13/01/2026
🚩𝗔-𝗕𝗔𝗦𝗘 𝗖𝗔𝗠𝗣𝗨𝗦 - 𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 𝗟𝗔𝗡𝗚𝗨𝗔𝗚𝗘 𝗦𝗖𝗛𝗢𝗢𝗟
🇯🇵 ONLINE Japanese N5 Course – Batch 05
🔔 N5 සුදුසුකම සදහා පාඨමාලාව සදහා ලියාපදිංචි වන සැමට A-BASE CAMPUS මගින් පවත්වන
🔔 ජපන් භාෂා ප්‍රවීණතා කුසලතා සහතිකපත්‍ර පාඨමාලාව
A-BASE CAMPUS පවත්වන Online Japanese N5 අදියරට අදාලව 2026 ජූලි විභාගය* සදහා සූදනම් කරවීමේ හා ජපානයේ රැකියා ලියාපදිංචි කරවීමේ කණ්ඩායම බදවා ගැනීම දැන් ආරම්භ කර ඇත.
📚 අනාගත අධ්‍යාපනයට, රැකියා අවස්ථාවට, ජපන් Visa pathways වලට Japanese N5 අත්‍යවශ්‍ය මූලික මට්ටමයි.
අදම enroll වෙලා ඔබත් Online Japanese පාඨමාලාව පටන් ගන්න! 🇯🇵💻✨
ඔබට ගෙදර ඉඳලාම Japanese ඉගෙන ගන්න පුළුවන් beginner–friendly online පාඨමාලාවක් ඔබට ලබාදීමට සූදානම්.
🚩 Zoom live classes + recorded videos
🚩 Daily practice + study materials
=========================
🔰පාඨමාලා ගාස්තු
👉 ලියාපදිංචි ගාස්තුව රු. 2,000
👉 පාඨමාලා ගාස්තුව රු. 3,500 බැගින් මාස 06
සියළු ගෙවීම් බැංකු තැන්පතු ලෙස පමණි.
=========================
🚩 සෘජුවම ඉගැන්වෙන නිසා, grammar, vocabulary, conversation, listening, reading හැම එකම N5 requirement එක clear & simple ලෙස උගන්වනු ලැබේ.
🔰 Online Class Features:
✔ Live Zoom Classes
✔ අතපසු වූ Lessons recordings ලෙස නැරඹීමට අවස්තාව
✔ N5 complete syllabus
✔ Daily conversation practice
✔ Grammar explanations + workbook
✔ One-to-one Q&A support
📌 නියමිත පැය වල Online class එකට join වෙලා
Japanese N5 qualification එක සම්පූර්ණ කරගන්න අදහස තියෙන හැමෝටම මෙය perfect opportunity එකක්.
පහත සබැදිය හරහා ඉක්මනින් whatsapp Group එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/HVCUERbxrk85WdWQW6Q0lN
=========================
🔰ආරම්භක දිනය
🔰2026 ජනවාරි 25 ඉරිදා
🔰රාත්‍රී 08.00 ට
=========================
📚 අනාගත අධ්‍යාපනයට, රැකියා අවස්ථාවට, ජපන් Visa pathways වලට Japanese N5 අත්‍යවශ්‍ය මූලික මට්ටමයි.
අදම enroll වෙලා ඔබත් Online Japanese journey එක පටන් ගන්න! 🇯🇵💻✨
☎️ WhatsApp / Call for more details
✔️0771380900
✔️0704997000
✔️0704998000
❌❌ HURRY UP, Limited seats available.❌❌
Thank You
Course Coordinater
Language School
A-BASE CAMPUS