19/01/2026
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
🔸2026 (O/L) 🔸 2027(O/L)
🔰 රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 10 සහ 11 ශ්‍රේණි සඳහා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.
🔰 සියලුම පන්ති කුරුණෑගල රජපිහිල්ල පාරේ විෂන් උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ.
10 ශ්‍රේණිය - සඳුදා පස්වරු 2.30
11 ශ්‍රේණිය - සඳුදා පස්වරු 4.30
🎖️VISION - Kurunegala
🤙 වැඩි විස්තර සඳහා 077 3 785 329 අමතන්න. ..
29/12/2025
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
PHYSICAL GROUP CLASSES | EDU.CARE INSTITUTE | KURUNEGALA
👉 2026 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනේ.
රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.
සියලුම පන්ති කුරුණෑගල - මීගමු පාරේ EDU.CARE INSTITUTE හිදී පැවැත්වේ.
පන්ති කාල සටහන:
9 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා (පස්වරු 5.00 - 7.00)
10 ශ්‍රේණිය - සෙනසුරාදා (පස්වරු 5.00 - 7.00)
11 ශ්‍රේණිය - ඉරිදා (පස්වරු 5.00 - 7.00)
6 සහ 7 වසර පන්ති කාලසටහන සඳහා 077 3 785 359 අමතන්න.
🤙 වැඩි විස්තර සඳහා 077 3 785 329 අමතන්න. ..
29/12/2025
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
👉 2026 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනේ.
රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.
🙂 සියලුම පන්ති මාර්ගගත (Online) ආකාරයට පැවැත්වේ.
Online පන්ති කාල සටහන:
9 ශ්‍රේණිය - සිකුරාදා (පස්වරු 6.30 - 8.30)
10 ශ්‍රේණිය - සෙනසුරාදා (පෙරවරු 5.00 - 7.00)
11 ශ්‍රේණිය - ඉරිදා (පෙරවරු 5.00 - 7.00)
6, 7 සහ 8 වසර පන්ති කාලසටහන සඳහා 077 3 785 359 අමතන්න.
🤙 වැඩි විස්තර සඳහා 077 3 785 329 අමතන්න. ..
17/09/2025
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
👉 2025 / 2026 වසර සඳහානවක සිසුන් බඳවා ගැනේ.
රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.
🙂 සියලුම පන්ති මාර්ගගත (Online) ආකාරයට පැවැත්වේ.
🙂 Group / Individual / Physical (Kurunegala Area) පන්ති සාකච්ඡා කර ගැනීම සඳහා 077 3 785 329 අමතන්න.
Online පන්ති කාල සටහන:
8 වසර - බ්‍රහස්පතින්දා - පස්වරු 6.45 - 8.45
9 වසර - සෙනසුරාදා - පෙරවරු 5.00 - 7.00
10 වසර - ඉරිදා - පෙරවරු 5.00 - 7.00
11 වසර - සඳුදා - පස්වරු 6.45 - 8.45
6 සහ 7 වසර පන්ති කාලසටහන සඳහා 077 3 785 359 අමතන්න.
🤙 වැඩි විස්තර සඳහා 077 3 785 329 අමතන්න. ..
11/08/2025
"Travel to meet new people, those are the ones who make those places memorable"
-Bangkok, Thailand
14/01/2025
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) (සිංහල මාධ්‍යය - Online)
👉 2025 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනේ.
රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.
2025 New Class Schedule
-------------------------------
Grade 11 (Group A) - Sunday - 05.00 - 07.00 AM
Grade 11 (Group B) - Monday - 06.30 - 08.30 PM
Grade 10 - Tuesday - 06.30 - 08.30 PM
Grade 9 - Thursday - 06.30 - 08.30 PM
Grade 8 - Sunday - 06.30 - 08.30 PM
Grade 7 - Friday - 06.30 - 08.30 PM
** 077 3 785 329
10/11/2024
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
👉 2025 වසර සඳහානවක සිසුන් බඳවා ගැනේ.
රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.
🙂 සියලුම පන්ති මාර්ගගත (Online) ආකාරයට පැවැත්වේ.
🙂 පන්ති කාල සටහන
(ලබා දී ඇති දින සහ වේලාවන් අපහසු නම්, ඇමතුමක් ලබා දෙන්න.)
👉 8 ශ්‍රේණිය - සිකුරාදා සවස 6.30 - 8.30
👉 9 ශ්‍රේණිය - බදාදා සවස 6.30 - 8.30
👉 10 ශ්‍රේණිය (Group 01) - අඟහරුවාදා සවස 6.30 - 8.30
👉 10 ශ්‍රේණිය (Group 02) - සෙනසුරාදා සවස 7.00 - 9.00
👉 11 ශ්‍රේණිය - සඳුදා සවස 7.00 - 9.00
👉 6 සහ 7 ශේණි සිසුන් සඳහා වේලාවක් වෙන් කර ගැනීමට ඇමතුමක් ලබා දෙන්න.
🤙 වැඩි විස්තර සඳහා 077 3 785 329 අමතන්න. ..
26/07/2024
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
නවක සිසුන් බඳවා ගැනේ.
රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.
🙂 සියලුම පන්ති මාර්ගගත (Online) ආකාරයට පැවැත්වේ.
🙂 පන්ති කාල සටහන
(ලබා දී ඇති දින සහ වේලාවන් අපහසු නම්, ඇමතුමක් ලබා දෙන්න.)
👉 6 සහ 7 ශ්‍රේණි - සිකුරාදා සවස 6.30 - 8.30
👉 9 ශ්‍රේණිය - අඟහරුවාදා සවස 6.30 - 8.30
👉 10 ශ්‍රේණිය - සඳුදා සවස 6.30 - 8.30
👉 11 ශ්‍රේණිය - සෙනසුරාදා සවස 7.00 - 9.00
🤙 වැඩි විස්තර සඳහා 077 3 785 329 අමතන්න. ..
22/11/2023
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
2024 සඳහා නවක සිසුන් බඳවා ගැනේ.
රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.
🙂 පන්ති ආරම්භය - 2023 දෙසැම්බර් 28 සිට
🙂 සියලුම පන්ති මාර්ගගත (Online) ආකාරයට පැවැත්වේ.
🙂 පන්ති කාල සටහන
(ලබා දී ඇති දින සහ වේලාවන් අපහසු නම්, ඇමතුමක් ලබා දෙන්න.)
👉 6 ශ්‍රේණිය - බදාදා සවස 6.30 - 8.30
👉 7 සහ 8 ශ්‍රේණිය - සිකුරාදා සවස 6.30 - 8.30
👉 9 ශ්‍රේණිය - අඟහරුවාදා සවස 6.30 - 8.30
👉 10 ශ්‍රේණිය - සඳුදා සවස 6.30 - 8.30 (batch 1)
👉 10 ශ්‍රේණිය - ඉරිදා උදේ 6.30 - 8.30 (Batch 2)
👉 11 ශ්‍රේණිය - ඉරිදා සවස 6.30 - 8.30 (Batch 1)
👉 11 ශ්‍රේණිය - සෙනසුරාදා උදේ 5.00 - 7.00 (Batch 2)
🤙 වැඩි විස්තර සඳහා 077 3 785 329 අමතන්න.
05/11/2023
2024 සඳහා නවක සිසුන් බඳවා ගැනේ.
රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ලියාපදිංචි කිරීම නොවැම්බර් 30 දක්වා සිදු කෙරේ.
පන්ති ආරම්භය - 2023 දෙසැම්බර් 15 සිට
සියලුම පන්ති මාර්ගගත (Online) ආකාරයට පැවැත්වේ.
පන්ති කාල සටහන
6 ශ්‍රේණිය - ඉරිදා උදේ 5.00 - 7.00
7 සහ 8 ශ්‍රේණිය - සිකුරාදා සවස 6.30 - 8.30
9 ශ්‍රේණිය - අඟහරුවාදා සවස 6.30 - 8.30
10 ශ්‍රේණිය - සඳුදා සවස 6.30 - 8.30
11 ශ්‍රේණිය - ඉරිදා සවස 6.30 - 8.30
16/10/2023
5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දුන් දුවල පුතාල වෙනුවෙන්ම 6 ශ්‍රේණිය සඳහා ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය) විෂය සඳහා අලුත්ම අලුත් පන්තියක් ආරම්භ වේ.
☎️පන්තිය පිළිබඳව විමසීම් හෝ ලියාපදිංචි වීම සඳහා දැන්ම 077 3 785 329 අමතන්න.
💁♂️ රජයේ පාසල් වල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය නිර්දේෂය ආවරණය කෙරේ.
💁♂️ නොවැම්බර් 9 වෙනි බ්‍රහස්පතින්දා සිට සෑම සතියකම සවස 6.30 සිට 8.30 දක්වා පන්තිය පැවැත්වේ.
💁♂️මාර්ගගත පන්තියක් ලෙස පැවැත්වෙන බැවින් ඔබගේත්, ඔබගේ දරුවාගේ ත් වටිනා කාලය ඉතිරි වේ. පන්තියට පැමිණීමට අතපසු වන දින සඳහා එම දිනට අදාල recordings ලබා දෙන බැවින් පාඩම් මඟ ඇරීමක් සිදු නොවේ.
💁♂️ වාර විභාග සඳහා පූර්ව සූදානම් කිරීමක් සිදු කරන බැවින් ඉතා ඉහළ ලකුණු මට්ටමක් සෑම සිසුවෙකුටම සහතික කරනු ලැබේ.
💁♂️එක් පන්තියකට සිසුන් 10 දෙනෙකු පමණක් බඳවා ගන්නා බැවින් සෑම සිසුවෙකු ගැනම අවධානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
💁♂️ ක්ෂේත්රයේ පළපුරුදු ගුරුවරයෙකු විසින් පන්ති මෙහෙයවනු ලබන අතර දෙමව්පියන්ට අවශ්‍යය ඕනෑම මොහොතක තම දරුවා පිළිබඳව දැනුවත් වීමට ඔහුව සම්බන්ධ කර ගත හැකියි.
14/05/2023
දයාබර දෙමව්පියනි,
2023 වසර සඳහා 7 , 8 , 9 පන්ති වලට
සහ
2023 (O/L) සහ 2024 (O/L) පන්ති සඳහා
නවක සිසුන් දැන් බඳවා ගැනේ.
TIME TABLE (2023)
----------------------
Grade 7 & 8 -> Tuesday 6.30 - 8.30 pm
Grade 9 -> Monday 6.30 - 8.30 pm
Grade 10 (Group 1) -> Saturday 7.00 - 9.00 pm
Grade 10 (Group 2) -> Friday 7.00 - 9.00 pm
Grade 11 -> Sunday 6.30 - 8.30 pm
👉ඔබ, ඔබගේ දුව හෝ පුතාගේ O/L ICT විෂයට A සාමාර්ථයක් බලාපොරොත්තුවෙන්ද?
👉 ඔබගේ පුතා, දුව ඉගෙන ගන්නේ 6 ශ්‍රේණියේ සිට ඉහළ පන්තියකද?
👉 ICT විෂය සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නවාද?
👉 තවමත් පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය වී නැද්ද?
👉 පසුගිය වසරවලදී ත් කොවිඩි වසංගතය නිසා ICT විෂය මඟ ඇරුනාද?
☝️එසේනම් අපගේ Online පන්තිය සමඟ සම්බන්ධ වන්න
⛳️පන්තියකට ලියාපදිංචි කරගන්නේ සීමිත සිසුන් ගණනක් බැවින් ඔබගේ දුවගේ හෝ පුතාගේ ඉගෙනුම් කටයුතු පිළිබඳව වෙන් වෙන් වශයෙන් සොයා බලනු ලැබේ.
මුල සිට ඉතා සරලව පාසල් විෂය නිර්දේශය විශ්වාසයෙන් ආවරණය කරගන්නට අපගේ Online ICT පන්තිය සමඟ සම්බන්ධ වන්න.
☎️ දැන්ම අමතන්න 077 3 785 329