KS Care Academy

KS Care Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KS Care Academy, Tutor/Teacher, 29/9, Andagalawatta, Nelum Mawatha, Kurunegala.

ඔයාගෙ දුවට පුතාට තවමත් ඉංග්‍රීසි බැරි නම් මේ පෝස්ට් එක ඔයා කියවන්නම ඕනි එකක්....ඔයාගේ කාලයෙන් විනාඩි 5ක් වැය කරලා මෙන්න ...
03/01/2025

ඔයාගෙ දුවට පුතාට තවමත් ඉංග්‍රීසි බැරි නම් මේ පෝස්ට් එක ඔයා කියවන්නම ඕනි එකක්....
ඔයාගේ කාලයෙන් විනාඩි 5ක් වැය කරලා මෙන්න මේක හොදට කියවන්න.

දුවගේ පුතාගේ syllabus එක පසුගිය අවුරුද්දෙ හරියට කෙරෙන්නෙ නැතිව ද ඉංග්‍රීසි අත ඇරුනෙ, ඒක හදලා දෙන්න පුළුවන්.
මොකද ළමයාව අපි පරීක්ශා කරලා අඩු පාඩු මොනවද කියලා බලලා එතන ඉදන් තමයි ළමයාව ඉස්සරහට අරන් යන්නේ.

කොච්ච්ර හොදින් පාඩම් කලත්, විභාගයට ලකුණු නැද්ද...? ඒකට නම් ළමයා විභාගයට ලියන්න ඕනි පිළිවෙල හරියට කියලා දීලා මග පෙන්වන්න ඕනි.

දැන් අපි ඉන්නෙ හැම ළමයම වගේ ඉංග්‍රීසියෙන් කතා කරන යුගයක, ඉතින් ඔයාගේ දුව පුතා තැනකට ගිහින් ඉංග්‍රීසි කතා කර ගන්න බැරිව කොනකට වෙලා මුළු ගැන්වෙනවා බලන්න අපි දෙමව්පියෝ හැටියට කිසි කෙනෙක් කැමති නෑ නේද...? ඉතින් ඒවාට තියෙනවා ලස්සන ව්‍යාකරණ වගේම පුංචි පුංචි වාක්‍ය කෑලි, ඒවා ළමයාට ආසාව ඇති වෙන විදියට කියලා දීල පුහුණු කරන්න ඕන. ඒ එක්කම ළමයාගේ තියෙන ලැජ්ජාව බය නැති කරන්න ඕන, ඒ වගේම ළමයාව ඒකට motivate කරලා positive thinking දියුණු කරන්න ඕනි.

දෙමව්පියෝ විදියට කොච්චර පංති වලට දැම්මත් අපේ ළමයා නම් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ නෑ අප්පා... එහෙමද....? හොඳට කල්පනා කරලා බලන්න ඔයාල කෑ ගහලා නේද ඒ ඉංග්‍රීසි පංතියට ළමයාව යවන්නේ. එවන්න අපි ගාවට අපි දන්නවා ක්‍රමානුකූලව ආසාව ඇති වෙන විදියට උගන්වන්න. ඔන්න බලන්න ඊලග දවසේ ඉදන් ළමයා ආසාවෙන් පංතියට එයි...

ඔයාගේ දුව පුතා ලෝකේ තියෙන හොදම රටක ඉගෙන ගන්න යවන්න හීන දැක දැකද ඉන්නෙ... හීන බල බල ඉදලා වැඩක් නෑ, හීන වලට පන දෙන්න නම් දැන් ඉදන්ම ළමයාව ඒකට යොමු කරන්න ඕනි. IELTS, PTE exam කරන්නම ඕනි. ඒකට Reading, Writing, Speaking, Listening කියන කොටස් 04ම ඕනි වෙනවා. ඒවත් අපි දැන් ඉදන්ම ළමයින්ට හුරු කරවනවා.

ළමයා කොයි වෙලේ බැලුවත් පාඩම් කරනවා ඒත් මතක හිටින්නෙ නෑනෙ. එහෙම ප්‍රශ්නෙකද ඔයාල ඉන්නෙ, චුට්ටක් හොයලා බලන්න දැන් ළමයා පොත දිග ඇරගෙන හිටියට හිත තියෙන්නෙ වෙනමම ලෝකෙක. ඉතින් ළමයාට යන්න ඕනි ඉලක්කය හරියට කියලා දෙන්න ඕනි, තමන්ගෙ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන ළමයෙක් බිහි කලොත් ඒ ළමයාව ආයෙ ඇත්තු දාල වත් නවත්වනවා කියන්නෙ බොරු.

ඔන්න ඕක තමයි අපි කියන්නෙ මේක ඔයාලා හිතන විදියේ නිකම්ම නිකන් ඉංග්‍රීසි පංතියක් නෙමෙයි...
අළුත්ම විදියට අළුත්ම තාලෙට අළුත්ම තාක්ශණයත් යොදා ගෙන කරන ඉංග්‍රීසි පංතියක්.

ළමයාව අපේ පංතියට භාර දෙන්න, මේ උඩ දාල තියෙන ප්‍රශ්න එකක් වත් ඔයාට අදාල නැත්තම් ඔයා මේ පෝස්ට් එක මෙච්ච්ර දුරක් වත් කියවන්නෙ නෑ.

දැන් තමයි විශේෂම කාරණාව, දෙමව්පියෙක් විදියට දැන් මේ කියන්න හදන දේ ඔයාට කරන්න පුළුවන් නම් විතරක් අපි ගාවට ඔයාගෙ දරුවාව එවන්න. මේ Online class එකට එද්දි Voice/Video දෙකම On කරගෙන ඉන්න පුළුවන් වට පිටාවක් දරුවට හදලා දෙන ඒක ඔයාලට අයිති වගකීමක්. ඒ පුංචිම පුංචි කැප කිරීමත් ඔයා කරන්නම ඕන. එහෙම වුනොත් ඒක ඔයාල හැමෝගෙම හීන වලට පන දෙන ඉංග්‍රීසි පංන්තියක් වෙනවා වගේම 2025 අවුරුද්දේ ගත්තු හොදම තීරණය කියලා ජිවිතේ කවදා හරි දවසක දෙමව්පියෙක් විදියට ඔයා සතුටු වෙනවා නොඅනුමානයි.

එහෙනම් සීමිත ළමුන් කණ්ඩායමක් පමණක් බදවා ගන්න මේ online class එකේ ඔයාගෙ දරුවාගේ ආසනය වෙන් කරවා ගන්න whatsapp හරහා සම්බන්ධ වෙන්න... 076 385 5134
ඔබ සියළු දෙනාටම ජය වේවා...!!!

මේ සැරේ ශිෂ්‍යත්වය ලියන පුංචි පොඩ්ඩන්ට 🌟විශේෂයෙන් සකසා ඇති සති 6 යේ ඉංග්‍රීසි පංතිය 📚◾️ කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නොවන...
08/08/2024

මේ සැරේ ශිෂ්‍යත්වය ලියන පුංචි පොඩ්ඩන්ට 🌟
විශේෂයෙන් සකසා ඇති සති 6 යේ ඉංග්‍රීසි පංතිය 📚

◾️ කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නොවන අතර
භාෂාවේ මුලික පාඩම් වල සිට ඉතාම සරලව ඉගැන්වේ
◾️ ශිෂ්‍යත්වය ඉලක්ක කර විශේෂයෙන් නිර්මාණය කර ඇති
අභ්‍යාස මාලාවක්
◾️ ළමා මනසට ග්‍රහණය කර ගත හැකි වන ලෙස
නවීන ක්‍රම ශිල්ප හා විශේෂ ඉගැනිවීමේ රටාවන් සමගින්

📅 පංති ආරම්භක දිනය
අගෝස්තු 14 වන බදාදා දින

පළමු දිනය නොමිලේ 🎁

ලියාපදිංචි වීමට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක්
යොමු කරන්න 076 385 5134📞


මේ සැරේ ශිෂ්‍යත්වය ලියන පුංචි පොඩ්ඩන්ට 🌟විශේෂයෙන් සකසා ඇති සති 6 යේ ඉංග්‍රීසි පංතිය 📚◾️ කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නොවන...
31/07/2024

මේ සැරේ ශිෂ්‍යත්වය ලියන පුංචි පොඩ්ඩන්ට 🌟
විශේෂයෙන් සකසා ඇති සති 6 යේ ඉංග්‍රීසි පංතිය 📚

◾️ කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නොවන අතර
භාෂාවේ මුලික පාඩම් වල සිට ඉතාම සරලව ඉගැන්වේ

◾️ ශිෂ්‍යත්වය ඉලක්ක කර විශේෂයෙන් නිර්මාණය කර ඇති
අභ්‍යාස මාලාවක්

◾️ ළමා මනසට ග්‍රහණය කර ගත හැකි වන ලෙස
නවීන ක්‍රම ශිල්ප හා විශේෂ ඉගැනිවීමේ රටාවන් සමගින්

📅 පංති ආරම්භක දිනය
අගෝස්තු 7 වන බදාදා දින

පළමු දිනය නොමිලේ 🎁

ලියාපදිංචි වීමට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක්
යොමු කරන්න 076 385 5134 📞


Address

29/9, Andagalawatta, Nelum Mawatha
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when KS Care Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category