22/11/2024
කොරියාව, රුමේනියාව, ඊශ්‍රායල ඇතුළු තවත් රටවල් සඳහා අවශ්‍ය FCAW සහතිකය සඳහා පුහුණු පාඨමාලාව. නවක කණ්ඩායම් දැන් බඳවාගැනේ!
New batches will be enrolled for the training course for the FCAW certificate required for many countries including Korea, Romania and Israel.
අමතන්න / Call - 071 01 82 782 / 076 720 3062 / 076 35 26 283
Spectra Skills Development Centre
We'll facilitate you to develop and fine tune skills required for your dream job!
22/11/2024
ආනයනය කරන ලද සෙරමික් වෙල්ඩින් පටි අඩු මිලට විකිනීමට !
Imported Ceramic Welding Strips for Sale !
අමතන්න / Call - 076 107 27 87 / 076 2900 416
26/08/2024
පසුගිය කණ්ඩායම සඳහා FCAW පරීක්ෂණය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ AWS වෙල්ඩින් Inspector වරුන් මගින් 2024 අගෝස්තු 30 දින පැවැත්වේ.
Spectra Skills Development Centre
We'll facilitate you to develop and fine tune skills required for your dream job!
02/07/2024
කුරුණෑගල Spectra කර්මාන්ත ශාලාව හා අනුබද්ධ Spectra නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානයෙන්, ආක් වෙල්ඩින් සඳහා රුමේනියාව , ලිතුවේනියාව ඇතුළු බොහෝ රටවල් සඳහා පුරප්පාඩු ඇති බවත් වෙල්ඩර්ස් හිඟයක් ඇති බවත් විදේශ රැකියා නියෝජිතයින් පවසන නිසා වෙල්ඩින් මූලික දැනුම ඇති අයට දින පහක (5) පුහුණුවකින් පසුව විදේශගතවීමට අවශ්‍ය සහතිකය ලබා දෙනු ලැබේ.
විස්තර සඳහා අමතන්න 0777 582730 හෝ 037 2236779.
Spectra Skills Development Centre
We'll facilitate you to develop and fine tune skills required for your dream job!
10/06/2024
ස්පෙක්ට්‍රා කර්මාන්ත ශාලාව යටතේ පැවැත්වෙන ස්පෙක්ට්‍රා ස්කිල්ස් ඩීවෙලොප්මන්ට් සෙන්ටර් මගින් FCAW සහතික පාඨමාලාවට අමතරව විදේශීය රැකියා නියෝජිතයින් විමසන FACTORY ඕල් රවුන්ඩ් පාඨමාලාවක් හඳුන්වා දී ඇත. එහිදී ඔබට ARC / TIG / MIG / MAG / LASER WELDING වර්ග, මෙටල් කටින්, ෆ්ලේම් කටින්, ප්ලාස්මා කටින්, විදීම්, පීරිගෑම්, කර්මාන්ත ශාලා ආයුධ භාවිතය, Drawing කියවීම සහ Metal Fabrication පුහුණු විය හැකිය. ඔබට පහසු වෙලාවට පැමිණ පුහුණුව ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.
අමතන්න 0777 58 27 30 හෝ 037 2236779.
Spectra Skills Development Centre
We'll facilitate you to develop and fine tune skills required for your dream job!
21/02/2024
ඔබගේ කාලසටහනකට අනුව අපගේ කර්මාන්ත ශාලාව යටතේ පැවැත්වෙන, පුහූනු කිරීමේ ආයතනයෙන් පුහුණුව ලබා FCAW සහතිකය ලබා ගත හැක. ඕනැම දිනයක පුහූණු වීම ආරම්හ කල හැක. අමතන්න 0777 58 27 30 හෝ 037 2236779.
Spectra Skills Development Centre
We'll facilitate you to develop and fine tune skills required for your dream job!
26/01/2024
2024 ජනවාරි 16 පැවැත්වූ FCAW පරීක්ෂනයෙන් සියලුම සිසුන් සමත් විය. සහතික පත්‍ර 22 දින බෙදා දෙන ලදී. ඔබගේ කාලසටහනකට අනුව අපගේ කර්මාන්ත ශාලාව යටතේ පැවැත්වෙන, පුහූනු කිරීමේ ආයතනයෙන් පුහුණුව ලබා FCAW සහතිකය ලබා ගත හැක. ඕනැම දිනයක පුහූණු වීම ආරම්හ කල හැක. අමතන්න 0777 58 27 30 හෝ 037 2236779.
09/01/2024
2024 ජනවාරි 16 පැවැත්වීමට නියමිත FCAW පරීක්ෂණය සඳහා පුහුණු වී ඉදිරිපත් වීමට කැමති අය දුරකථන අංක 0777 582730 / 037 2236779 අමතන්න. වෙනත් ආයතනවලින් පුහුණු වු අය සදහාද FCAW ටෙස්ට් එකට ඉදිරිපත් විය හැක.
ස්ථානය : https://goo.gl/maps/Yr6qpcMKuZcnqvst8
Spectra Skills Development Centre
We'll facilitate you to develop and fine tune skills required for your dream job!
26/12/2023
කොරියානු නියෝජිතයින් ස්පෙක්ට්‍රා නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානය නිරීක්ෂණය කරමින්.
22-12-2023
දුරකථන: 0777582730 / 037 2236779
ස්ථානය : https://goo.gl/maps/Yr6qpcMKuZcnqvst8
24/12/2023
May your Christmas break be joyful and restorative, ready to conquer new horizons in the New Year! Merry Christmas! ✨