Spectra Skills Development Centre

Spectra Skills Development Centre We'll facilitate you to develop and fine tune skills required for your dream job!

22/11/2024

කොරියාව, රුමේනියාව, ඊශ්‍රායල ඇතුළු තවත් රටවල් සඳහා අවශ්‍ය FCAW සහතිකය සඳහා පුහු​ණු පාඨමාලාව. නවක කණ්ඩායම් දැන් බඳවාගැනේ!

New batches will be enrolled for the training course for the FCAW certificate required for many countries including Korea, Romania and Israel.

අමතන්න / Call - 071 01 82 782 / 076 720 3062 / 076 35 26 283

We'll facilitate you to develop and fine tune skills required for your dream job!

ආනයනය කරන ලද සෙරමික් වෙල්ඩින් පටි අඩු මිලට විකිනීම​ට !Imported Ceramic Welding Strips for Sale !අමතන්න / Call - 076 107 ...
22/11/2024

ආනයනය කරන ලද සෙරමික් වෙල්ඩින් පටි අඩු මිලට විකිනීම​ට !
Imported Ceramic Welding Strips for Sale !

අමතන්න / Call - 076 107 27 87 / 076 2900 416

14/11/2024
26/08/2024

පසුගිය කණ්ඩායම සඳහා FCAW පරීක්ෂණය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ AWS වෙල්ඩින් Inspector වරුන් මගින් 2024 අගෝස්තු 30 දින පැවැත්වේ.


We'll facilitate you to develop and fine tune skills required for your dream job!

02/07/2024

කුරුණෑගල Spectra කර්මාන්ත ශාලාව හා අනුබද්ධ Spectra නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානයෙන්, ආක් වෙල්ඩින් සඳහා රුමේනියාව , ලිතුවේනියාව ඇතුළු බොහෝ රටවල් සඳහා පුරප්පාඩු ඇති බවත් වෙල්ඩර්ස් හිඟයක් ඇති බවත් විදේශ රැකියා නියෝජිතයින් පවසන නිසා වෙල්ඩි​න් මූලික දැනුම ඇති අයට දින පහක (5) පුහුණුවකින් පසුව විදේශගතවීමට අවශ්‍ය සහතිකය ලබා දෙනු ලැබේ.

විස්තර සඳහා අමතන්න 0777 582730 හෝ 037 2236779.


We'll facilitate you to develop and fine tune skills required for your dream job!

10/06/2024

ස්පෙක්ට්‍රා කර්මාන්ත ශාලාව යටතේ පැවැත්වෙන ස්පෙක්ට්‍රා ස්කිල්ස් ඩීවෙලොප්මන්ට් සෙන්ටර් මගින් FCAW සහතික පාඨමාලාවට අමතරව විදේශීය රැකියා නියෝජිතයින් විමසන FACTORY ඕල් රවුන්ඩ් පාඨමාලාවක් හඳුන්වා දී ඇත. එහිදී ඔබට ARC / TIG / MIG / MAG / LASER WELDING වර්ග, මෙටල් කටින්, ෆ්ලේම් කටින්, ප්ලාස්මා කටින්, විදී​ම්, පීරිගෑම්, කර්මාන්ත ශාලා ආයුධ භාවිතය, Drawing කියවීම සහ Metal Fabrication පුහුණු විය හැකිය. ඔබට පහසු වෙලාවට පැමිණ පුහුණුව ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.

අමතන්න 0777 58 27 30 හෝ 037 2236779.


We'll facilitate you to develop and fine tune skills required for your dream job!

21/02/2024

ඔබගේ කාලසටහනකට අනුව අපගේ කර්මාන්ත ශාලාව යටතේ පැවැත්වෙන, පුහූනු කිරීමේ ආයතනයෙන් පුහුණුව ලබා FCAW සහතිකය ලබා ගත හැක. ඕනැම දිනයක පුහූණු වීම ආරම්හ කල හැක. අමතන්න 0777 58 27 30 හෝ 037 2236779.

We'll facilitate you to develop and fine tune skills required for your dream job!

2024 ජනවාරි 16 පැවැත්වූ FCAW පරීක්ෂනයෙන් සියලුම සිසුන් සමත් විය. සහතික පත්‍ර  22 දින බෙදා දෙන ලදී. ඔබගේ කාලසටහනකට අනුව අ...
26/01/2024

2024 ජනවාරි 16 පැවැත්වූ FCAW පරීක්ෂනයෙන් සියලුම සිසුන් සමත් විය. සහතික පත්‍ර 22 දින බෙදා දෙන ලදී. ඔබගේ කාලසටහනකට අනුව අපගේ කර්මාන්ත ශාලාව යටතේ පැවැත්වෙන, පුහූනු කිරීමේ ආයතනයෙන් පුහුණුව ලබා FCAW සහතිකය ලබා ගත හැක. ඕනැම දිනයක පුහූණු වීම ආරම්හ කල හැක. අමතන්න 0777 58 27 30 හෝ 037 2236779.

09/01/2024

2024 ජනවා​රි 16 පැවැත්වීමට නියමිත FCAW පරීක්ෂණය සඳහා පුහුණු වී ඉදිරිපත් වීමට කැමති අය දුරකථන අංක 0777 582730 / 037 2236779 අමතන්න. වෙනත් ආයතනවලින් පුහුණු වු අය සදහාද FCAW ටෙස්ට් එකට ඉදිරිපත් විය හැක.

ස්ථානය : https://goo.gl/maps/Yr6qpcMKuZcnqvst8

We'll facilitate you to develop and fine tune skills required for your dream job!

Happy New Year 2024!
31/12/2023

Happy New Year 2024!

කොරියානු නියෝජිතයින් ස්පෙක්ට්‍රා නිපුණතා සංවර්ධ​න මධ්‍යස්ථාන​ය නිරීක්ෂණය කරමින්.22-12-2023දුරකථන:  0777582730 / 037 2236...
26/12/2023

කොරියානු නියෝජිතයින් ස්පෙක්ට්‍රා නිපුණතා සංවර්ධ​න මධ්‍යස්ථාන​ය නිරීක්ෂණය කරමින්.
22-12-2023
දුරකථන: 0777582730 / 037 2236779
ස්ථානය : https://goo.gl/maps/Yr6qpcMKuZcnqvst8

May your Christmas break be joyful and restorative, ready to conquer new horizons in the New Year! Merry Christmas! ✨
24/12/2023

May your Christmas break be joyful and restorative, ready to conquer new horizons in the New Year! Merry Christmas! ✨

Address

Spectra Industries Lanka (Pvt) Ltd, Mahakeliya
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94777582730

Alerts

Be the first to know and let us send you an email when Spectra Skills Development Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Spectra Skills Development Centre:

Shortcuts

Share

Category