAGAMA

Telephone

+94769907130

Website

Alerts

Be the first to know and let us send you an email when Diriya Daru Piyasa Mawathagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share