Asiri Plant Nursery

Asiri Plant Nursery ඇන්තූරියම්, ඕකිඩ්, විසිතුරු හා වෙනත් ප

මේ වර්ග පහේ පැළ විකිණීමට ඇත.. අවශ්‍ය අය විමසන්න.. පිංතූරයේ ඇති පරිදිම දෙනු ලැබේ..071 - 640 81 33 / 077 - 601 82 11 🍀🌸
16/05/2023

මේ වර්ග පහේ පැළ විකිණීමට ඇත.. අවශ්‍ය අය විමසන්න.. පිංතූරයේ ඇති පරිදිම දෙනු ලැබේ..
071 - 640 81 33 / 077 - 601 82 11 🍀🌸

කුරුණෑගල මීගමු පාරේ කනත්ත අසභඩ මල් ප්‍රදර්ශනය සහ අ⁣ලෙවි පොළ පෙබරවාරි 27 වැනි දින සිට පුරා සතියක් පැවැත්වේ.. ඔබට අවශ්‍ය ම...
28/02/2023

කුරුණෑගල මීගමු පාරේ කනත්ත අසභඩ මල් ප්‍රදර්ශනය සහ අ⁣ලෙවි පොළ පෙබරවාරි 27 වැනි දින සිට පුරා සතියක් පැවැත්වේ.. ඔබට අවශ්‍ය මල් වර්ග, එළවළු පැළ, විසිතුරු පැළ, කැක්ටස් වර්ග, දුර්ලබ ශාක වැනි බොහෝ දෑ මෙම ස්ථානයෙන් මිල දී ගත හැක..

ව්‍යවසායෝ එකතු වෙලා
කනත්ත ළග මල් දමලා
ඉන්නෙ නිතර හිනා වෙලා
මල් විකිනෙණ දිහා බලා

වෙළඳ පොළට අය එන්නේ
මල් අරගෙන දිව යන්නේ
අත මිට සරු වී එන්නේ
ව්‍යවසායේ ජය ගන්නේ

මෙම පැළ සහ මල් පිපීමට ආසන්න පැළ විකිණීමට ඇත.. ආසිරි පැළ තවාන, උයන්දන, කුරුණෑගල..071-6408133 / 077-6018211
21/12/2022

මෙම පැළ සහ මල් පිපීමට ආසන්න පැළ විකිණීමට ඇත..
ආසිරි පැළ තවාන, උයන්දන, කුරුණෑගල..
071-6408133 / 077-6018211

එළවළු පැළ විකිණීමට ඇත..Asiri Plant Nursery 071-6408133 / 076-6893323
24/08/2022

එළවළු පැළ විකිණීමට ඇත..
Asiri Plant Nursery
071-6408133 / 076-6893323

ගොඩ නෙළුම් මල්..පැළ විකිණීමට තිබේ.. 🌷
30/03/2022

ගොඩ නෙළුම් මල්..
පැළ විකිණීමට තිබේ.. 🌷

අවුරුදු කන්න ඕන නම්  දැන්ම එළවළු හදාගන්න..මෙන්න ගෙනවා..!New item.. 🌱
14/02/2022

අවුරුදු කන්න ඕන නම් දැන්ම එළවළු හදාගන්න..
මෙන්න ගෙනවා..!
New item.. 🌱

ආදර වන්තයින්ගේ දිනය සමරන්න මෙන්න ගෙනාවා.. 🌹 - උයන්දන..Valentine Gift.. 🌹Special Roses.. 🌹Special Discount.. 🌹
13/02/2022

ආදර වන්තයින්ගේ දිනය සමරන්න මෙන්න ගෙනාවා.. 🌹
- උයන්දන..
Valentine Gift.. 🌹
Special Roses.. 🌹
Special Discount.. 🌹

බැංග්කොක් මදුරල් ඔරේන්ජ් (Madural Orange) පැළ විකිණීමට ඇත.. 071-6408133
08/02/2022

බැංග්කොක් මදුරල් ඔරේන්ජ් (Madural Orange) පැළ විකිණීමට ඇත..
071-6408133

තණකොළ කාපට්, කොම්පෝස්ට් පොහොර පැකට්, කැක්ටස් පැළ වර්ග, ඩිප්පඩේලි සුදු, කහ, රතු.. 🌸🌸🌷අලුත් පැළ 🌷සාධාරණ මිළ🌷තොග සහ තනි පැළ...
30/09/2021

තණකොළ කාපට්, කොම්පෝස්ට් පොහොර පැකට්, කැක්ටස් පැළ වර්ග, ඩිප්පඩේලි සුදු, කහ, රතු.. 🌸🌸

🌷අලුත් පැළ
🌷සාධාරණ මිළ
🌷තොග සහ තනි පැළ ලෙසඳ ගත හැක..

අංක 159, කැප්පිටිගල පාර, උයන්දන, කුරුණෑගල..
071-6408133

ඩිප්පඩේලි, ගැට පිච්ච, ක්‍රිස්ටිනා, වතුසුද්ද.. පැළ ඇත.. 🌷අලුත් පැළ 🌷සාධාරණ මිළ🌷තොග සහ තනි පැළ ලෙසඳ ගත හැක..අංක 159, කැප්ප...
30/09/2021

ඩිප්පඩේලි, ගැට පිච්ච, ක්‍රිස්ටිනා, වතුසුද්ද.. පැළ ඇත..
🌷අලුත් පැළ
🌷සාධාරණ මිළ
🌷තොග සහ තනි පැළ ලෙසඳ ගත හැක..

අංක 159, කැප්පිටිගල පාර, උයන්දන, කුරුණෑගල..
071-6408133

කොම්පෝස්ට් පොහොර 10kg..දැන් ළබා ගත හැක.. ** කුරුණෑගල උයන්දන අවට අය සඳහා අපගේ පැළ තවානට පැමිණ දැන් ළබා ගත හැක..****මීට අම...
21/06/2021

කොම්පෝස්ට් පොහොර 10kg..
දැන් ළබා ගත හැක..

** කුරුණෑගල උයන්දන අවට අය සඳහා අපගේ පැළ තවානට පැමිණ දැන් ළබා ගත හැක..**

**මීට අමතරව 5kg 25kg 50kg ප්‍රමාණයන්ද ඇත..**

Address

No 181, Isurusiri Uyana Hindagolla
Kurunegala

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

0716408133

Website

Alerts

Be the first to know and let us send you an email when Asiri Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share