Language and Skill Center

Language and Skill Center

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Language and Skill Center, Language school, No. 1/64, Kumarathunga Mawatha, Kurunegala.

12/05/2026

"නව බලාපොරොත්තු රැසක් සමඟින් මැයි 11 නව කණ්ඩායම ලියාපදිංචි කිරීමේ කටයුතු සාර්ථකව අවසන් වුණා! 📚✨

ජපන් සිහිනය සැබෑ කරගන්න, ඔබත් අදම Language & Skill Center සමඟ එක්වන්න.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
0789 882 882

Language And Skill Center
"ඔබේ ජපන් සිහිනයට විශ්වසනීය මඟපෙන්වීම"

12/05/2026

ඔබත් කොරියාවේදී උසස් අධ්‍යාපනය හදාරන්න කැමතිද? 🇰🇷 🎓
A/L S3 ප්‍රමාණවත්👍
මූලික කොරියානු භාෂා දැනුම අවශ්‍ය නැත.👈
ඔබගේ කොරියානු උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අදම Language and skill center වෙත පැමිණෙන්න.👨‍🎓👩‍🎓

වැඩිදුර විස්තර සඳහා අමතන්න👇
0789 882 889

10/05/2026

To all the incredible moms out there: Your love builds homes, your strength builds generations. Today we celebrate you. Happy Mother's Day! 💐

母の日おめでとうございます。
いつもたくさんの愛をありがとう。お母さん、大好きです。 ✨🤍

#母の日 #ありがとう

07/05/2026

🌸 ජපානයේ සිට ලංකාවට පැමිණි Ken Ishiguchi Sensei ට අපේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද දැනුනේ කොහොමද? 🎊

අපේ සිරිත් විරිත්, රස කෑම, සහ ආදරය ඔහුට දැනුන හැටි බලන්න🙏✨

LASC සමඟ අලුත් අවුරුදු අසිරිය විඳගන්න! 🎈

Photos from Language and Skill Center's post 24/04/2026

LASC ONLINE අවුරුදු කුමරා කුමරිය 💐

දැන් මනාප පල කරන්න පුලුවන් හැමෝටම ඔන්න..💯

🔴තරඟ නීති රීති

මනාප පල කිරීම අපගේ සමාජ මාධ්‍යය ගිණුම් ඔස්සේ පමණක් සිදුවිය යුතුයි.

⭕️වැඩිම Like, Comments, share ඇති Original post එක ජයග්‍රාහී post එක වේ.
⭕️fake likes භාර නොගැනේ.
⭕️සියලුම Like කරන්නන් අපගේ සමාජ මාධ්‍ය ගිණුම් follow කර Like කර තිබිහ යුතුය.
⭕️ මනාප පල කිරීම අප්‍රේල් 29 සවස 7.00 PM දක්වා කල හැක.
⭕️ ඔබට හැකිතාක් Original post share කල හැක නමුත් like, comments Original post එකට ලැබිය යුතුය.
⭕️ විනිශ්චය මණ්ඩල තීරණය අවසන් තීරණය වේ.
⭕️ ජයග්‍රාහකයා අප්‍රේල් 30 වන දා දන්වනු ලැබේ.

#2026අවුරුදු

23/04/2026

🌏🇯🇵 Make Your Japan Dream a Reality!
ජපානයේ ඉහළ වැටුප් සහිත රැකියාවකට යන්න අවශ්‍ය නිවැරදි භාෂා පුහුණුව සහ මගපෙන්වීම දැන් එකම වහලක් යටින්.

මැයි 11 වනදා ආරම්භ වන අපගේ නවතම පාඨමාලා සඳහා ඔබත් අදම ලියාපදිංචි වන්න.

📍 අපගේ පාඨමාලා:
⭐ Japanese Language Proficiency:
• JLPT
• JFT-Basic (SSW සඳහා විශේෂිත)
⭐ SSW Skills Training

💻 Online ක්‍රමය ඔස්සේ නිවසේ සිටම පහසුවෙන් සම්බන්ධ විය හැක.

✨ විශේෂත්වය:
විභාග ජයගැනීමට අවශ්‍ය මගපෙන්වීම සහ ජපානයේ රැකියා අවස්ථාවන්ට සෘජුවම යොමු කිරීමේ සහාය අපෙන් ඔබට හිමිවේ.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
0789 882 882

Language And Skill Center
"ඔබේ ජපන් සිහිනයට විශ්වසනීය මඟපෙන්වීම"

14/04/2026

🌺 සිංහල හා දෙමළ නව වසර සමස්ත ලාංකිකයන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌺

あけましておめでとうございます!
(Akemash*te Omedetou Gozaimasu!)

Language & Skill Center
📞 0789 882 882

10/04/2026

🇯🇵✨ දිවයිනේ ඕනෑම තැනක ඉඳලා Japan සිහිනය叶 කරගන්න!

Language and Skill Center අපි ළග නේවසික පහසුකම් තිබෙන නිසා ලංකාවේ ඕනෑම පළාතකින් එකතු වෙන්න පුළුවන්! 🌏
✅ නවාතැන් පහසුකම් සහිතයි
✅ Japan / Korean භාෂා පුහුණුව
✅ N5 / JFT / N4 / N3 සහ SSW විශේෂ නිපුණතා
✅ 100% SSW Job Visa සහාය
✅ ලංකාවේ විශ්වාසනීයම භාෂා ආයතනය

⚠️ ඊළඟ Intake එක - මැයි 11! දැනම ලියාපදිංචි වෙන්න! 🔥

📞 0789 882 882 | 037 2200565

📍 LASC - Kurunegala / Kadana

🇯🇵🇱🇰

09/04/2026

LASC Online සකුරා සිහින අවුරුදු කුමරා කුමරිය - 2026 🌞

වසය අවුරුදු 17ත් 28ත් අතර දක්ෂ ඔබටයි මේ අවස්ථාව...

LASC සමූහය විසින් පවත්වනු ලබන Online අවුරුදු කුමරා - කුමරිය තරඟය සඳහා දැන් අයදුම් කලහැක 📸

අයදුම් කරන අයුරු:

🔴 මෙම Google Form එක පුරවා Submit කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLScesCvih01gKiwlljndOq8RVV3s7ssGguVamDGOFZwvrFzfwA/viewform?usp=publish-editor

අප්‍රේල් 16 වන දා තෙක් ඔබට ඉහත Google Form එක පුරවා එවිය හැක.. 1️⃣6️⃣

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

No. 1/64, Kumarathunga Mawatha
Kurunegala

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 07:30 - 17:00