16/01/2026
🔰පුතාලා මේ තමා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට කලින් Programming පාඩම Theory එක්ක ගොඩ යන්න තියෙන අවසාන අවස්ථාව..
🔰මේ සම්මන්ත්‍රණයට, මෙවර විභාගයට පෙනී ඉන්න දරුවන්, එකොළහ වසරට අලුතෙන් සම්බන්ධ වූ දරුවන්ට සම්බන්ධ වෙන්න පුලුවන්.
🔰ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක.
🎯සම්මන්ත්‍රණය උදේ 8.00 සිට සවස 1.00 දක්වා පැවැත්වේ.
🔰මේ පණිවිඩය ලැබෙන ඕනෑම දරුවෙක්, මෙය හැකිතාක් අනෙකුත් යාලුවන්ටත් දැනුම් දෙන්න. ඒ අයව පහත Whatsapp සමූහයට එකතු කරන්න.
https://chat.whatsapp.com/Bg4zhCB4fUhIX8WPCqwlp7
🔰අවශ්‍ය විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංකයට අමතන්න
0776 2146060 (ප්‍රසන්න)