Prasanna Senevirathne Accounting

Prasanna Senevirathne Accounting 🤎

අපේ අනුමාන අති සාර්තකයි ළමයි  🏅🏅🏅
31/08/2026

අපේ අනුමාන අති සාර්තකයි ළමයි 🏅🏅🏅

27/08/2026

ඔබගේ අදහස කුමක්ද ???

26/08/2026

හැමෝටම ජය වෙන්න ඕනි...

2027 SPECIAL FREE SEMINAR 🎯📚 මුලය ප්‍රකාශන ගැලපුම්... අලුත්ම විශය කරුණු සමගින් තිතටම ඉගෙනගන්න ඔබත් සම්බන්ධ වෙන්න... Acco...
23/08/2026

2027 SPECIAL FREE SEMINAR 🎯

📚 මුලය ප්‍රකාශන ගැලපුම්... අලුත්ම විශය කරුණු සමගින් තිතටම ඉගෙනගන්න ඔබත් සම්බන්ධ වෙන්න...

Accounting හරියටම, නිවැරදි විදිහට ඉගෙනගන්න කැමති නම් ඔයත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න. 🔥

🗓️ මේ සතියේ සඳුදා
⏰ උදේ 8.30ට
🎓 2027 A/L Accounting – Special Free Seminar

ඔයාගේ Accounting ගමන නිවැරදි තැනින් පටන් ගන්න… ❤️

ACCOUNTING JUDGE
By Prasanna Senavirathne

🔥 හෙට විශේෂ සම්මන්ත්‍රණය — 2028 A/L සඳහා! 🔥📚 නිබන්ධන ඇතුළු ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁⏰ උදේ 8.30 සිට දහවල් 12.30 දක...
17/08/2026

🔥 හෙට විශේෂ සම්මන්ත්‍රණය — 2028 A/L සඳහා! 🔥

📚 නිබන්ධන ඇතුළු ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁

⏰ උදේ 8.30 සිට දහවල් 12.30 දක්වා

🏆 නාවලපිටියේ කිසිවෙකුට සම කළ නොහැකි අංක 01 Accounting පන්තියට ඔබත් එන්න!

📍 නාවලපිටිය – ඉසත්මා

එදිනට විශේෂ වැඩසටහන් රැසක් සමඟින්,
සරලව… නිවැරදිව… තිතටම Accounting ඉගෙනගන්න! 💯

🎓 කැම්පස් යන්න හීනයක් තියෙනවා නම්, අදම නිවැරදි තැනින් පටන් ගන්න.

🔥 ඔබේ A එකේ ගමනට අදම පියවරක් තබන්න!

PRASANNA SENAVIRATHNE
👨‍🏫 ACCOUNTING JUDGE

🎯 2027 SPECIAL FREE SEMINAR 🎯📚 සංකල්ප පාඩම් දවසින් ඉගෙනගන්න කැමති අයට මෙන්න හොඳම අවස්ථාව!Accounting හරියටම, නිවැරදි විදි...
16/08/2026

🎯 2027 SPECIAL FREE SEMINAR 🎯

📚 සංකල්ප පාඩම් දවසින් ඉගෙනගන්න කැමති අයට මෙන්න හොඳම අවස්ථාව!

Accounting හරියටම, නිවැරදි විදිහට ඉගෙනගන්න කැමති නම් ඔයත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න. 🔥

🗓️ මේ සතියේ සඳුදා
⏰ උදේ 8.30ට
🎓 2027 A/L Accounting – Special Free Seminar

ඔයාගේ Accounting ගමන නිවැරදි තැනින් පටන් ගන්න… ❤️

ACCOUNTING JUDGE
By Prasanna Senavirathne

තියරිය ගොඩදාන සුපිරි REVISION එක! 🔥📚 හරියටම ඉගෙනගන්න නම්, ඔයත් එන්නම ඕන තැන!පන්තිය තුළ වැඩි වැඩියෙන් අභයාස කරමින්, විභාග...
14/08/2026

තියරිය ගොඩදාන සුපිරි REVISION එක! 🔥

📚 හරියටම ඉගෙනගන්න නම්, ඔයත් එන්නම ඕන තැන!

පන්තිය තුළ වැඩි වැඩියෙන් අභයාස කරමින්, විභාගයට අවශ්‍ය දැනුම හා ප්‍රශ්න කිරීමේ හැකියාව ගොඩනගාගෙන A සාමාර්ථයක් කරා යන්න ඔයාටත් අවශ්‍ය නම්…

⏳ තවත් කල් දාන්න එපා!

👉 දැන්ම පහත WhatsApp Group එකට එකතු වෙලා Revision එකට සම්බන්ධ වෙන්න.

🎯 ACCOUNTING JUDGE
By Prasanna Senavirathne

🔥 Theory + Practice + Exam Focus
🏆 ප්‍රතිඵලය වෙනුවෙන් වැඩ කරන Revision එක!

👉 දැන්ම JOIN වෙන්න!
WhatsApp Group එකට එකතු වෙන්න

https://chat.whatsapp.com/IylNQAm7DghGwOQsElQSZX?mode=gi_t















අමාරුයි කියලා දෙයක් නෑ.... අපි අපේ ජීවිතේ අපට කරන්න බෑ කියලා හිතන දේවල් තමා අපි කරන්නම ඕනි.... මොන දේ කරන්නත් කලින් ඉගෙන...
13/08/2026

අමාරුයි කියලා දෙයක් නෑ.... අපි අපේ ජීවිතේ අපට කරන්න බෑ කියලා හිතන දේවල් තමා අපි කරන්නම ඕනි....
මොන දේ කරන්නත් කලින් ඉගෙනගන්න... ඒ දේවල් දැනෙන ළමයි අතර මට මුනගැසුනු හොද දරුවෙක් prabashwara මගේ සරසවියටම යන්න තේරුනාට ඔබට සුභ පැතුම්...















2028 ට අලුත්ම පාඩම ආරම්භය.... එකතු වෙන්න මේ ඔබේ ප්‍රතිඵලය හැදෙන තැන....Accounting _Judge Prasanna Senavirathne          ...
13/08/2026

2028 ට අලුත්ම පාඩම ආරම්භය....
එකතු වෙන්න මේ ඔබේ ප්‍රතිඵලය හැදෙන තැන....

Accounting _Judge
Prasanna Senavirathne















Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Prasanna Senevirathne Accounting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Prasanna Senevirathne Accounting:

Shortcuts

Share

Category