10/05/2026
A mother’s love lasts forever. ❤️
Lessonup ,your English class who brings you colorful and Creative lessons for you.
10/05/2026
A mother’s love lasts forever. ❤️
“ප්‍රශ්න වලට වචනෙන් නොව, ජයග්‍රහණයෙන්ම උත්තර දුන්න අය.” ❤🔥
-Darren Sammy-
Video credit: හිරු TV
02/02/2026
6 ශ්‍රේණියේ සිටම වැඩ්ඩෙක් වගේ ඉංග්‍රීසි වැඩ දාන්න.
සෑම බදාදාවකම ප.ව 03.00ට
ඇහැටුවැව - LessonUp අධ්‍යාපන ආයතනයේදී.
Online - 0763303028
Pramudi Dassanayaka
19/01/2026
"එපා,එපා ,එපා"
පොඩි දරුවෙක් ගෙදර ඉන්නවා නං ගෙදරක වැඩියම ඇහෙන්නේ මේ වචන නේද?
නිකමට හිතන්න....දවස පුරා ම ඔයාට ඇහෙන්නේ "එපා" කියන වචනය විතරයි නම් ඔයාට මොනවද හිතෙන්නේ?
ප්‍රශ්නයක් අහද්දිත් එපා..
දෙයක් අල්ලද්දිත් එපා..
හයියෙන් ඇවිද්දත් ,දිව්වත් එපා...
හිනාවුණත්,කෑ ගැහුවත් ,දැගලුවත් මොන දේ කළත් එපා...එපා..එපා...
හැමදේටම එපා ...
ඔයාට දවස පුරා ම මෙහෙම එපා එපා කියලා විතරයි නම් ඇහෙන්නෙ ඔයාට කොහොම හිතෙයි ද?
ඉතින් හිතන්නකෝ පුංචි හිත්වලට ඒක කොහොම දැනෙයි ද?..අන්න ඒ පීඩනය ඒ පුංචි හිත්වලට දරාගන්න පුළුවන් වෙයි ද?
ඒ තහංචි වැටෙන්නේ දරුවාගෙ ආරක්ෂාවට,විනය හදාගන්න නෙවි...දරුවා මත පැටවෙන දෙමාපියන් ගේ/ඔයාගේ පාලනය බව මතක් කරගන්න..
දරුවෝ මුරණ්ඩු නෑ.එයාල මේ හැමදේකින්ම උත්සහ කරන්නේ එයාලට නුහුරු මේ ලෝකය දකින්න ,විදින්න වගේ ම තේරුම් ගන්නයි.
දරුවගෙ හැම පුංචි චලනයක් ම පාලනය කරන එක නවත්වන්න...
දරුවා එක්ක නිදහසේ කාලය ගෙවන්න..එකෙන් ඔයාටත් සැහැල්ලුවක් දැනෙයි.
👉 එපා කියන වචනය ඇත්තටම අත්‍යවශ්‍යම මොහොතකට විතරක් ඉතුරු කරගන්න ...
දරුවෝ කියන්නේ විසඳන්න තියෙන මහ ප්‍රශ්න ගොඩක් නෙවි,ආදරය ලැබෙන්න ඕනි පුංචි පණ ගැහෙන ජීවිතයක්...
ඉතින් අම්මා කෙනෙක් ,තාත්තා කෙනෙක් කියන්නේ නීති රීති ගොඩක් දාලා දරුවා පාලනය කරන්න ඕනි ජේලර් කෙනෙක් නෙවි,
ඉවසීම සහ ආදරය පිරුණු වගේම දරුවා තේරුම් ගත්‍ත මවක්,පියෙක් වෙන්න.
ස්තූතියි.
උපුටා ගැනිම - 🖊️ කෞශල්‍යා පෙරේරා
Four things you have to stop doing immediately...☝️
People are beautiful when hearts are beautiful ❤️❤️
Bottom line is the place that you can
Challenge to you
And be your self…💪☺️
Be strong in any situation ❤️
31/12/2025
New year..
New goals..
New version of YOU..
Happy New Year 2026
Pramudi Dassanayaka
26/12/2025
5 න් 6ට එන පොඩ්ඩන්ට මොඩියුල ක්‍රමයට අනුව ඉගැන්වීම්...
6 ශ්‍රේණියේ සිටම වැඩ්ඩෙක් වගේ ඉංග්‍රීසි වැඩ දාන්න.
සෑම බදාදාවකම ප.ව 03.00ට
ඇහැටුවැව - LessonUp අධ්‍යාපන ආයතනයේදී.
සැබෑ දෙවිවරු වූ ත්‍රිවිධ හමුදාවෙ,සියලුම ආරක්ශක අංශවල විරුවන්ට ,වෛද්‍යවරුන් ඇතුලු රෝහල් කාර්‍ය්මන්ඩලය ඇතුලු සියලූම අත්‍යාවශ්‍ය සේවා සහන කණ්ඩායම් වල සේවය කරන අපේම මිනිස්සු සියලුදෙනාටම හිසනමා ආචාර කරමි.❤️🙏🇱🇰