Osaka Japanese Institute

Osaka Japanese Institute

Share

🌸 こんにちは! Welcome to Your Japanese Learning Journey! 🌸
JLPT / NAT N4 N5

14/04/2025
08/03/2025

ජපන් භාෂාව නිවැරදිව ඉගෙන ගන්න කුරුණෑගල කණ්ඩායම් පන්ති සදහා ඔබත් සම්බන්ධ වන්න. 🎌🌸
වැඩි විස්තර සදහා
📞 Call: 076 374 9184
📲 WhatsApp: 070 450 3153
📩 Message: Osaka Japanese Institute

28/02/2025

🇯🇵 ජපන් භාෂා පාඨමාලාව 🇯🇵

🌸 ජපානයට යන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබට නිවැරදිව ජපන් භාෂාව ඉගෙන ගැනීම සදහා නව JLPT/ NAT N4 N5 පන්ති ආරම්භ වේ.

🌸 කණ්ඩායම් පන්ති හෝ Online පන්ති සදහා සම්බන්ද විය හැක.

🌸 සියලුම සිසුන් සදහා පූද්ගලික අවධානය සහ උසස් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් කණ්ඩායම් පන්ති සදහා සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගැනේ.🌟

🌸 ජපානයේදී ජපන් භාෂාව පිළිබඳව ප්‍රවීණතාවය ලැබූ
ගුරුවරියක් විසින් ජපන් භාෂා පන්ති මෙහෙයවනු ලබයි. 👩🏻‍🏫

📚 ඉගෙනීම:
- හිරගනා සහ කතකනා ひらがな - カタカナ
- මූලික ව්‍යාකරණ සහ වචන 📖
- කන්ජි ලිවීම සහ කියවීම 🈴🖌️
(Grammar, Vocabulary, Kanji, Listening)

📊 විභාග සූදානම:
- JLPT/NAT N5 N4 විභාග ප්‍රශ්න සහ පිළිතුරු 📝💯

ජපන් භාෂා අධ්‍යයනය අතරතුර Visa අයදුම් කිරීමට අවශ්‍ය
සියලුම කටයුතු සඳහා දිවයිනේ ජපන් වීසා පිළිබඳ පලපුරුදු
හා විශ්වාස ආයතනයක් වෙත යොමු කරනු ලබයි. 🎌

රැකියාවක නිරතවන පුද්ගලෙකුට වුවද පහසුවෙන්
ජපන් භාෂාව ඉගෙන ගැනීමට හැකියාව ඇත. 📚

වැඩි විස්තර සදහා
📞 Call: 076 374 9184
📲 WhatsApp: 070 450 3153
📩 Message: Osaka Japanese Institute

24/08/2024

🇯🇵 JLPT N5 ජපන් පන්තිය 🇯🇵

🌸අපගේ N5 පන්තිය ඔබට ජපන් භාෂාවේ මුලික මට්ටමේ සිට ඉහලට ඉගෙන ගැනීමට අවශ්‍ය සියලු දැනුම ලබා දෙයි.

සියලුම සිසුන් සදහා පූද්ගලික අවධානය සහ උසස් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් කණ්ඩායම් පන්ති සදහා සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගැනේ.🌟

📚 ඉගෙනීම:
- හිරගනා සහ කතකනා 🅰️🅱️
- මූලික ව්‍යාකරණ සහ වචන 📖
- කන්ජි ලිවීම සහ කියවීම 🈴🖌️
(Grammar, Vocabulary, Kanji, Listening)

📊 විභාග සූදානම:
- JLPT/NAT N5 විභාග ප්‍රශ්න සහ පිළිතුරු 📝💯

ජපන් භාෂා අධ්‍යයනය අතරතුර visa අයදුම් කිරීමට අවශ්‍ය
සියලුම කටයුතු සඳහා දිවයිනේ ජපන් වීසා පිළිබඳ පලපුරුදු
හා විශ්වාස ආයතනයක් වෙත යොමු කරනු ලබයි. 🎌

රැකියාවක නිරතවන පුද්ගලෙකුට වුවද පහසුවෙන්
ජපන් භාෂාව ඉගෙන ගැනීමට හැකියාව ඇත. 📚

ජපානයේදී ජපන් භාෂාව පිළිබඳව ප්‍රවීණතාවය ලැබූ
ගුරුවරියක් විසින් ජපන් භාෂා පන්ති මෙහෙයවනු ලබයි. 👩🏻‍🏫

වැඩි විස්තර සදහා අමතන්න.
📞 076 374 9184

12/08/2024

#හිරගනා #කන්ජි #කතකනා

Photos from Sri Lanka Bureau of Foreign Employment's post 02/07/2024
21/06/2024

🇯🇵 JLPT N5 ජපන් පන්තිය 🇯🇵

🌸 අපගේ N5 පන්තිය ඔබට ජපන් භාෂාවේ මුලික මට්ටමේ සිට ඉහලට ඉගෙන ගැනීමට අවශ්‍ය සියලු දැනුම ලබා දෙයි.

📚 ඉගෙනීම:
- හිරගනා සහ කතකනා 🅰️🅱️
- මූලික ව්‍යාකරණ සහ වචන 📖
- කන්ජි ලිවීම සහ කියවීම 🈴🖌️

🗣️ සංවාද කුසලතා:
- සරල වාක්‍ය නිවැරදිව පරිවර්තනය කිරීම
- දෛනික ජපන් සංවාද 🌐

🎌 සංස්කෘතිය:
- ජපන් සම්ප්‍රදායික කටයුතු හා සංස්කෘතිය 🏯

📊 විභාග සූදානම:
- JLPT/NAT N5 විභාග ප්‍රශ්න සහ පිළිතුරු 💯✏️

ජපන් භාෂා අධ්‍යයනය අතරතුර visa අයදුම් කිරීමට අවශ්‍ය
සියලුම කටයුතු සඳහා දිවයිනේ ජපන් වීසා පිළිබඳ පලපුරුදු
හා විශ්වාස ආයතනයක් වෙත යොමු කරනු ලබයි. 🎌

ජපානයේදී ජපන් භාෂාව පිළිබඳව ප්‍රවීණතාවය ලැබූ
ගුරුවරියක් විසින් ජපන් භාෂා පන්ති මෙහෙයවනු ලබයි. 👩🏻‍🏫

**🚀 සිමිත සිසුන් පමණක් 🧑‍🎓**
සියලුම සිසුන් සදහා පූද්ගලික අවධානය සහ උසස් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් මෙම පන්තිය සදහා සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගැනේ. 🌟
ඉක්මනින්ම දැන්ම අමතන්න. 📞 076 374 9184

#හිරගනා #කන්ජි #කතකනා

15/06/2024

Japan😍

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

No: 171
Kurunegala
60000