ASTEC Vocational School

ASTEC Vocational School

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ASTEC Vocational School, Language school, Aluth Malkaduwawa, Kurunegala.

Japanese language training school teaches Japanese Language, Japanese culture and lifestyle and offers vocational training to qualify for Jobs in Japan under the SSWRP of Japan.

31/12/2024

වයස 30 ට වැඩිනම්,
වාහන අලුත්වැඩියා (ටින්කරින් & පේන්ටින් / මෝටර් මිකැනික්) දක්ෂයෙක් නම්, ඉක්මනින් ජපන් යන්න එන්න.
0777 513 416

23/12/2024

ප්‍රධානපෙලේ ජපන් සමාගමක වර්කින් වීසා.
===================
පහත පුරප්පාඩු සඳහා වසර 10 කට වැඩි පළපුරුද්ද සහිත අය ඉක්මනින් අවශ්‍ය වේ.
1. මෝටර් මිකැනික් - වාහන එන්ජින් රෙපෙයාර් - 02
2. වාහන බොඩි රෙපෙයාර්/ ටින්කරින් - 02
3. වාහන ස්ප්‍රේ පේන්ටින් - 02
අදාළ ශිල්පය පිළිබඳව පාඨමාළා හදාරා තිබීම, හා ජපන් භාෂා දැණුම තිබීම අමතර සුදුසුකම් වේ.

04/10/2024
19/09/2024

ජපන් සිහිනය සැබෑ කර ගන්න එන්න අප හා එක් වන්න 🇯🇵
නව පන්ති ආරම්භය ඔක්තෝබර් 01 දා සිට ආරම්භ වේ.🇯🇵

31/08/2024

දශක ගණනාවකට පසු ජපානයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවක් හේතුවෙන් ජපානයේ දුම්රිය සහ ගුවන් ගමන් අවලංගු කර ඇත.

බ්‍රහස්පතින්දා නිරිතදිග ජපානයට කඩා වැදුණු ෂැන්ෂාන් සුළි කුණාටුවෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

දැන් නිවර්තන කුණාටුවක් දක්වා පහත හෙලන ලද ෂැන්ෂාන් තවමත් පැයට කිලෝමීටර 90 (පැයට සැතපුම් 56) සුලං වේගයකින් යුක්ත වේ.

දහස් ගණන් ජනතාවට විදුලිය අපහසුතාවයට පත්ව තිබෙනවා.

27/08/2024

නව පන්ති ආරම්භය..
සැප්තැම්බර් 2 වනදා සිට ..

16/08/2024

නව පංති ආරම්භය...අගෝස්තු 20 වන දින සිට..

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Aluth Malkaduwawa
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00