Accounting with S ruwan kumara

Accounting with S ruwan kumara

Share

ගිණුම්කරණ පරම්පරාවේ උදාර online පංතිය

12/10/2024

⭕ 2026 ACCOUNTING THEORY අළුත්ම පංතිය අත්දැකීම් සහිත,පළපුරුදු හොදම මගපෙන්වීමක් සහිතව අරඹමු.
THEORY හරියටම මුලසිට ලකුණු ලැබෙන ආකාරයටම ඉගෙනගන්න උසස්පෙළ පිලිතුරුපත් පරීක්ෂකවරයෙකුගේ මගපෙන්වීම යටතේ ඉගෙනගන්න අදම ලියාපදිංචි වන්න.

🏆️ පහත දිගුව ඔස්සේ ඔබට අපගේ whatsApp සමූහයට එකතු විය හැක.

https://chat.whatsapp.com/Hxvp5revZksIhEvdcVwgn7

Photos from Accounting with S ruwan kumara's post 06/10/2024
Photos from Accounting with S ruwan kumara's post 06/10/2024

හොදම දේ දරුවන්ට.....
සෑම වසරකම ඉහළම ප්‍රතිඵල ලබාදෙමින් වැඩිම පිරිසක් විශ්වවිද්‍යාලය වරම් ලැබූ දරුවන් සහභාගී වූ කුරුණෑගල,අනුරාධපුර, පුත්තලම දිස්ත්‍රික් වල දරුවන් සහභාගී වූ වැඩකරන ACCOUNTING පංතිය දැන් මුළුලංකාවටම.......
😀 නිභන්ධන තැපැල් මාර්ගයෙන් නිවසටම..
😀සිද්ධාන්ත නිවැරදිව, තේරුම්ගත හැකිපරිදි ප්‍රායෝගික පැහැදිලි කිරීම..
😀සතියට දින 02ක්...
😀පළමු පාඩමේ සිටම පිළිතුරු ලිවීමට හුරු කරවීමේ ප්‍රශ්න පත්‍ර පංතිය නොමිළේ...
😀 රජයේ උසස්පෙළ පිලිතුරුපත් පරීක්ෂකවරයෙකු නිසා ලකුණු ලබාගන්නා පහසු ක්‍රම පිලිබද නිවැරදි මහපෙන්වීම ලබාගතහැකිවීම..

Want your school to be the top-listed School/college?

Telephone

Website