26/08/2026
ඊශ්‍රායල් , යුරෝපා රටක හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවකින් විදෙස් ගත වෙන ඔබටත් පුහුණුවක් ..
රැකියාවට ගැලපෙනම ආකරයටම සැකසු විශේෂ කෙටි කාලීන පුහුණුව Euro Gate Skill Training Center අපෙන් ඔබට
පුහුණු නුපුහුණු සියලු දෙනාටම සහභාගි විය හැක.
👉 Kitchen helper මුළුතැන්ගෙයි සහයකයින්
👉 Cook helper ආහාර පිසීමේ සහයකයින්
👉 Cook
👉 Waiter / Waitress වේටර්වරුන් සහ වේටර්වරියන්
👉 Housekeeping ගෘහ පාලකයින්
👉 Pastry & Bakery ප්‍රෙස්ට්‍ර් සහ බේකරි
👉 Butcher මස් කපන්නන්
පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත්‍රයක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි පුහුණු ආයතනයකි..
නේවාසික පහසුකම් නොමිලේ.
වැඩි විස්තර සදහා දැන්ම කතා කරන්න.
📞 0777 680 163
📞 0377 831 731