02/12/2022
🔥ඔබේ පවත්නා වයාපාරයේ හෝ අලුතෙන් පටන්ගන්න වයාපාරයේ ලාභය වැඩිකරගන්න.
🔴ඔබ ව්‍යාපාරයක හිමි කරුවෙක්ද?තවම ඔබගේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් නැද්ද?
🔴එසේන්නම් ඔබ ඔබගේ ව්‍යාපාරයේ වැදගත්ම අලෙවිකරුවා මග හැරගෙන ඇත.
🔴එසේන්නම් ඔබ ඔබගේ ව්‍යාපාරයේ දක්ෂම අලෙවිනිලධාරියා බදවා ගැනීම මග හැරගෙන ඇත.
🔴එසේනම් ඔබ අද පවත්නා වඩාත්ම බලගතු අලෙවි උපක්‍රමය මග හැරගෙන ඇත.
🔴එසේනම් ඔබ අද වන විට පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් මග හැරගෙන ඇත.
🔴එසේනම් ඔබ අද වන විට ඔබේ ව්‍යාපාරයේ ලාභයෙන් විශාල ප්‍රමාණයක් මග හැරගෙන ඇත.
🔴ඔබ දන්නවාද අද වනවිට කාර්යබහුල ජිවන රටාවත් සමග මිනිසුන් බොහෝ දෙනෙකු වෙළද පොළ තීරණ ගන්නේ කල්පනාකිරීමෙන් නොව Google yahoo වැනි සෙවුම් යන්ත්‍ර මගින් බව. මිනිසුන් අද තමන්ටත් වඩා google විශ්වාස කරයි.ඉතින් google ඔබගේ ව්‍යාපාරය දන්නේ නැත්තම් මිනිසුන් ඔබගේ ව්‍යාපාරය ගැන තීරණ ගන්නේ කෙසේද?
🔴එසේම ඔබ විදේශීය ගැනුම්කරුවන් සොයනවානම් විදේශීය ගැනුම්කරුවන් දැනුවත් කිරීමට ඔබට අවශ්‍යනම් වෙබ් අඩවියක් අනිවාර්යෙන්ම අවශ්‍ය බව ඔබ දන්නවාද?
🔴කාලය වෙනස්වී ඇත.අවුරුදු 15ත් 60ත් අතර බොහෝ දෙනා අද රූපවාහිනී,ගුවන්විදුලි,පුවත් පත් වැනි මාධ්‍ය වලින් ඈත් වී සමාජ ජාලා මාධ්‍යයන් වලට හුරුවී ඇත.ඉතින් තවමත් සිතන්නේ නැතුව ඔබේ වයාපරයත් නව්‍යකරණය සමග ඉදිරියට ගෙන යාමට සාධාරණ මුදලකට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අමතන්න අපිව.
🔴අපෙන් ඔබට,
🔥නිර්මාණශීලි වෙබ් අඩවියක්
🔥පාරිබෝගිකයන්ට ඔබ හා සම්බන්ධ වීමට සම්බන්ධිත පෝරමයක්
🔥පාරිබෝගිකයන් ව්‍යාපාරයට වෙබ් අඩවිය හරහා අද්දවා ගැනීමට උපදෙස්
🔥සමාජ ජාල මාධ්‍යන් හරහා ඔබගේ ව්‍යාපාරය පිළිබද පුළුල් ප්‍රචාරයක්.
🔴අප ගැන
Lofty Solution (pvt) ltd වසර ගණනක් පුරාවට මෙරට හා විදෙශීය ආයතන 100කට වැඩි ප්‍රමාණයක් සදහා වෙබ් අඩවි නිර්මාණය සහ වෙබ් අඩවි සංවර්ධන සේවා සපයන ලද පුද්ගලික සමාගමකි.
❤️ඔබේ වෙබ් අඩවියත් අපිට කියා සාධාරණ මුදලකට නිර්මාණය කරගැනීමට
☎අමතන්න නැතිනම් ඔබේ විස්තර අපිට whatsap කරන්න.
0713 876 479