24/07/2026
මෙවර 28 වන වරටත් ජපානයේ පැවැත්වෙන Digicon6 Asia Animation කෙටි චිත්‍රපට( Ai Generate Animation are Accepted ) තරගාවලිය සදහා අයදුම් පත් භාර ගැනීම දැන් ඇරඹුනා.🎥🎥🎥📽🎞ඔබගේ කෙටි චිත්‍රපට 2026 අගෝස්තු 10 ට ප්‍රථම එවිය යුතුය
ඔබ කල යුත්තේ වැඩි විස්තර සදහා ඔබගේ නම සහ දුරකථන අංකය
[email protected] ඊමේල් ලිිපිනයට යොමු කිරීම පමණි.