A/L ICT with Shameen Sir
Training for AL Students
පසුගිය වසර කිහිපය තුළදී මුළු දිවයිනෙන් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද දෙවනියා ඇතුළු විශිෂ්ට සාමාර්ථයන් ගණනාවක් බිහිකළ විශිෂ්ඨතම ICT පන්තිය
ICT 2028 නව පන්ති සහ 2027 Paper/Revision පන්ති ආරම්භය
දිවයිනේ විශිෂ්ඨතම කණ්ඩායම් පන්ති මාලාව සමඟින් ඔබත් එක්වන්න
• ගොඩක් ළමයි අමාරුයි කියන පාඩම් අපේ පන්තිවල ළමයින්ට අමාරු උනේ නෑ. ඒ ඇයි කියලා දන්නවාද? අමාරුයි කියන පාඩම් අපූරු ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ කියල දෙන්න ඒ ක්ෂේත්‍රවල ප්‍රායෝගිකවම වැඩ කරලා තියෙන නිසා පුළුවන්. ඒ නිසා අමාරු පාඩම් ලේසිම පාඩම් උනා.
• දිවයිනේම හා දිස්ත්‍රික්කයේම දෙවෙනියා ඇතුළු A, B සාමාර්ථ රාශියක්
• ගොඩක් අවුරුදුවල අපේ කණ්ඩායම් පන්තිවල කවුරුත්ම අසමත් නැහැ. ගොඩක් ඉන්න පන්තිවල ටික දෙනෙක් විශිෂ්ඨ සාමාර්ථ ගත්තට වැඩි දෙනෙකුට මොකද වෙන්නේ කියලා බලන්නේ නැහැනේ
• පන්තියට එන හැම මොහොතකම ඔබව සාර්ථක කරන වැඩපිළිවෙල ගැන කථා කරන විෂය කරුණ වලට මුල්තැනක් දෙන ICT හොදටම උගන්වන පන්තිය
• පාඩමක් ඉවර උනහම පසුගිය ප්‍රශ්ණ පත්‍ර, ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර කථා කරලා පන්තියේ දීම ලකුණු දීලා, තරඟයක් ඇති කරලා ලකුණු අඩුවෙන අයට වෙනම කරුණු කියලා දීලා මෙතරම් ධෛර්යමත් කරන, කැප කිරීමක් කරන පන්තියක් නැහැ.
18/08/2025
2027 - ICT
දිවය්නේ දෙවැනියාගේ සිට විශිෂ්ඨ ප්‍රතිඵල රැසක් බිහි කල නිහඬ වැඩ කරු ..
Shameen Jayathunga.
08/08/2025
A/L ICT - 2027
🔴කුරුණෑගල
🔴කොළඹ
🔴මහනුවර
🔴කෑගල්ල
නව පන්ති ආරම්භ වේ.
2025 👉 Paper Class / Revision Class
2026 👉 Theory Class
📞 - 0777 206015 / 071 9300303 / 075 720 6061
WhatsApp - 0714474889