A/L Chemistry : Epun Dissanayake

A/L Chemistry : Epun Dissanayake

Share

#Official page of Chemistry by Epun Dissanayake .

06/11/2023

රසායන විද්‍යාව | 2025 AL

🔅 Grp Link: https://chat.whatsapp.com/CkvwMJFLWw07W0zse6ykT6
හෝ
🔅 WhatsApp: "2025 theory" to 074 104 1266

📆 නොවැම්බර් 09 (බ්‍රහස්පතින්දා) - 9.00 AM

🚩 "ව්‍යුහය හා බන්ධන" ඒකකයෙන් ඇරඹේ.
🚩 පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ.

අපේ පන්තිය වෙනස් 😌
✒ කියන දේ අකුරටම කරන පන්තියක්.
✒ සම්පූර්ණ සිද්ධාන්ත කරුණු, පසුගිය ප්‍රශ්න පත්‍ර සමඟ සාකච්ඡා කර අවසන් කරන පන්තියක්.
✒ අවශ්‍ය පාඩම් කොටස් සඳහා short notes ලබාදෙන පන්තියක්.
✒ සියල්ලටම වඩා ආතතියෙන් තොර පන්තියක්.

📚 එන්න, Chemistry ආතතියෙන් මිදෙන්න!

👨‍🏫 පන්ති මෙහෙයවීම:
Epun Dissanayake
විමසීම් - 071 734 1906

සැ.යු.: තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා පුද්ගලිකව සම්බන්ධ කරගත යුතු වේ.

06/11/2023

රසායන විද්‍යාව: Online ප්‍රශ්න පත්‍ර පන්තිය | 2024 AL

🔅 Grp Link: https://chat.whatsapp.com/JRL8k3XjVxYFiRpZI6dXpU
OR
🔅 WhatsApp: "2024 Paper" to 074 104 1266

📆 බ්‍රහස්පතින්දා - සවස 6.30

🚩 පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ.

අපේ පන්තිය වෙනස් 😌
🖋 අවශ්‍ය නම් අධීක්ෂණයක් යටතේ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමට අවස්ථාව හිමිවීම.
🖋 Online Discussion එකට අමතරව උත්තර පත්‍ර වෙන වෙනම පරීක්‍ෂා කර, නිවැරදි කිරීම් සිදුකිරීම.
🖋 Mark Scheme ලබාදීම.
🖋 අවශ්‍ය theory කොටස් පැහැදිලි කරමින් short notes ලබාදීම.

📚 එන්න, Chemistry ආතතියෙන් මිදෙන්න!

👨‍🏫 පන්ති මෙහෙයවීම:
Epun Dissanayake
විමසීම් - 071 734 1906

සැ.යු. : තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා පුද්ගලිකව සම්බන්ධකර ගතයුතු වේ.

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

No. 29/C, Wajiragnana Mawatha, Negombo Road
Kurunegala
60000