රිදීගමට MND Academy 2025 ජනවාරි 1 දින,,,
MND Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MND Academy, Dance School, 347/4, Ihala malbe kolany, Ilukpitiya, Pihimbuwa, Kurunegala.
30/11/2024
වරම් කවි නර්තනය....
2024 කලඑළි මංගල්‍යයේදී ,
MND Academy රම්බඩගල්ල
වරම් කවි නර්තනය ( waram kavi ) / කලඑළි මංගල්‍යයේදී , තිස් තුන් කෝටියක් දෙවියන් අතරින්, තේජස් , අනුසස් පෑ දෙවි දේවතවන්ගෙන් කලඑළි මගුලේදී වරම් ගැනීම සඳහා කල නර්තනය.. 🙏
25/11/2024
ඉරුගල්බණ්ඩාර කෝල්මුර තිත් 5න් ..
MNDA රම්බඩගල්ල.
ඉරුගල්බණ්ඩාර කෝල්මුර නර්තනය MNDA 1, 1 2 , 1 2 3, 1 2 3 4 , 1 2 3 4 5 තිත් පහට නර්තනය කරන ලද ඉරුගල්බණ්ඩාර දෙවියන්ට කියන අද ගුණ වර්ණනා ඇතුලත් කෝල්මුර නරතනය
වන්නම් නර්තනය , සිංහරාජ වන්නම... MND පුංචි පැටවු.....
හීන පාටකරන්න එන්න,
රම්බඩගල්ල..
0762416168
ආවඩා..... ආයුබෝ....වා... 🙏🙏🙏🙏
ස්වස්ථි සිධ්ධම්.. 🙏🙏🙏
MNDA,
Rambadagalla,
0762416168
ප්‍රථම කළඑළි දැක්ම,
මෙහෙසුරු නෘත්‍යාංජ්ලී රංගකලායතනය
රම්බඩගල්ල ,
0762416168
නිදහසේ හරි දේ ඉගෙනගන්න,
කෙටි පණිවිඩයකින් එකතු වෙන්න
ගෑවුණු හීන ලස්සනට පාට කරන්න, පොඩිත්තන්ට ඉඩ දෙන්න... 📌️📌️📌️
ආසාවෙන් නටන්න,
ගයන්න,
වයන්න,
රඟන්න,
0762416168 - මැසේජ් එකක් තියන්න....
MNDA රම්බඩගල්ල, ගුරුගෙදර අසල, දිල්කි ස්ටෝර්ස් උඩුමහළ
රැය්ක් දවාලක්, අවුවක් වැස්සක් නෑ... මං කොතනද මගේ රක් පැටව් එතන.. ❣️📌️
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kurunegala
60053