AEBM

AEBM

Share

Welcome to AEBM - where business meets transformation! 🚀 Discover a world of growth for both your business and personal life.

Join us on this journey of empowerment and success!

14/04/2024

AEBM පවුලේ සියලුදෙනාටම ලැබුවා වූ අලුත් අවුරුද්ද,
සුභම සුභ වේවා 🙏🙏

10/04/2024

සත්‍ය සිදුවීමක් ඇසුරෙන් 😐😐

14/02/2024

Happy Valentine's Day 😂😂

Photos from AEBM's post 07/02/2024

ලොකු වියදම් නැතුව, Creative විදිහට, ඔයාගෙ වැඩේට ගැලපෙනම Logo එක අපෙන් Design කරගන්න.
වැඩි විස්තර දැනගන්න,
කතාකරන්න අපිට - 037 317 1222 / 076 664 6459 / 070 603 8555
නැත්තන් Whatsapp කරන්න - 076 664 6459

04/02/2024

75 years of stories, each page etched with triumphs and trials. But through it all, the melody of Sri Lanka's soul has never faltered. Let's be the chorus, harmonizing voices of every creed and culture, to compose a symphony of unity and progress.

25/01/2024

Tiktok එක පාවිච්චි කරලා Business කරන්න දන්නෙ නැද්ද ?
දැනගෙන හිටියත් හරියට කරගන්න බැරිද ?

ඔයාගෙ Business එක ගෙදර ඉදන් කරන පොඩි Business එකක් උනත්,
ලංකාවම දන්න ලොකු Business එකක් උනත්.
වැඩේට ගැලපෙන Tiktok Campaign එකක් කරගන්න,

කතාකරන්න අපිට - 037 317 1222
නැත්තන් Whatsapp කරන්න - 076 664 6459

Photos from AEBM's post 21/01/2024

කරන වැඩේ මොකක් උනත්, වැඩේට Match වෙන නියම Logo එක අපෙන් Design කරගන්න.
ඔයාට ගැලපෙන නියම Logo Design එක හරියටම හදාගන්න,
කතාකරන්න අපිට - 037 317 1222
නැත්තන් Whatsapp කරන්න - 076 664 6459

13/01/2024

එකතුවෙන්න අපිත් එක්ක 📢📢

රැකියා තනතුර:
කාන්තා සම්මුඛ පරීක්ෂක හා පාරිභෝගික සේවා සහයක.

අවශ්‍ය සුදුසුකම් :
පැහැදිලිව හා හොදින් කතාකිරීමේ හැකියාව.
මූලික පරිගනක හැසිරවීමේ දැනුම.
මූලික ඉංග්‍රීසි ලිවීමේ හා තේරුම්ගැනීමේ දැනුම.
කුරුණෑගල හෝ වාරියපොල අවට අයෙක් වීම.

අප කිසිදු පෙර රැකියා පළපුරුද්දක් බලාපොරොත්තු නොවන අතර, ඉතා චතුර ලෙස සේවා ලබාගන්නන් සමග කතා කිරීමේ හැකියාව තිබිය යුතුය. දමිල භාෂා දැනුම ක් ඇත්නම් එය අමතර සුදුසුකමක් වේ.

වැඩි විස්තර සඳහා :
Hotline : 037 317 1222

11/01/2024

𝗪𝗲 𝗮𝗿𝗲 𝗛𝗶𝗿𝗶𝗻𝗴 📢📢
Female Interviewer and Customer Care Assistant.

Requirement :
Good Communication Skills.
Basic Computer Knowledge.
Basic English Knowledge.
Should be near Kurunegala or Wariyapola area.

We are not looking for any prior working experience. But Should be able to talk with clients very fluently in Sinhala. Tamil knowledge is also a plus point.

For more info :
Hotline : 037 317 1222

07/01/2024

හැම දේම වැඩිවෙන කාලෙ, Income එකත් වැඩි කරගමු ද ? 💸💸
කවුරුත් Job දෙනකල් බලාගෙන ඉන්නෙ නැතුව තමන්ගෙම Skill එකෙන් අතට ගානක් ගන්න,

🔹𝗙𝗶𝘃𝗲𝗿𝗿
🔹𝗕𝗶𝗻𝗮𝗻𝗰𝗲 𝐓𝐫𝐚𝐝𝐢𝐧𝐠
🔹𝗘𝗯𝗮𝘆 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠
🔹𝗚𝗿𝗮𝗽𝗵𝗶𝗰𝘀 𝗗𝗲𝘀𝗶𝗴𝗻𝗶𝗻𝗴

හරියට කරන හැටි නොමිලේ ඉගෙනගන්න, Online Seminar එකට එකතුවෙන්න. 2024.01.12 සිකුරාදා රෑ 8 ට.
Free Join වෙන්න කැමති හැමෝම 076 664 6459 ට Whatsapp Message එකක් දාන්න. ඉතුරු විස්තර ටික අපි එවන්නම්.

වැඩි විස්තර සඳහා
Chanuka - 071 938 2007
Uditha - 078 958 4727
Teshan - 071 388 2386

05/01/2024

හූරගෙන කන්නෙ නැති, පොකට් එකට සෙට් වෙන,
Social Media Campaign එකකින්, ඔයාගෙ Business එකත් ගොඩදාගන්න,
කතා කරන්න - 076 664 6459

04/01/2024

හරි පැත්තට ඔයාගෙ Business එකත් Grow කරගන්න,
එහෙ මෙහෙ බලන්නෙ නැතුව කෙලින්ම කතා කරන්න අපිට.
AEBM - 076 664 6459

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Kurunegala

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00