19/05/2026
🚌 සිසු දුවා දරුවන්ගේ ආරක්ෂිත ගමනට — වගකීමෙන් එක්වන්න!
වයඹ කාර්මික විදුහලේ සිසුන්ගේ දෛනික ප්‍රවාහන සේවාව සඳහා පළපුරුදු රියදුරු මහත්වරුන්ට දැන් අවස්ථාවක් 🚍✨
✅ දිනපතා ස්ථාවර ගමන් වාර
✅ විශ්වාසනීය සේවාවක් සඳහා අවස්ථාව
✅ වගකීමෙන් සේවය කළ හැකි අයට විශේෂයි
📢 විශේෂයි — ආසන 54 බස් රථ ධාවනය කිරීමේ හැකියාව ඇති අය සඳහා ප්‍රමුඛතාවය හිමිවේ.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
070 140 30 30
📍 Wayamba Technical College
Negombo Road, Gepallawa, Kurunegala
🔔 අපගේ තවත් දැනුවත් කිරීම් සඳහා Page එක Like කර Follow කරන්න.
📲 මෙම අවස්ථාව අවශ්‍ය අයෙකුට දැනගැනීමට Share කරන්න.
19/05/2026
🌿 කෘෂිකාර්මික දැනුමෙන් වෘත්තීය අනාගතයක් ගොඩනගන්න! 🌾✨
වයඹ කාර්මික විදුහල හා අනුබද්ධ කෘෂි කාර්මික පාසල සඳහා
උපදේශකවරුන් බඳවා ගැනේ ✅
කෘෂිකර්ම ක්ෂේත්රයේ ඔබට ඇති දැනුම, අත්දැකීම් සහ හැකියාව
අනාගත පරපුරට බෙදා දීමට මෙය හොඳම අවස්ථාවයි. 👨🌾📚
✅ කෘෂි කාර්මික උපදේශක
✅ කෘෂි කාර්මික සහය උපදේශක
✅ අධ්‍යාපන සුදුසුකම්: කෘෂි විද්‍යා ඩිප්ලෝමා / NVQ Level 3/4
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
070 140 30 30
📍 Wayamba Technical College
Negombo Road, Gepallawa, Kurunegala
🌱 දැනුමක් තියෙන ඔබ…
අනාගත කෘෂි වෘත්තිකයන් බිහිකරන ගුරු මඟට එක්වන්න!
👍 Like කරන්න | 💬 Comment කරන්න | 📤 Share කරන්න
අවශ්‍ය කෙනෙක්ට මේ අවස්ථාව දැනගන්න share කරමු.
16/05/2026
🌿 අලුතින් ආරම්භ කළ අග්‍රගන්‍ය කෘෂි කාර්මික ආයතනයක් හා එක්වීමට ඔබටත් අවස්ථාවක්! 🌾✨
ඔබට කෘෂි ක්ෂේත්රයේ, ගව පාලනයේ, මේසන් වැඩ, වෙල්ඩින්, රියදුරු හෝ කම්කරු ක්ෂේත්රවල දැනුමක්/පළපුරුද්දක් තිබේද? 👨🌾👷♂️🚜
එහෙනම් ඔබේ හැකියාවට වටිනාකමක් ලබා දෙන මෙම අවස්ථාව ඔබටයි! 💪🌱
✅ වගාකරුවන්
✅ ගව පාලකයින්
✅ මේසන්වරුන්
✅ අත්උදව්කරුවන්
✅ පැස්සුම් ශිල්පීන්
✅ රියදුරන්
📞 අයදුම් කිරීම සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න:
070 140 30 30
📍 Wayamba Technical College
Negombo Road, Gepallawa, Kurunegala.
🌱 දැනුමට වටිනාකමක්… හැකියාවට හොඳ අවස්ථාවක්!
16/05/2026
📣 නවක සිසුන් බදවා ගැනීම දැන් සිදුකෙරේ...
ආදරණීය දුවේ පුතේ..,
පාඨමාලා සම්බන්ධ විස්තර දැනගන්න
🔴 ඔබව සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් සමග
නම, ලිපිනය 071 130 3030 අංකයට WhatsApp කරන්න.
-------------------------------------------
🔴🟡🟢 📲 0️⃣7️⃣1️⃣1️⃣ 3️⃣0️⃣ 3️⃣0️⃣ 3️⃣0️⃣ ට අපිට කතා කරන්න.
---------------------------------
අන්තජාල පිටුව 👉 www.wayambatech.lk
මුහුණු පොත 👉 https://www.facebook.com/WayambaTechnicalCollege
යූටියුබ් චැනලය 👉 https://www.youtube.com/channel/UC2_iwCecXLNqTWv-_QcffRw
TikTok 👉 https://www.tiktok.com/.../video/7324970988200938753...
WTC HotelSchool 👉 https://www.facebook.com/wtchotelschool.lk
---------------------------------
සියලුම මාධ්‍ය අංශ වෙත පිවිසීමට එකම තැනකින් එකතු වන්න පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://wayambatech.lk/our-channels
---------------------------------
පහත පෝස්ට් එකෙහි ඉහලින් දැක්වෙන QR සංකේතය ස්කෑන් කර ඔබ කැමැති පාඨමාලාව හා සම්බන්ධ වීමට තොරතුරු ලබා දිය හැක. නැත්නම් පහත ලින්ක් එක භාවිතා කරන්න.
👉👉👉👉 https://forms.gle/ZnFj4NHwM4nEYjoW6
🔴🟡🟢