ICT with Ruwan Bandara

ICT with Ruwan Bandara

Share

Government Trainer in ICT industry. ICT, Computer Hardware, Computer Network, Cyber Security. NVQ Assessor in TVET Sector. CISCO certified Instructor (CCNA).

Google certified IT Professional.

29/04/2026

Types of Memory

✅ A computer might use different types of memory chips.
✅ All memory chips store data in the form of bytes.
• A byte is a block of eight bits stored as either 0 or 1 in the memory chip.
✅ Read-Only Memory (ROM) – such as ROM chip.
✅ Random Access Memory (RAM) is the temporary working storage for data and programs that are being accessed by the CPU. RAM is volatile memory.
✅ Adding more RAM in a computer enhances the system performance. However, the maximum amount of RAM that can be installed is limited by the motherboard.

Photos from ICT with Ruwan Bandara's post 29/04/2026

Preventive Maintenance

 Use a cloth or a duster to clean the outside of the computer case.
 If using a cleaning product, put a small amount onto a cleaning cloth and then wipe the outside of the case.
 Dust on the outside of a computer can travel through cooling fans to the inside.
 Accumulated dust prevents the flow of air and reduces the cooling of components.
 Hot computer components are more likely to break down.
 Remove dust from the inside of a computer using a combination of compressed air, a low-air-flow ESD vacuum cleaner, and a small lint-free cloth.

29/04/2026

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි හා ප්‍රතීතනයලත් අප ආයතනය මගින් ඔබට ලොවම පිළිගත් NVQ සහතික පත්‍රයක් ලබාගැනීමේ අවස්ථාව.

✅තොරතුරු තාක්ෂණ ශිල්පී - NVQ 3
✅රූපලාවන්‍ය ශිල්පී - NVQ 4
✅කොණ්ඩා සැකසුම් ශිල්පී - NVQ 4
✅මනාලියන් හැඩගැන්වීමේ ශිල්පී - NVQ 4
🔰 මුල සිට ඇරඹෙන පාඨමාලා
🔰 රැකියා අවස්ථාවලට ගැලපෙන පුහුණුව
🔰 නවීණ විෂය නිර්දේශය

👉 අ.පො.ස උසස් පෙළ, සාමන්‍ය පෙළ විභාගය අවසන් කල සිසුන්, රැකියා නියුතු රාජ්‍ය පෞද්ගලික අංශයේ ඔබට මෙන්ම රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට සම්බන්ධ වීමට හැක.

🔰 ඔබත් අදම අයදුම් කරන්න.

📞 077 341 9364 | 071 911 2729

Photos from ICT with Ruwan Bandara's post 24/04/2026

තොරතුරු තාක්ෂණ ශිල්පී NVQ-3 පාඨමාලාවේ පරිගණක එකලස් කිරීම හා ගැටළු විසදීමට අදාල ප්‍රායෝගික පුහුණුව.

24/04/2026

තොරතුරු තාක්ෂණ ශිල්පී NVQ-3 පාඨමාලාවේ පරිගණක ජාලකරණයට අදාල Network Cable සකස් කිරීම.

05/12/2025

IT Job එකක් කරන්න ඉන්න අයට වර්ථමාන රැකියාවලට ගැලපෙන පුහුණුව ලබා දෙමින් පහත සදහන් රැකියා සදහා යොමු කිරීම.

✅ IT Technician
✅ Hardware Technician
✅ Network Technician
✅ IT Support
✅ IT Executive
✅ Network Administartor
✅ IT Help Desk

#

04/12/2025

✅තොරතුරු තාක්ෂණ ශිල්පී - NVQ 3

🔰 පැය : 420

🔰 රජයේ සහ පෞද්ගලික අංශයේ තනතුරු සදහා බදවා ගැනීමේදී අපේක්ෂිත මූලික තොරතුරු තාක්ෂණ සුදුසුකම.

🔰 මුල සිට ඇරඹෙන පාඨමාලාව

🔰 රැකියා අවස්ථාවලට ගැලපෙන පුහුණුව

🔰 නවීණ විෂය නිර්දේශය

🔰 රජයේ අනුමැතියලත් අපගේ පුහුණු ආයතනයට පැමිණ තොරතුරු ලබා ගන්න.

🔰 ඔබත් අදම අයදුම් කරන්න.

📞 077 341 9364 | 071 531 9364

27/11/2025
27/11/2024

පළමු දින සම්මන්ත්‍රණය සදහා‌ නොමිලේ සම්බන්ධ වන්න.

දෙසැම්බර් මස 01 වන දින රාත්‍රි 7:00ට

සම්බන්ධවීම සදහා

👉 Whatsapp button එක මත click කරන්න.
👉 නැතිනම් පහළ Link එක මත click කරන්න.

https://chat.whatsapp.com/FDzPFHmUwIaEXiie7q7tbl

🔖 Lecturer:- Ruwan Bandara (Bsc in IT-CCNA-NVQ5)

Tel 071 531 9364

27/11/2024

Introduction to Cybersecurity

Course Objectives

The course material will assist you in developing learner skills, including:

• Explain the basics of being safe online, including what cybersecurity is and its potential impact.
• Explain the most common cyber threats, attacks, and vulnerabilities.
• Explain how to protect yourself while online.
• Explain how organizations can protect their operations against these attacks
• Access a variety of information and resources to explore the different career options in cybersecurity.

🛑 to join

👉 Click on whatsapp button or click bellow link

https://chat.whatsapp.com/FDzPFHmUwIaEXiie7q7tbl

🔖 Lecturer:- Ruwan Bandara (Bsc in IT-CCNA-NVQ5)

Tel 071 531 9364

Photos from Professional ICT with Ruwan Bandara's post 26/11/2024

Network Practical

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


NO 642/2, Dharmapala Mw, Udaththapola
Kurunegala
60000